3D Animation Video Software Help..

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මේ වගේ වීඩියෝ එකක් හදන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් මොනවද මචංලා..?

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    Autodesk Maya

    Autodesk-Maya-Box-Modeling-Hiro-Hamada-From-Big-Hero-6-01.jpg

    Blender

    Blender-3D-Animation.jpg

    Last edited:
    • Like
    Reactions: TakaTakas

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    තෑන්ක්ස් මචං. මායා විතරද බන් යූස් වෙන්නෙ.

    ;) නෑ මචන්, final productඑකට maya විතරක් අරන් කරන්න බෑ :yes:, charactor එක modle කරන එක තමා Maya use වෙන්නෙ :yes:, lighting වලට ගන්නේ සාමාන්යෙන් Vray :yes: charactors වල face වල details ගන්න zbrush වගේ තමා useවෙන්නේ :yes: NUKE Studio වගේ useකරන්න පුළුවන් animationඑකේ final product එකට :yes: ඉස්සෙල්ලම ඉගෙනගන්න තියෙන්නෙ Maya තමයි මචං, ඊට පස්සෙ පුළුවන් හෙමින් හෙමින් අනිත් Toolsවලට යන්න
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    තෑන්ක්ස් මචං. මායා විතරද බන් යූස් වෙන්නෙ.
    Mehemai mcn, Animation nam ithin MAYA thami. Industry eke godak duwanne MAYA.
    habai ithin Maya vitharak nevei thawa software use wenawa.
    MAYA, Zbrush, MARI, substance painter, Nuke, After, Premire, Houdini.
    mama oya kiuwe Lankawe dewal nevei.
    uba Animation karanna patan gannawa nam. mulin Maya wage ekak igena ganna.
     
    • Like
    Reactions: TakaTakas

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    3d max
    maya
    blender

    ;) නෑ මචන්, final productඑකට maya විතරක් අරන් කරන්න බෑ :yes:, charactor එක modle කරන එක තමා Maya use වෙන්නෙ :yes:, lighting වලට ගන්නේ සාමාන්යෙන් Vray :yes: charactors වල face වල details ගන්න zbrush වගේ තමා useවෙන්නේ :yes: NUKE Studio වගේ useකරන්න පුළුවන් animationඑකේ final product එකට :yes: ඉස්සෙල්ලම ඉගෙනගන්න තියෙන්නෙ Maya තමයි මචං, ඊට පස්සෙ පුළුවන් හෙමින් හෙමින් අනිත් Toolsවලට යන්න

    Mehemai mcn, Animation nam ithin MAYA thami. Industry eke godak duwanne MAYA.
    habai ithin Maya vitharak nevei thawa software use wenawa.
    MAYA, Zbrush, MARI, substance painter, Nuke, After, Premire, Houdini.
    mama oya kiuwe Lankawe dewal nevei.
    uba Animation karanna patan gannawa nam. mulin Maya wage ekak igena ganna.

    සේරටම තෑන්ක්ස් මචං. ටික ටික ඉගෙනගන්න ට්‍රයි කරනවා.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    Autodesk Maya ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලින්ක් එකක් දෙන්න පුළුවන්ද ?