Honda Civic Turbo VTEC Preview

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    කොහොමද බන් මේක kandy පැත්තෙ performance හොඳද කඩුගන්නාව කන්ද එහෙම අවුලක් නැතුව යනවනෙ. 1000cc සහ කාර් එක ලොකු නිසා sure නෑ

    මේක 128hp :yes: Turbocharged නේ.

    Naturally Aspirated 1500CC ප්‍රිමියෝ එක 109hp :baffled: ඒ කියන්නෙ ප්‍රිමියෝ එකටත් වඩා මේක පවර්ෆුල්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේක 128hp :yes: Turbocharged නේ.

    Naturally Aspirated 1500CC ප්‍රිමියෝ එක 109hp :baffled: ඒ කියන්නෙ ප්‍රිමියෝ එකටත් වඩා මේක පවර්ෆුල්

    What if the 1.5cc Premio also got a turbocharger?

    BTW I've noticed 1.5cc lancer x also got only 109hp:baffled:

    Seems like This 1c TC CIVIC is one hell of a car. I'm already loving it :love:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කොහොමද බන් මේක kandy පැත්තෙ performance හොඳද කඩුගන්නාව කන්ද එහෙම අවුලක් නැතුව යනවනෙ. 1000cc සහ කාර් එක ලොකු නිසා sure නෑ
    මගේ swift එකේ මේ ලගදි 5 දල කුරුණෑගල ඉදන් මාතලේ ගියා ඒ පාරත් කඳු කිසිම අවුලක් නෑ මචං අදිනවා ගානක්වත් නෑ.