කොහොමද බන් මේක kandy පැත්තෙ performance හොඳද කඩුගන්නාව කන්ද එහෙම අවුලක් නැතුව යනවනෙ. 1000cc සහ කාර් එක ලොකු නිසා sure නෑ
මේක 128hp
Turbocharged නේ.Naturally Aspirated 1500CC ප්රිමියෝ එක 109hp
ඒ කියන්නෙ ප්රිමියෝ එකටත් වඩා මේක පවර්ෆුල්කොහොමද බන් මේක kandy පැත්තෙ performance හොඳද කඩුගන්නාව කන්ද එහෙම අවුලක් නැතුව යනවනෙ. 1000cc සහ කාර් එක ලොකු නිසා sure නෑ
Turbocharged නේ.
ඒ කියන්නෙ ප්රිමියෝ එකටත් වඩා මේක පවර්ෆුල්මේක 128hpTurbocharged නේ.
Naturally Aspirated 1500CC ප්රිමියෝ එක 109hpඒ කියන්නෙ ප්රිමියෝ එකටත් වඩා මේක පවර්ෆුල්


What if the 1.5cc Premio also got a turbocharger?
BTW I've noticed 1.5cc lancer x also got only 109hp
Seems like This 1c TC CIVIC is one hell of a car. I'm already loving it![]()



1.6L 117hp (2011+)



මගේ swift එකේ මේ ලගදි 5 දල කුරුණෑගල ඉදන් මාතලේ ගියා ඒ පාරත් කඳු කිසිම අවුලක් නෑ මචං අදිනවා ගානක්වත් නෑ.කොහොමද බන් මේක kandy පැත්තෙ performance හොඳද කඩුගන්නාව කන්ද එහෙම අවුලක් නැතුව යනවනෙ. 1000cc සහ කාර් එක ලොකු නිසා sure නෑ