DSLR එකක්_ඕනෙද?

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    රු.80,000 ට අඩුවෙන් ගන්න හොඳ කැමරාවක් මොකක්ද? අලුතෙන්ම හරි පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ. පළවෙනි DSLR එක මං ගන්න හදන.
    කලින් 100D එකකින් ෆොටෝ ගහලා තියෙනවා. ඊට වඩා හොඳ කොලිටි ෆොටෝස් ගහන්න පුළුවන් එකක් කියන්න. 60කට වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මං 1lak විතර දීලා cam එකයි හොඳ zooming lens එකකුයි ගන්නයි හිතන් ඉන්නේ.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    watina thred ekak....!!!
    good details......

    apith ekak ganne innee..cannon 200D ekak ganawada......Nikon 5300 ekak ganawada kyla...hitahganne baruwa ine.......ekemathnanth....Nikon 3600 ekakuth hithe thiyanawa....gaana adu handa......case eka me.....adjustable display eka neee.....adjustable display ekak thiyana ekak ganawada....nathi ekak ganwada kyla.......hitah hita inna.....

    barida podi advice ekak dennee...???

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රු.80,000 ට අඩුවෙන් ගන්න හොඳ කැමරාවක් මොකක්ද? අලුතෙන්ම හරි පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ. පළවෙනි DSLR එක මං ගන්න හදන.
    කලින් 100D එකකින් ෆොටෝ ගහලා තියෙනවා. ඊට වඩා හොඳ කොලිටි ෆොටෝස් ගහන්න පුළුවන් එකක් කියන්න. 60කට වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මං 1lak විතර දීලා cam එකයි හොඳ zooming lens එකකුයි ගන්නයි හිතන් ඉන්නේ.
    Used cam ekak ganna eka thamayi honda oyage budget eke hatiyata. ithuru salli walin lens ekakui anith ona karana items tikakui ganna. tikak hoyala balanna kohomath entry level cam ekak tamai oyata ganna wenne oyage budget eke hatiyata. Nikon D5100 uda balann tiyanawada kiyala. Canon 600D uda balanna.

    watina thred ekak....!!!
    good details......

    apith ekak ganne innee..cannon 200D ekak ganawada......Nikon 5300 ekak ganawada kyla...hitahganne baruwa ine.......ekemathnanth....Nikon 3600 ekakuth hithe thiyanawa....gaana adu handa......case eka me.....adjustable display eka neee.....adjustable display ekak thiyana ekak ganawada....nathi ekak ganwada kyla.......hitah hita inna.....

    barida podi advice ekak dennee...???

    Display eka gana echchata hithanna epa. performance gana balanna. 5300 eka honda cam ekak.
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    රු.80,000 ට අඩුවෙන් ගන්න හොඳ කැමරාවක් මොකක්ද? අලුතෙන්ම හරි පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ. පළවෙනි DSLR එක මං ගන්න හදන.
    කලින් 100D එකකින් ෆොටෝ ගහලා තියෙනවා. ඊට වඩා හොඳ කොලිටි ෆොටෝස් ගහන්න පුළුවන් එකක් කියන්න. 60කට වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මං 1lak විතර දීලා cam එකයි හොඳ zooming lens එකකුයි ගන්නයි හිතන් ඉන්නේ.
    used එකක් ගන්න. canon 7D නැත්තන් 60D එකකට වගේ යන්න පුළුවන්. එහෙම ගන්න එක වටිනවා.
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    watina thred ekak....!!!
    good details......

    apith ekak ganne innee..cannon 200D ekak ganawada......Nikon 5300 ekak ganawada kyla...hitahganne baruwa ine.......ekemathnanth....Nikon 3600 ekakuth hithe thiyanawa....gaana adu handa......case eka me.....adjustable display eka neee.....adjustable display ekak thiyana ekak ganawada....nathi ekak ganwada kyla.......hitah hita inna.....

    barida podi advice ekak dennee...???

    5300 එක හොදයි. මමත් ඒක තමා use කරන්නේ. 3600 එකේ iso range එක ගොඩක් මදි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    machan entry level DSLR ekak gannekada honda naththam compact camera ekakata yana ekada. personal use walata

    me cam deka baluwa
    Canon SX540 HS
    Nikon Coolpix B500

    anith paththen thiyenne
    Canon EOS 3000D
    Canon EOS 1300D

    DSLR ekak gamu, resell karannath puluwan.
    anika sx540 ekei, B500 ekei un zooming eka market karanne.,

    Canon eos1300D eka hodai gannawa nam,
     
    • Like
    Reactions: Identity