DSLR එකක්_ඕනෙද?

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පෝරිසාදයා;22508338 said:
    ලක්සෙට අඩුවෙන් ගන්න පුලුවන් හොදම කැමරාව මොකක්ද බන්. සොනි මිරර්ලස් හොදද
    sony wenama kathawak yanne ban dan:rolleyes: canon hari nikon hari cam ekak balapn umba cover karana field eka aniwa kitlens ekak balapn. Aniwa drybox ekak ganin
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    187z16644mwihjpg.jpg

    DSLR එකක් ඕනෙද

    නිකම් දෙනවා නම් හා

    DSLR හැමතිස්සෙම බලන්න Cam එකත් එක්කම Drybox එකක් ගන්න.

    Small-Anti-shock-Waterproof-Shockproof-Case-font-b-Dry-b-font-Moistureproof-Storage-Seal-font-b.jpg

    මේ Drybox එක රීජාජ් කරන්න ඕනෙ කියලා දැනගන්නෙ කොහොමද?
    කරන්ට් එකෙකන් වැඩ කරන Drybox එකක් ගත්තොත් ලයිට් නැතිව දවස් 2ක 3ක් Drybox ඇතුලෙ කැමරාව තිබ්බට කමක් නැද්ද? තව Drybox එකක නොදා නිකම් මාසයක් වගේ කැමරාව තිබුනොත් අවුල්ද? [climate change එකකදි වගෙ ]
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    oya photo eke thina eke thinne silica gel box ekak pata maru wena current ekata gahala heat wena eka wenne ethakota ayeth silca gel wala thibuna watura washpa wela pata maru wenawa. oka wada karanne current eken neme ara unit eka heat wenna current ona wenne. masayak unath arienne natuwa thibboth awlak nha. pta maru unama heat karanawa. meter eke 40 ta aduwen thinne ona hunidity eka .30 ta wada adu wenna honda nha lens wala rubbers dry wela focus awl wenawa. kisima awlak natuwa okak hada ganna puluwan 2000 ta aduwen kade thinne 4000 ta withara patta podi ekak

    එතකොට Drybox එකක නොදා නිකම් මාසයක් වගේ කැමරාව තිබුනොත් අවුල්ද? [climate change එකකදි වගෙ ]
    tnx

    Rep 5+
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතකොට Drybox එකක නොදා නිකම් මාසයක් වගේ කැමරාව තිබුනොත් අවුල්ද? [climate change එකකදි වගෙ ]
    tnx

    Rep 5+

    LvRckt5.jpg

    4jM9d7t.jpg

    Drybox එකෙන් වෙන්නේ humidity අඩු තැනක cam එක store කරන එක fungus හැදෙන එක නවත්ත ගන්න.

    2982346009_a4d7a76208.jpg

    Drybox එකක නොදා නිකම් මාසයක් වගේ තිබ්බට අව්ලක් නැහැ කියන්නේ fungus හැදුනොත් අව්ල්. lens එක පැත්ත දවල් 12ට විතර තත්පර 2ක් වගේ ඉර පැත්තට අල්ලන්න fungus හැදිලා තිබ්බොත් මැරෙන්න chance එකක් තිනවා UV වලට නිතරම ඕක කරන්න එපා .

    ඔය උඩ තින්නේ මගේ එක එකට ගියෙ 1500 විතර සේරම වියදම කඩේ 5500ට වගේ තින එකේ lens දෙකක් දන්න වත් ඉඩ නැහැ .

    btw DRY Cabinet නම් කෙලින්ම current එකට ගහන්න තින්නේ humidity auto control වෙනවා එක ගණන් වැඩි ටිකක් . අනිවා Drybox එකක් use කරපන් cam එකට fungus හැදිලා ඒවා remove කරන්නන lens එක ගලවල අයෙත් හයි කරාම lens එකේ focus etc අව්ල් යන්න ඉඩ තිනවා වියදමත් වැඩි ගොඩක් .

    comp_0.jpg

    6fdbb59544ecd4a82bc09bfeae5e5558.320_320.jpg

    Advertisement-2.jpg

    • Like
    Reactions: Plusky

    ගොඩක් ස්තූතී මචං මේ දේවල් මුකුත්ම දන්නෙ නැතුව හිටියෙ. :love::love::love::love: