Feminist ලා නම් තනි පිස්සුවක්. ලංකාවේ FB Comic group එක්ක තියෙනව. ටිකක් high class උන් ඉන්නේ එකේ. මේ ඊයේ පෙරේදා එකෙක් පෝස්ට් එකෙක් දාල තිබ්බා gal gadot ගැන (wonder women). එකී ගෙ අවුරුදු 18 වගේ photo එක්ක දාලා. තව කොල්ලෙක් ගල් කෙට්ටු නිසා Joke එක්ක දාලා තිබ්බ goddess කෙනෙක් ගෙ මුණකුයි flat body එකකුයි gal ට තියෙන්නේ කියලා. අම්මේ එකේ ඉන්න කෙල්ලෙක් body shaming කරන්න එපා කියලා පිස්සු කෙලලා අර comment එක දාපු එකාව group එකෙන් අයින් කෙරෙව්වා Admin ලාට කියලා. Admin ලත් එකටම හරියන සෙට් එකක් ඉන්නේ.
තව දවසක් කෙල්ලෙක් ම post එක්ක දාලා තිබ්බා cosplay වලින් කරන්න කමැති මොනවාද කියලා. කොල්ලෙක් comment කරලා තිබ්බ cosplay sex කියලා. අන්තිමට එකී ට අපහාස කරා කියලා එ කොල්ලට ඉන්න ඔක්කොම උන් ටික බැනල උවත් පැන්නුවා Group එකෙන්. ලංකාවේ feminist ලා බලන්න ඕනේ නම් එ group එකට තමා යන්න ඕනේ
