No more Coping with MCQs @vOL&AL

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :yes: anawashya un campus gihin yanna thibba lamekge chance eka nathi wena eka walakinawa. Arake thibbath wage mcq eken 40k 45k daala 2nd paper eken 15k dammoth saahena issarahata yamakne. Campus yanna bari una private institute giya iskole un thama ape nam tag kara kara daanawa photo share karala copy karanna uththara kiwwa nathi athmarthakamiyo kiyala. Ane manda ithin anthimata lamai lamai tharaha wena eka wenne. Prashna anka witharak nemei ekama gaane parameters wenas karala wenas uththara ena widihata tharam wenas karapu combinations 1000kin wath kalawam kalanam hari

    උබ කියන විදිහට කරොත් paper marking කරන්න වෙයි යකෝ අවුරුද්දක් විතර
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    හැංකොකා කිවුවා වගේ අර punched holes තියෙන answer sheet එකෙන් ඕක ගොඩ දාන්න පුලුවන් බන්. :rolleyes:

    Question pattern එක වෙනස් වුනාම කොහොමද යකෝ punch hole match වෙන්නෙ.:lol::lol: උබත් කොපි කරලද uni ගියේPaper scan කරල ocr tool එකකින් වත් බලන්න වෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Question pattern එක වෙනස් වුනාම කොහොමද යකෝ punch hole match වෙන්නෙ.:lol::lol: උබත් කොපි කරලද uni ගියේPaper scan කරල ocr tool එකකින් වත් බලන්න වෙනවා

    ඉතින් ගොනෝ question papers model දෙකකට හෝ තුනකට punched holes sheets තියෙන්නේ. Question paper එකේ එක්කෝ ප්‍රශ්න ටික jumble කරලා ඇති. නැත්නම් උත්තර ටික තියෙන පිලිවෙල මාරු කරල ඇති. ඒ ඒ විදියට තියෙන වෙනම pattern කරපු punched hole template තිබුනම හරිනෙ. කියල තියෙන දේ ඒ විදියටම ඔලුවට දාගන්න එපා. Process කරල දාගනින් :lol:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඉතින් ගොනෝ question papers model දෙකකට හෝ තුනකට punched holes sheets තියෙන්නේ. කියල තියෙන දේ ඒ විදියටම ඔලුවට දාගන්න එපා. Process කරල දාගනින් :lol:

    ඈ බූරුවො එතකොට combination 1000k paper 3-4 තියෙන්න paper එකක ප්‍රශ්න කීයක් තියෙන්නෙ ඔනද? අනික එතකොට මාරුවෙන්නෙ නැද්ද?උබ කියනකොට process කරල කියපන්:lol::lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Template Numbering Use karanna puluwan..​

    පුලුවන් මචන් මන් කියන්නෙ බෑ කියල නෙමෙයි. උඩ කෙනෙක් කියල තියන ප්‍රශ්නෙ ගැන මන් කියන්නෙ වැඩේ complex වෙලා errors වැඩිවෙයි කියල කියන්නෙ. අනික manual mark කරන්න යන time එක කොහොමත් වැඩි වෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඈ බූරුවො එතකොට combination 1000k paper 3-4 තියෙන්න paper එකක ප්‍රශ්න කීයක් තියෙන්නෙ ඔනද? අනික එතකොට මාරුවෙන්නෙ නැද්ද?උබ කියනකොට process කරල කියපන්:lol::lol:

    මෙහෙම හිතපන් බන් ගොනා වගේ හිතපන්

    ප්‍රශ්න 50් ගනින්.
    එක ප්‍රශ්නෙකට උත්තර 5ක් ගනින්
    පේපර් ජාති 2ක් තියෙනවා කියල ගනින්.

    මේ පලමුවෙනි පේපර් එකේ තියෙන විදිය.
    Q1. 2018 FIFA දින්නේ කවුද
    Ans1. BRAZIL
    Ans2. URUGUAY
    Ans3 FRANCE <<< Correct ANS
    Ans4. CROATIA
    Ans5. ENGLAND

    මේ දෙවෙනි පේපර් එකේ තියෙන විදිය.
    Q1. 2018 FIFA දින්නේ කවුද
    Ans1. CROATIA
    Ans2. URUGUAY
    Ans3. ENGLAND
    Ans4. BRAZIL
    Ans5. FRANCE <<< Correct ANS

    ඔය විදියට ප්‍රශ්න 50 ම තියෙනවා. නමුත් උත්තර වල පිලිවෙල වෙනස්.
    එතකොට ලමයි උත්තර ලියනකොට එකට මොනවද දෙකට මොනවද කියල ඇහුවට කියන්න ගියාම උත්තර මාරු වෙනවා. තමන් ලග තියෙන්නේ TYPE1 ද TYPE2 පේපරේද කියල හොයාගෙන උත්තර ගහන්න ටිකක් වෙලා යයි. තව සංකීර්ණ කරනවා නම් Types 3ක් 4ක් දාන්න පුලුවන්. ඒ වගේම Types 2ක් තියලා ප්‍රශ්න පිලිවෙල මාරු කරන්න පුලුවන්. එතකොට පුල් ‍හොල්මන්. පලවෙනි පේපරේ එකේ 10 වෙනි ප්‍රශ්නෙ දෙවෙනි පෙපෙර් එකේ තියෙන්නේ 25 වෙනියට. ඒවයෙත් උත්තර වල පිලිවෙල වෙනස්. ඒ වගේ

    Types 2 යි නම් තියෙන්නේ, පේපර් බලන මනුස්සයා ගාව තියෙන්න ඕන punched holes templates දෙකක් විතරයි. Question paper එකේ සලකුණක් තියෙන්න ඕන මොන template එකද කියල හදුනාගන්න.

    එතකොට තාම තියෙන්නේ ප්‍රශ්න 50යි. එතකොට ප්‍රශ්න 1000 ක් තිබුනත් අවුලක් නැහැ. Combinations තියල ගොඩක් නැහැ. ප්‍රශ්න templates දෙකක් දාපු ගමන් වැඩේ අමාරු වෙනවා.

    දැනුත් තේරෙන්නේ නැතිනම් ඉතින් ආයෙ ඉස්කෝලෙ පලයන් :lol: ජහ..ජහ..ජහ

    පුලුවන් මචන් මන් කියන්නෙ බෑ කියල නෙමෙයි. උඩ කෙනෙක් කියල තියන ප්‍රශ්නෙ ගැන මන් කියන්නෙ වැඩේ complex වෙලා errors වැඩිවෙයි කියල කියන්නෙ. අනික manual mark කරන්න යන time එක කොහොමත් වැඩි වෙනවා

    :no:
    Answer sheet එක ගත්තා
    Template එක මොකද්ද කියල අදුනාගත්තා. මේකට ටිකක් වෙලාව යයි පේපරේ බලන එකා ගංජා ගහල නම් :lol:
    මාර්ක් කරගෙන කරගෙන ගියා. ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: Rampage

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    මෙහෙම හිතපන් බන් ගොනා වගේ හිතපන්

    ප්‍රශ්න 50් ගනින්.
    එක ප්‍රශ්නෙකට උත්තර 5ක් ගනින්
    පේපර් ජාති 2ක් තියෙනවා කියල ගනින්.

    මේ පලමුවෙනි පේපර් එකේ තියෙන විදිය.
    Q1. 2018 FIFA දින්නේ කවුද
    Ans1. BRAZIL
    Ans2. URUGUAY
    Ans3 FRANCE <<< Correct ANS
    Ans4. CROATIA
    Ans5. ENGLAND

    මේ දෙවෙනි පේපර් එකේ තියෙන විදිය.
    Q1. 2018 FIFA දින්නේ කවුද
    Ans1. CROATIA
    Ans2. URUGUAY
    Ans3. ENGLAND
    Ans4. BRAZIL
    Ans5. FRANCE <<< Correct ANS

    ඔය විදියට ප්‍රශ්න 50 ම තියෙනවා. නමුත් උත්තර වල පිලිවෙල වෙනස්.
    එතකොට ලමයි උත්තර ලියනකොට එකට මොනවද දෙකට මොනවද කියල ඇහුවට කියන්න ගියාම උත්තර මාරු වෙනවා. තමන් ලග තියෙන්නේ TYPE1 ද TYPE2 පේපරේද කියල හොයාගෙන උත්තර ගහන්න ටිකක් වෙලා යයි. තව සංකීර්ණ කරනවා නම් Types 3ක් 4ක් දාන්න පුලුවන්. ඒ වගේම Types 2ක් තියලා ප්‍රශ්න පිලිවෙල මාරු කරන්න පුලුවන්. එතකොට පුල් ‍හොල්මන්. පලවෙනි පේපරේ එකේ 10 වෙනි ප්‍රශ්නෙ දෙවෙනි පෙපෙර් එකේ තියෙන්නේ 25 වෙනියට. ඒවයෙත් උත්තර වල පිලිවෙල වෙනස්. ඒ වගේ

    Types 2 යි නම් තියෙන්නේ, පේපර් බලන මනුස්සයා ගාව තියෙන්න ඕන punched holes templates දෙකක් විතරයි. Question paper එකේ සලකුණක් තියෙන්න ඕන මොන template එකද කියල හදුනාගන්න.

    එතකොට තාම තියෙන්නේ ප්‍රශ්න 50යි. එතකොට ප්‍රශ්න 1000 ක් තිබුනත් අවුලක් නැහැ. Combinations තියල ගොඩක් නැහැ. ප්‍රශ්න templates දෙකක් දාපු ගමන් වැඩේ අමාරු වෙනවා.

    දැනුත් තේරෙන්නේ නැතිනම් ඉතින් ආයෙ ඉස්කෝලෙ පලයන් :lol: ජහ..ජහ..ජහ

    Good explanation :yes:
     
    • Like
    Reactions: Voltage

    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    LOL :D
    ඔච්චර දැන් මේ රජයට මදි වෙලා තියෙන්නෙ, රටේ පහල තැන ඉඳන් ජනාධිපති ළඟට වෙනකල්ම හොරකම්, දරුණුතම බැංකු හොරකමකුත් වෙලා හොරු ටික නිදැල්ලෙ,ඒක නිසා මිනිස්සු නොකා නොබී දුක් විඳිනව, ඔක්කොම පැත්තක තියෙද්දි මේ ඉස්කොලෙ යන පොඩි උං කොපි කරන එක නවත්තන එක තමයි මුංගෙ පළවෙනි රාජකාරිය, අනිත් එක මම දන්න තරමින් ඔය කොපි කරන උං රජ වෙන්න නෙමෙයි කොපි කරන්නෙ, යාන්තම් S 3ක් දාගන්න විභාගෙ ගැටගහගන්න, නැතුව කැම්පස් යන්නවත් දිස්ත්‍රික් රෑන්ක් දාන්නවත් නෙමෙයි :D අනේ මෙහෙම ගොං ආණ්ඩුවක්, පාහර බල්ලො!
     
    • Like
    Reactions: sithija.h

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    ane manda. math mage yaluwekta okkoma copy karanna dunna. miniha kohoma hari a/l pass una. u scl eke gold medal ekat gatta. fail una nan uta medal eka hambenne na :rofl:
    ekata inna kollone bn.