Apple i Phone Genuine Headphones

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මගේ ලග තියනවා ඇපල් ස්ටෝ එකෙන්ම ගනිපු ෆෝන් එකක් සහ ඇක්සසරි සෙට් ඒක බලලා තමයි කිවුවෙ
    උඹ කියපු නිසා මම දැකලා නැතුවද කියලා ආපහු බලලා තමයි කමෙන්ට් කරේ

    PS : උඹ හරි ගහල තියනවා
    පේන්නෙ නැහැ
    වෙනම ලයිට් එකක් ගහල බලන්න ඕන ඒක
    අවුරුදු7ක් විතර මේව යූස් කරා ඕක දැක්කෙ අද කියපන්කෝ


    ආ එකනේ. මමත් පස්ස ඉරාගෙන මේ ෆොටෝ ගත්තේ තවත් එකෙක්ගේ උදව් ඇතිව. :P
     
    May 2, 2018
    404
    83
    0
    එහෙම ගහල නැහැ.
    ප්‍රින්ට් කරලා ගියන එකම කෑල්ල තමයි අර ලයිට්නින් ටු 3.5 කන්වර්ටර් එක. ඒ ඇරෙන්න ඔරිජිනල් එන කේබල් එකේවත් හෙඩ්ෆෝන් වයර් එකේවත් අකුරක් වත් ප්‍රින්ට් කරලා නැහැ

    gon huththa :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    ඒක තමයි බන් මාත් විස්තර ඇහුවෙ
    දැන් එන ෆේක් ඇපල් හෙඩ්ෆෝන් පිටින් බලලා හොයන්න බැහැ

    එහෙම නැත්නම් ඔරිජිනල් එකක් අරන් ගිහින් අහලා බලලා කම්පෙයා කරලා තමයි ගන්න වෙන්නෙ


    Ow ban dan fake items ambanekata thiyenawane. Original ewa hyaganna thamai amaru
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    හෙඩ්සෙට් වල වයර් එකේ තියෙනවා ප්‍රින්ට් කරලා කොහෙද හැදුවේ කියලා. ලෝකල් ඒවා අතට ගත්තම කියන්න පුළුවන් බන්.


    ow badu athata gaththama nam kiyanna puluwan.
    mata ekak gannama one ban. mage original eka bordime ekek pagala kaduna ban eka side ekak :angry:
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63

    ow badu athata gaththama nam kiyanna puluwan.
    mata ekak gannama one ban. mage original eka bordime ekek pagala kaduna ban eka side ekak :angry:


    උබ බලලා ගනින් සෙට් නම්. මේවා රෙදි බෑග් අස්සේ දාගෙන ගෙනාව ඒවා. අර ප්ලාස්ටික් බොක්ස් එක නෑ. හැබැයි use කරලා නැ. උබ කොහෙද ඉන්නේ..?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    උබ බලලා ගනින් සෙට් නම්. මේවා රෙදි බෑග් අස්සේ දාගෙන ගෙනාව ඒවා. අර ප්ලාස්ටික් බොක්ස් එක නෑ. හැබැයි use කරලා නැ. උබ කොහෙද ඉන්නේ..?


    Rajagiriye. kollupitiyata unath kamak ne ofc ekata