මේ උබ දාපු photo වල වතුර leak වෙනව තියනවනෙ බන්.. ඒව slab එකකින් leak වෙන ඒවද නැත්නම් වහලෙකින් leak වෙන ඒවද බන්..![]()
අර එකෙක් කිව්වා වගේ උබට තාම අහුඋනේ නෑ ඔය ගෙදර හදද්දී උන් කෙලපු පිස්සු. උබට ඒවා කිව්වොත් නින්ද යන්නේ නෑ. මේ එලකිරියේම කොච්චර කියල තියෙනවද ඕවා ගැන. වේනම් නුල් තියෙනවා ඔයවගේ වැඩ කරනගන්න හැටි. උබල ඒවා අහන්නේ නැනේ. අඩියක් රු. 2000-2500 ට කරලා දෙන්නම් අරකද මේකද කිව්වම රැවටිලා දෙන්නේ.
උබ agreement ගහලද තියෙන්නේ? අන්න ඒකෙ හංගන්න ඕනේ ඒවා හංගලා scan එකක්, ෆොටෝ එකක් දාපන් බලන්න.

construcion works.
simple capital errors
appo bn oka dekka gaman cancel karanna tibbe.ඔච්ච්රමද ? sure ද?
ow ban.uth sign karala mamath sign karala thiyenne.okath athi neda.oke thiyenawane no hidden charges kiyala.
හරි අවුලක් නෑ. සත 5ක් දෙන්න එපා වැඩිපුර. උන් කියල නෑනේ market price එක්ක වැඩි කරනවා කියලා.
උබත් තේරුම් ගන්න ඕනේ ඕකේ තියෙන ඒවා විතරයි උන් පොරොන්දු වෙලා තියෙන්නේ. පැන්ට්රි ගහන්න, waterproof වැඩවලට උන් estimate එක දීල නෑ. අනික ඕකේ හරියට කියලා නැති නිසා උන්ටත් කියන්න පුළුවන් පොයින්ට්ස් ගොඩක් තියෙනවා. කෝ warranty ගැන කිසි සදහනක් නෑනේ

Mara agreement ekak ne bn.meka nikan 1 wasara ekek ms word eka purudu wenna gahapu ekak wage,anika grammarconstrucion works.
simple capital errors
appo bn oka dekka gaman cancel karanna tibbe.

ow ban maath ekai mage wiyadamen pantry eka gahaganna haduwe.eth dan athe salli naha.62i kiwwata 65k wage giya.waterproof,eliye concrete dana wada walata ehema.un ekawath hariyata karalada kiyala sakayi.

ow ban.uth sign karala mamath sign karala thiyenne.okath athi neda.oke thiyenawane no hidden charges kiyala.
ටවුකන්න යකෝ
මේ අග්රීමන්ට් එක බලල සල්ලි දුන්නද යකෝ
තොට ගහනව මම පයින් ලග හිටිය නම්
මේක අග්රීමෙන්ට් එකක්ද යකෝ
යකෝ ගේ රෙන්ට් අවුට් කරනකොටත් මීට වඩා ලොකු අග්රීමෙන්ට් ගහනවනේ බොල
ඔය කියල තියෙන කෝස්ට් වලින් බාගයයි නැත්නම් තුන් කාලයි යන්නේ හැම වැඩේටම
උබනම් අහු වෙලා තියෙනව සැහෙන්න පුතේ
ලක්ෂ 65 මා දුන්නද බන්