Construction company හොරු

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ උබ දාපු photo වල වතුර leak වෙනව තියනවනෙ බන්.. ඒව slab එකකින් leak වෙන ඒවද නැත්නම් වහලෙකින් leak වෙන ඒවද බන්.. :nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අර එකෙක් කිව්වා වගේ උබට තාම අහුඋනේ නෑ ඔය ගෙදර හදද්දී උන් කෙලපු පිස්සු. උබට ඒවා කිව්වොත් නින්ද යන්නේ නෑ. මේ එලකිරියේම කොච්චර කියල තියෙනවද ඕවා ගැන. වේනම් නුල් තියෙනවා ඔයවගේ වැඩ කරනගන්න හැටි. උබල ඒවා අහන්නේ නැනේ. අඩියක් රු. 2000-2500 ට කරලා දෙන්නම් අරකද මේකද කිව්වම රැවටිලා දෙන්නේ.

    උබ agreement ගහලද තියෙන්නේ? අන්න ඒකෙ හංගන්න ඕනේ ඒවා හංගලා scan එකක්, ෆොටෝ එකක් දාපන් බලන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ගානයි කාලෙයි දාලා පරක්කු වෙන දවසට ගානකුත් දාලා ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් එකක් ගහල වැඩේ දුන්නනම් ඉවරයි බන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මේ උබ දාපු photo වල වතුර leak වෙනව තියනවනෙ බන්.. ඒව slab එකකින් leak වෙන ඒවද නැත්නම් වහලෙකින් leak වෙන ඒවද බන්.. :nerd:

    වහලෙන් බන්.කාර් පොර්ච් එකටයි කුස්සියටයි වහලේ තියෙන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අර එකෙක් කිව්වා වගේ උබට තාම අහුඋනේ නෑ ඔය ගෙදර හදද්දී උන් කෙලපු පිස්සු. උබට ඒවා කිව්වොත් නින්ද යන්නේ නෑ. මේ එලකිරියේම කොච්චර කියල තියෙනවද ඕවා ගැන. වේනම් නුල් තියෙනවා ඔයවගේ වැඩ කරනගන්න හැටි. උබල ඒවා අහන්නේ නැනේ. අඩියක් රු. 2000-2500 ට කරලා දෙන්නම් අරකද මේකද කිව්වම රැවටිලා දෙන්නේ.

    උබ agreement ගහලද තියෙන්නේ? අන්න ඒකෙ හංගන්න ඕනේ ඒවා හංගලා scan එකක්, ෆොටෝ එකක් දාපන් බලන්න.

    estimate karapu kole witharayi ban.eke sign kara echcharyi.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    adooo maara seen eka. legal action ekak ganin machan. oya wage thawa keedenek amaruwe daala athida okun.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අර එකෙක් කිව්වා වගේ උබට තාම අහුඋනේ නෑ ඔය ගෙදර හදද්දී උන් කෙලපු පිස්සු. උබට ඒවා කිව්වොත් නින්ද යන්නේ නෑ. මේ එලකිරියේම කොච්චර කියල තියෙනවද ඕවා ගැන. වේනම් නුල් තියෙනවා ඔයවගේ වැඩ කරනගන්න හැටි. උබල ඒවා අහන්නේ නැනේ. අඩියක් රු. 2000-2500 ට කරලා දෙන්නම් අරකද මේකද කිව්වම රැවටිලා දෙන්නේ.

    උබ agreement ගහලද තියෙන්නේ? අන්න ඒකෙ හංගන්න ඕනේ ඒවා හංගලා scan එකක්, ෆොටෝ එකක් දාපන් බලන්න.

    iXlPG1T.jpg

    SNQt2cF.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර

    ඔච්ච්රමද ? sure ද?
    හරි අවුලක් නෑ. සත 5ක් දෙන්න එපා වැඩිපුර. උන් එහෙම කියල නෑනේ market price එක්ක වැඩි කරනවා කියලා.

    උබත් තේරුම් ගන්න ඕනේ ඕකේ තියෙන ඒවා විතරයි උන් පොරොන්දු වෙලා තියෙන්නේ. පැන්ට්‍රි ගහන්න, waterproof වැඩවලට උන් estimate එක දීල නෑ. අනික ඕකේ හරියට කියලා නැති නිසා උන්ටත් කියන්න පුළුවන් පොයින්ට්ස් ගොඩක් තියෙනවා. කෝ warranty ගැන කිසි සදහනක් නෑනේ
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ow ban.uth sign karala mamath sign karala thiyenne.okath athi neda.oke thiyenawane no hidden charges kiyala.

    හරි අවුලක් නෑ. සත 5ක් දෙන්න එපා වැඩිපුර. උන් කියල නෑනේ market price එක්ක වැඩි කරනවා කියලා.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,909
    67,167

    Cost eka kaju atada kos atada kiyala wath dala ne.lkr or rs kiyala danna epaye.cents gana ne.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    හරි අවුලක් නෑ. සත 5ක් දෙන්න එපා වැඩිපුර. උන් කියල නෑනේ market price එක්ක වැඩි කරනවා කියලා.

    උබත් තේරුම් ගන්න ඕනේ ඕකේ තියෙන ඒවා විතරයි උන් පොරොන්දු වෙලා තියෙන්නේ. පැන්ට්‍රි ගහන්න, waterproof වැඩවලට උන් estimate එක දීල නෑ. අනික ඕකේ හරියට කියලා නැති නිසා උන්ටත් කියන්න පුළුවන් පොයින්ට්ස් ගොඩක් තියෙනවා. කෝ warranty ගැන කිසි සදහනක් නෑනේ

    ow ban maath ekai mage wiyadamen pantry eka gahaganna haduwe.eth dan athe salli naha.62i kiwwata 65k wage giya.waterproof,eliye concrete dana wada walata ehema.un ekawath hariyata karalada kiyala sakayi.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ow ban maath ekai mage wiyadamen pantry eka gahaganna haduwe.eth dan athe salli naha.62i kiwwata 65k wage giya.waterproof,eliye concrete dana wada walata ehema.un ekawath hariyata karalada kiyala sakayi.

    ඇත්තම කියනවනම් මෙතන ලොකුම වැරැද්ද උබේ බන්. නිකම් හිතපන් උන් item එක විතරයි දාලා තියෙන්නේ. එකේ description නැනේ හරියට. නිකම් හිතපන් roofing කියන item එක ගැන. එකේ උන් වහලේ වහන්න විතරක් යන ගානද, සිවිලිම් එක්කද? පරාල එකක්ද, ලි මොනවද, ලීද යකඩද මොකුත් නෑ නේ. මම contractor නම් මටත් කියන්න පුළුවන් දේවල් ගොඩයි. එනිසා ඉසෙල්ලා හොදින් වැඩේ කරගන්න බලන්න. බැරිම උනොත් නීති ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    Putha meke wasthu dhosha serama maga arala oyage hadahanata gelapennama warga karala onna mama planak anda. mathak karala bahirawa pujawa thiyanna neththan oya gedarata prashana enna puluwan, eka mama karala dennam.

    ekane mama serama karala dena eke arkitekchar kenekta boruwata godak salli denna ona nehene ane.

    estimate kenekta salli viyadan karanna epa mahaththaya, nikan salli gannawa parana ekema ilakkan wenas karala. oka api karana ganan walata dala dennam.

    injineruwekta kiyanna onada oya kambi tika danna, eyala demmath ochcharama thamai, apita wada kambi danawa nikan boruwata. aparadene mahaththaya a salli tika.

    mahaththaya polawata kalugal aththiwarama nethuwa kelinma ti beam ekama damu, kalugal walata viyadan karanna ona nehe, eken mama wate thappe kotasak karala dennam.

    ai ubala badhu gewala okunta campus gihin igena ganna viyadan karanne. anduwata kiyapalla campus walin oya course ayin karala janathawata sahana denna kiyala :rofl::rofl::rofl::rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ohoma thamai un karanne ubala dunnu salli walin wena geyak complete karanawa ubalata passe ganna ekage salli walin ube ge hadanawa, un salli roll kara kara ge hadanne. Mekema thread keeyak watunada gewal hadana hati. Thamange ge thaman mahansi wela hadaganna one.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ow ban.uth sign karala mamath sign karala thiyenne.okath athi neda.oke thiyenawane no hidden charges kiyala.

    ටවුකන්න යකෝ
    මේ අග්රීමන්ට් එක බලල සල්ලි දුන්නද යකෝ
    තොට ගහනව මම පයින් ලග හිටිය නම්
    මේක අග්රීමෙන්ට් එකක්ද යකෝ
    යකෝ ගේ රෙන්ට් අවුට් කරනකොටත් මීට වඩා ලොකු අග්රීමෙන්ට් ගහනවනේ බොල

    ඔය කියල තියෙන කෝස්ට් වලින් බාගයයි නැත්නම් තුන් කාලයි යන්නේ හැම වැඩේටම
    උබනම් අහු වෙලා තියෙනව සැහෙන්න පුතේ
    ලක්ෂ 65 මා දුන්නද බන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ටවුකන්න යකෝ
    මේ අග්රීමන්ට් එක බලල සල්ලි දුන්නද යකෝ
    තොට ගහනව මම පයින් ලග හිටිය නම්
    මේක අග්රීමෙන්ට් එකක්ද යකෝ
    යකෝ ගේ රෙන්ට් අවුට් කරනකොටත් මීට වඩා ලොකු අග්රීමෙන්ට් ගහනවනේ බොල

    ඔය කියල තියෙන කෝස්ට් වලින් බාගයයි නැත්නම් තුන් කාලයි යන්නේ හැම වැඩේටම
    උබනම් අහු වෙලා තියෙනව සැහෙන්න පුතේ
    ලක්ෂ 65 මා දුන්නද බන්

    ow ban.eka paara dunne naha.wade iwara karana hatiyata thama dunne.:sorry: