Me Rs.200 Kole walangu nedda?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machanla mam weda karana thena Customer kenek menna me jathiye Rs.200 kola Rs.8000ka Dila Badu gaththa. Mam bank ekata e salli daanna giyama Sampath bank eken kiwwa e salli ganne ne kiyala :confused: WTF

    Srilanka-Pick-114.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇ බොල ගොනෝ උබ අදද ඉපදුනේ :confused: ? ඔය නෝට්ටුව තහනම් කරලා දැන් අවුරුදු සෑහෙන ගානක් වෙනවනේ. :nerd::nerd:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    26.gif


    හික්... හිකිස්...
    ගොනා වගේ ඒක ගත්තනම් ඉතින් මොනව කරන්නද...?
    ඕක එහෙනම් සුද්දෙක්ටවත් දීපන් හොයල...
    අඩුගානෙ ඌ පුක පිහිදාන්නවත් භාවිතා කොරාවිනේ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    BOC ekata dilawath change karaganna berida ? :confused:

    දන්න විදියට නම් ඔය ‍‍නෝට්ටුව අවලංගුයි බන්. මාරු කරන එකක් නැහැ :baffled:


    Huta meka walangu nedda :confused:

    දැන් අතින් ගෙවන්ඩ වෙන සීන් එකක්ද තියෙන්නේ. මනුස්සයාව track කරගන්ඩ try එකක් දීපන්. මහ කැri මිනිස්සු ඕයි :frown:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oka tahanam karala godak kal machan
    oke print eka yanawa ekai tahanam kale..
    Central bank ekata gihin balapan.
    nattam rajagiriye Central bank museum ekata gihin ahapan
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ස්තූතියි යහපත් customer :( ජොබ් එකටත් බඩු හම්බෙයි වගේ. customer track කරන්න විදියක් නෑ බන්. අයියෝ මම් මේක දැනන් හිටියේ නෑනේ ..​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ස්තූතියි යහපත් customer :( ජොබ් එකටත් බඩු හම්බෙයි වගේ. customer track කරන්න විදියක් නෑ බන්. අයියෝ මම් මේක දැනන් හිටියේ නෑනේ ..​

    අතින් ගෙවන්ඩ වෙන සීන් එකක් නම් ඉතින් management එකට කියලා මාස 4කට 5කට කැපෙන්න හදාගනින් එකපාර කැපෙනවට වඩා ඒක ලේසිනෙ බන්. ආයෙ 200 කොල දික් කරන් ආවොත් පුකට පයින් ගහපන්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ කස්ටා 8000ම ගෙව්වේ 200 කොල වලින්ද? කොල 40...:oo:

    මට තියෙන ප්‍රශ්නේ උබේ ඔල මොට්ටල කම නෙමෙයි...කස්ටා එච්චර කොල ගානක් මෙච්චර කල් තියන් හිටියද කියල :confused:
     

    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    Ikman එකේ දාලා 150ට දෙනව කියපන්... :rolleyes:

    "Ancient 200 money for coin collectors"

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අඩෝ කස්ටා 8000ම ගෙව්වේ 200 කොල වලින්ද? කොල 40...:oo:

    මට තියෙන ප්‍රශ්නේ උබේ ඔල මොට්ටල කම නෙමෙයි...කස්ටා එච්චර කොල ගානක් මෙච්චර කල් තියන් හිටියද කියල :confused:

    හංගපු සල්ලි වගයක් වෙන්න ඇති. ගේ අස් කරද්දි අහුවෙන්න ඇති. තරුමෙටම මූට සෙට් වුනා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena
    :lol: තොට ලංකාවේ වැලිඩ් රුපියල් 200 අඳුරගන්න්ත් බැහැ


    ගෙදර ඉන්න ගැනි ගේ පෙට්ටිය කඩාගන්නත් බැහැ


    හැබැයි අල්ලපු ගෙදර අල්මාරියේ ප්ලාස්ටික් පය්යවල් හොයන්න යනව

    හොඳ වැඩේ තොට


    මොනාද පුළුවන් උබට? නෙද්දකින් බන් ඔහොමත් ජිවිත. අම්මප තුහුක් විතරක්
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    :lol: තොට ලංකාවේ වැලිඩ් රුපියල් 200 අඳුරගන්න්ත් බැහැ


    ගෙදර ඉන්න ගැනි ගේ පෙට්ටිය කඩාගන්නත් බැහැ


    හැබැයි අල්ලපු ගෙදර අල්මාරියේ ප්ලාස්ටික් පය්යවල් හොයන්න යනව

    හොඳ වැඩේ තොට


    මොනාද පුළුවන් උබට? නෙද්දකින් බන් ඔහොමත් ජිවිත. අම්මප තුහුක් විතරක්

    Ai ban me Tharaha gihin :D