මරුසිරා;23427040 said:සුවර් එකටම වේඩින් ප්රි ෂූට් එකක් නේද ?![]()
මට නිකම් නිකම් හිතෙනවා ඔය බෝල අයියණ්ඩි එළකිරි ඇති කියලා...![]()

උගේ අප්පගේ වෙඩින් ප්රී ෂූට්නේබන් මෙව්වා. මේව කොහොමද යකෝ වෙඩින් එක දවසේ අනිත් මිනිස්සුන්ට පේන්න PLAY කරන්නෙ


මරුසිරා;23427144 said:ඇයි උබ අර කට්ට් කළු තඩි බඩා කොටකලිසමක් විතරක් ඇදන් ඉන්න ෂූට් එක දැක්කේ නැතෙයි ?![]()

Profile එක මොකක්ද?![]()
එහෙම දැනගෙන කිව්වා නෙවෙයි. 