❤️💛💙💜💞💓💗💖💘💝💟

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    Sorry පුතී... :sorry: එහෙම දැනගෙන කිව්වා නෙවෙයි. :no:
    ඒත් එළකිරි එන්න ගැළපෙන මූණක් තියෙන්නේ. :rofl:

    Ubath maru dial eka, muuna balala ohoma kiynwada yako...nikamata hari innwa nm sok wenna pulwn:P
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    37319477_652733338440461_4768816288849985536_n.jpg
    eth man baluwa parakku mokada kiyala :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    10.gif


    පට්ට...!!.
    ගම මතක් වුනා ආයිබෝං...
    බෝඹු කෝටුවෙන් දත මැදල... පොල්කට්ටෙ කිතුල් රා උගුරක් ගහල මඤ්ඤොක්කා කෑල්ලකින් සප්පායම් වෙලා...
    බුලත්විටක් කපලා... දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල අතරින් කෙල පාරක් ගහල...
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක් උදවිය බුකියේ මේ පොටෝ වලට බැනල කමෙන්ට් දාලා තිබ්බා. ඒත් මට නම් මේකේ ලොකු අවුලක් පෙන්නේ නෑ. කොල්ල ටිකක් තාත්වික විදිහට මුහුණේ ඉරියව් පෙන්නලා තිබුන නම් පට්ටම සිරා. කොල්ලගේ ගැමි පෙනුමත් ටිකක් මදි. ඒත් concept එක ලස්සනයි බන්. සරලයි.:yes:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to SCBmedia again.