*රි ගෑණු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෛද්‍යවරියක්‌ වීමට ඉගෙනගන්නා කාලයේදී සිය පෙම්වතියට මුදල් වියදම්කර ඇය ආයුර්වේද වෛද්‍යවරියක්‌ වීමෙන් අනතුරුව විවාහ පොරොන්දු කඩකිරීම නිසා මානසික පීඩාවකින් යුතුව හැසිරුණු තරුණයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට තරයේ අවවාද කර පෙම්වතියට වෛද්‍යවරියක්‌ වීම සදහා වියදම් කළ මුදල් අයකර ගැනීමට අවශ්‍ය නම් අනුරාධපුර දිසා අධිකරණයේ නඩු පවරන ලෙස දන්වමින් තරුණයාව බැඳුම්කරයක්‌ මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.

    සීමාවාසික අයුර්වේද වෛද්‍යවරියකගේ දෙමාපියන් විසින් සිය දියණියගේ පෙම්වතා වූ පෑස්‌සුම් ශිල්පියාගෙන් බොහෝ කරදර හා මරණ තර්ජන ඇතිබව කියමින් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ඉදිරිපත්කර තිබූ පැමිණිල්ලකට අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත්කර තිබුණි.

    මීට වසර කිහිපයක සිට තිසාවැව ප්‍රදේශයේ පදිංචි තරුණිය සමඟ පෑස්‌සුම් ශිල්පියා පෙම් සබඳතාවක්‌ පවත්වා තිබෙන අතර ඊට තරුණියගේ දෙමාපියන් ආශීර්වාදය ලබාදී තිබූ බව අධිකරණයෙන් අනාවරණය විය. පෙම් සබඳතාව පවත්වාගෙන යද්දී තරුණියට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට අවස්‌ථාව ලැබී තිබෙන බවත් ඇයගේ අධ්‍යාපන කටයුතු හා සෙසු සියලුම වියදම් සඳහා පෑස්‌සුම් ශිල්පියා රුපියල් ලක්‌ෂ හයකට අධික මුදලක්‌ වියදම්කර ඇය සීමාවාසික වෛද්‍යවරියක වූ පසුව පෙම්වතා ප්‍රතික්‌ෂේප කිරීම නිසා දෙපාර්ශ්වය අතර ආරවුල් ඇති වී තිබෙන බව පොලිසිය අධිකරණයට සැළ කළේය.

    මේ වනවිට තරුණිය අනුරාධපුර ආයුර්වේද රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක්‌ වශයෙන් කටයුතු කරන බවත් ඇය හා ඇගේ දෙමාපියන් පෑස්‌සුම් ශිල්පියාව දියණියට හා පවුලට නොගැලපෙන බව පවසමින් මගහැරීම නිසා තරුණයා ඔවුන් සමඟ දිගින් දිගටම ආරවුල් ඇතිකර ගනිමින් ඔවුන්ට මරණ තර්ජනයන් සිදුකිරීම නිසා දෙපාර්ශ්වය පොලිසියට කැඳවා සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වීම නිසා තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය අධිකරණයට සැල කළේය.

    කලහකාරී ලෙස හැසිරෙන තරුණයා විසින් පෙම්වතියට ඉගෙනීමට හා සෙසු අවශ්‍යතාවන් සඳහා රුපියල් ලක්‌ෂ හයක මුදලක්‌ වියදම්කර ඇති බවත් එම මුදල් අයකර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීම් කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවේය.

    අධිකරණයට ඉදිරිපත් කළ තරුණයාට නැවත කලහාකාරී ලෙස නොහැසිරෙන ලෙසට තරයේ අවවාද කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා පෙම්වතිය විවාහ පොරොන්දු ලබාදී එය කඩකිරීමට හා වියදම් කළ මුදල් නැවත ලබා ගැනීමට අවශ්‍යතාවක්‌ වේ නම් සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව අනුරාධපුර දිසා අධිකරණයේ නඩුවක්‌ ගොනු කරන ලෙස දන්වමින් සැකකරු බැඳුම්කරයක්‌ මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

    අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක කේ. කේ. අබේරත්න මහතාගේ උපදෙස්‌ මත සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    maranna tiyenne oya wage wesa gaanu

    අපේ උනුත් ආදරයෙන් අන්ධ වෙනවානේ ... දැන් ඕකට වියදම් කරපු ගාණවත් ගන්න පුලුවන් වෙයිද කියලා ෂුවර් නෑනේ.කෝ සාක්ෂි?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    maranna tiyenne oya wage wesa gaanu

    machan mehema ganu wiswasa krana eke pirimi kame awulak. ganu marala hari yan na ban.
    therum ganin !

    nikan kata thibba paliyata kaagahanna epa. ganiwa maruwoth aru hire pako ! tho yanawada uwa hiredi balanna nahane ! pisssu ban ubalata

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    කොන්ද පණ නැති පිරිමින්ට මේවා හොඳ පාඩම්
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    සැබෑ ආදරය,
    බත් ආදරය,
    නෝට් ආදරය,
    බස් ආදරය කියලා වාසිටි වචන වගයක් තියනවා.
    මේකත් එහෙම එකක්.


    බදාම හයි උනාම, සැටලිම ගැලෙව්වා.තමුන්ගේ කෙනා
    ආබාද උනත් ඒකවම කසාභ බදින කෙල්ලන්ට කොල්ලන්ට මල් තියන්න ඕනෙ කියලා හිතෙන්නේ මේවා දැක්කාම.


    කෙල්ල කැම්පස් යනවනම් අඩුම එන්ගේජ්මන්ට් එකවත් අරගනිල්ල.ඔය පෝරියල් එක ආමි එකේ කොල්ලෝ දෙන්නෙක් විතර කෑවා මම හිතන්නේ පහුගිය කාලේ.නැත්තන් හන්තානට පායන සද කියලා විදවන්න තමයි වෙන්නේ

    අරූට ඩබල් ඔප්‍රොමෝ, බූට් මදිවට, උට වැඩපලක්වත් දාගන්න තිබ්බ සල්ලිත් නෑ.මේවා සමාජෙට යන එක හොදයි මිනිස්සුන්ට සූදානම්ව ජීවත් වෙන්න.ඒකයි මේකේ නිවුස් වටිනකම.



     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    අපේ උනුත් ආදරයෙන් අන්ධ වෙනවානේ ... දැන් ඕකට වියදම් කරපු ගාණවත් ගන්න පුලුවන් වෙයිද කියලා ෂුවර් නෑනේ.කෝ සාක්ෂි?


    උසාවියේදී අහයි කෝ බිල් කියල, බැංකුවට සල්ලි දාපුව තියෙනවනම් ඉතින් රිසිට් ඉල්ලයි... කවුද ඕව තියාගෙන ඉන්නේ.:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉගනගන්න සල්ලි වියදම් කරාම කසාද බදින්නම ඕනෙද බන්? අනිත් සාදක මොනා උනත්.. :rolleyes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔතන දෙපැත්තක් තියනවා. දොස්තර කෙනෙක්ට නිකන් වෙල්ඩින් වැඩ කරන කෙනෙක් බඳින්න බැහැ නේ. ඒක සධාරණයි. ඒවගේම කොල්ලගෙන් සල්ලි අරන් ඉගෙන ගෙන ඌව මග හරින එකත් අසාධාරණයි. කොල්ලත් දැනගන්න ඕනේ තමන්ට අකමැති කෙනෙක්ගෙන් බලෙන් ආදරය ලබා ගන්න බැහැ කියලා.


    හොඳම උත්තරය විනුසුරුවරයා විසින් ලබා දීලා තියනවා.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
    ඔබ හට අසිපත දෙන්නට සිතුනා
    මනමේ කුමරුන් මරුමුව වැටුනා
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    පොලියත් එක්ක ගත්ත නම් හරි ලක්ස 10 විතය..ගැනි එන්ඩ කැමති නැත්තම් බලෙන් බදින්න බැනේ
     
    Jul 17, 2018
    610
    31
    0
    ඉගනගන්න සල්ලි වියදම් කරාම කසාද බදින්නම ඕනෙද බන්? අනිත් සාදක මොනා උනත්.. :rolleyes:
    අනිවාර්යෙන් මටත් ඕකම හිතුනා. ලංකාවේ මිනිස්සු ගෑනුන්ට සතයක් හරි වියදම් කරන්නේ හුකන්නම බලාගෙන තමා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිවස තුළදී සැමියාට පොල්ලකින් ගසා මැරූ බිරිය අත්අඩංගුවට; අනියම් සැමියා අතුරුදන් - දියණිය කටඋත්තර දෙයි

    සිද්ධියෙන් පසු අනියම් සැමියා අතුරුදන් - දියණිය පොලිසියේදී කටඋත්තර දෙයි




    හංවැල්ල ප්‍රදේශයේ නිවසක්‌ තුළදී සිය සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා සමග එකතුව හංවැල්ල, පුස්‌සැල්ඔයට දැමීමේ සිද්ධියට අදාළව එම ඝාතනයට ලක්‌වූ අයගේ බිරිඳ ඊයේ (19 වැනිදා) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    බිම නිදා සිටි සිය පියාට අම්මා පොල්ලකින් පහරදී පසුව මාමා කෙනකු සමග එකතුව පියාව ත්‍රිරෝද රථයකින් ගෙන ගිය බව සැකකාරියගේ 11 හැවිරිදි දියණිය විසින් පොලිසියට පවසා තිබිණි.

    ඒ අනුව 36 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියගේ අනියම් සැමියා ද අත්අඩංගුවට ගැනීම ටපොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. පසුගිය 27 වැනිදා හංවැල්ල පුස්‌සැල්ඔයේ පිරිමි මළ සිරුරක්‌ පාවෙමින් තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබිණි. සිය පුත්‍රයාගේ මරණය සැකසහිත බවට ඝාතනයට ලක්‌වූ අයගේ මව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් එම පරීක්‍ෂණය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පවරා ඇත. ඒ අනුව එම ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ හංවැල්ල, ජයවීරගොඩ වෙස්‌ටන්වත්ත පදිංචි අනුර ගාමිණී රුවන් කුමාර (37) නමැත්තෙකි.

    තම සැමියා සහ තමා අතර නිතර ආරවුල් ඇතිවන බවත්, මේ නිසා තමා අනියම් සැමියා සමග එක්‌ව සැමියා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත්, සිද්ධියවූ දින අලුයම 2 ට පමණ තමා බිම නිදා සිටි සැමියාට පොල්ලකින් පහර දුන් බවත්, අනතුරුව සිහිසුන්ව සිටි සැමියා අනියම් සැමියා සමග එක්‌ව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්‌ පුස්‌සැල්ඔයට දැමූ බවත් සැකකාරිය පොලිසියට පවසා ඇත. මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන හේමන්ත කුමාර, ලක්‍ෂ්මන්, පොලිස්‌ සැරයන්වරුන් වන මෙන්ඩිස්‌ (20553), ප්‍රසන්න (56951), සුනිල් (56958), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ප්‍රසන්න (40248), (21284), ලලන්ත (72338), සමීර (81600), (84762), කාන්තා පොලිස්‌ සැරයන් විමලා (4582) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.