අපරාදෙ බන් අර ලක්ෂ හය තියාගෙන අපේ කොටාට සැට් වුනානම් ඉවරනේ එහෙනම් තාමත් ඔය ජංගියක් උස්සගෙන, මසාජ් පාරක් දාගෙන යසට ඉන්නව, සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් දාල පොලියෙන් යසට ජීවත්වෙන්න තිබ්බ.
මේ සිද්දියෙ මේ ගෑණු කපටියි ගොඩක්. වැඩේ ශේප් කරගන්න ඕනනම් අරූගෙන් ගත්ත සල්ලිටික දුන්නනම් ප්රශ්නෙ ඉවරනේ. එහෙම කරන්නෙත් නැතුව උගේ ලව් එක අවභාවිතා කොරල නඩු කියන්නත් යනව කියන්නෙ, ගෑණිට ඕන මූව කාලෙකට හිරේ යවන්න. තියන අවධානම් තත්ත්වයෙන් මිදෙන්න ඌ හිරේට යවල ගාණට වෙන එකෙක්ගෙ කණෙන් රිංගයි කුඩෙත් දාගෙන. ඊටපස්සෙ අරූ නිදහස් වෙන්න කලින් වෙඩිමකුත් ගනියි යස අගේට. ඊටපස්සෙ අරූ නිදහස් වුනත් වෙන බොඩිගාර්ඩ් කෙනෙක් ඉන්නව නේ...