Toyota Vitz recondition high milage (2015)

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ටොයෝටා ලන්කා එකට දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..ඕවා කිලෝමීටර් ලක්ශයක් විතර දුවලා වෙන්නත් පුලුවන් ...මගේ එක 2015 මීටරේ පෙන්නුවේ 25000km..ඉන්ස්පෙක්ශන් එකේදී කොම්පැණි එකෙන් කිවුවා 40000ක් වගේ දුවලා කියලා..අනිවා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ehema awulak ne, hebei hariyatama mileage eka dena gena ganna eka hodai, mokada e e awasthawalata adaala service tika wenawanam awulak ne.

    Very True, but still 990cc , 3 cyl engine, better search for low mil. car. Good Luck machan
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,132
    113
    Nugegoda
    ටොයෝටා ලන්කා එකට දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..ඕවා කිලෝමීටර් ලක්ශයක් විතර දුවලා වෙන්නත් පුලුවන් ...මගේ එක 2015 මීටරේ පෙන්නුවේ 25000km..ඉන්ස්පෙක්ශන් එකේදී කොම්පැණි එකෙන් කිවුවා 40000ක් වගේ දුවලා කියලා..අනිවා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්..

    ගොඩක් සේල් වල තියෙන 2015 විට්ස් ගත්තාම 20,000ට අඩුයි සමහර ඒව 10000ටත් අඩුයි. මම ජපන් ඔක්ෂන් සයිට් එකකින් මාස කීපයකට කලින් බලනකොට ඒවයි නං මයිලේජ් ලක්ෂෙ කිට්ටුකරල. :confused:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    ගොඩක් සේල් වල තියෙන 2015 විට්ස් ගත්තාම 20,000ට අඩුයි සමහර ඒව 10000ටත් අඩුයි. මම ජපන් ඔක්ෂන් සයිට් එකකින් මාස කීපයකට කලින් බලනකොට ඒවයි නං මයිලේජ් ලක්ෂෙ කිට්ටුකරල. :confused:

    Okshan eken balala gana puluwam hodai neda bn
    Okshan balane kohomada mcn
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Toyota vitz high milage duwapu car ekak gana awalk nadda
    50wada wadiyen wage duwapu

    Non Hybrid නිසා අවුලක් නැහැ . ගොඩක් sale වල තියෙන්න ඒවා එහෙමයි . කෝකටත් ටොයෝටා දාලා බලලා ගන්න .
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    vitz godak eva patta high mileage enne. mage yaluwot 3 denek ta kela una . advance bandala toyota daala inspection kara

    1 - 12000k
    2 - 25000
    3 - 17000

    k wage tama mileage tibbe original enakota. inspection eke di hama ekak ma 80ta wada duwapuwa. belts, oils okkoma replace karanna tama recommendation awe. 2k sale 2kakin aran tibbe. ekak personal importer kenek gen. dennek ta ganna una moko nikan denna salli nati nisa 50k laxayak

    vitz 2015,16