Internet Browser

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කොම්පියුටර් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක සැරින් සැරේ ඔටෝ ඕපන් වෙන විදියට හදන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Task Scheduler එක ඕපන් කරගන්න

    ඔකේ Create Basic Task කියන එක ඔබන්න


    zrgh7GMh.jpg


    ඔතන කැමති Name එකක් දීලා Next කරන්න

    BN1yiHQh.jpg


    මෙතන ඔයාට මේක Run වෙන්න ඕනේ විදිහ දෙන්න. Dally ද Monthly ද වගේ

    Z1mW5tth.jpg


    මෙතන Open වෙන්න ඕනේ Time එකයි. දවස් කියක් මේක Open වෙන්න ඕනෙද කියලා දවස් ගාන දෙන්න

    OerBSSOh.jpg


    ඔතන Start a Program කියන එක Select කරන්න

    on19Vsah.jpg


    මෙතන browse කියන එක Click කරලා Open වෙන්න ඕනේ software එක දෙන්න

    N60hV8Jh.jpg


    Finish කරන්න

    EFOzBxFh.jpg
     
    • Like
    Reactions: dinushadre