හීන් නූල් බයි පොන්නයා

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේකේ Lancer එකක් තියෙන කොට පොන්නයෙක් ඉන්නවා දඹුල්ල පැත්තේ.

    ඒ කාලේ ගොට ගේ කටටත් ගත්තා. පස්සේ අනුර ගේ ගූ දිවෙන් ගත්තා. දැන් shape එකේ ඉන්නවා.

    කොට පොන්නයා සැරින් සැරේ මොකක් හරි උස්සගෙන එනවා මේකට. එක්කෝ උගේ Xiaomi ෆෝන් එක උස්සන් ඇවිල්ලා ඒක තමයි හොඳම ඒක කියනවා.

    දැන් පොන්නයගේ අම්මා Magnite එකක් අරන්, හෝ ගාලා thread දානවා මේකේ.

    මූට තියෙන ලෙඩේ මොකක් වෙන්න පුළුවන්ද?