මගේ sim එකකින් දවසක් #132# > other numbers බලනකොට වෙනත් number එකක් තිබිලා
arcade එකකට ගිහින් පැමිණිලි කළාම ඒ sim එක deactivate කළා. 
ඒ විදියට මම ගාව නැති network වලිනුත් මගේ නමට බැරිවෙලාවත් sim තිබුනොත්? 
සිම් 5 ම ගන්නේ නැතුව බලාගන්න ක්රමයක් නැද්ද? 
අපේ තාත්තගේ ඩයලොග් sim එකකකත් ඔහොම උනා. ඒක දැනගත්තෙත් වෙන connection එකක් ගන්න ගිය වෙලාවක
Connection 5k අරන් තියෙනව වෙන ගන්න බැ කිව්වා ම. Dialog එකේ කට්ටිය කියන්නේ නම් shop වලට අපි අපේ detail දුන්නම හදිසියට උන් උන්ගේ යාලුවන්ට දන්න දන්න අයටත් එ details ම දෙනව lu sim ගන්න ඕනේ උනාම. එහෙම ගන්න උන් මොකක් හරි මගුලක් කරොත් අපිට තමයි කෙළ වෙන්නේ.
Arcade එකකට ගිහින් අහන්න පුළුවන් sim එකට අරන් තියෙන connection වල wisthara. අපේ නෙවේ නම් cancel කරන්න කියලා කියන්න තියන්නේ. උන් cancel කරලා දානවා එ වෙලාවෙම.