S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මගේ NIC එකෙන් register වෙලා තියන SIM ටික බලාගන්න විදියක් නැද්ද? :confused:

    මං ළඟ තියන SIM වර්ගවල #132# >> Other Connections වලින් පුළුවන්නේ. :yes:
    ළඟ නැති SIM වර්ගවල බලන්න බෑද? :eek:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මගේ sim එකකින් දවසක් #132# > other numbers බලනකොට වෙනත් number එකක් තිබිලා
    arcade එකකට ගිහින් පැමිණිලි කළාම ඒ sim එක deactivate කළා. :yes:

    ඒ විදියට මම ගාව නැති network වලිනුත් මගේ නමට බැරිවෙලාවත් sim තිබුනොත්? :shocked:

    සිම් 5 ම ගන්නේ නැතුව බලාගන්න ක්‍රමයක් නැද්ද? :dull:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මගේ sim එකකින් දවසක් #132# > other numbers බලනකොට වෙනත් number එකක් තිබිලා
    arcade එකකට ගිහින් පැමිණිලි කළාම ඒ sim එක deactivate කළා. :yes:

    ඒ විදියට මම ගාව නැති network වලිනුත් මගේ නමට බැරිවෙලාවත් sim තිබුනොත්? :shocked:

    සිම් 5 ම ගන්නේ නැතුව බලාගන්න ක්‍රමයක් නැද්ද? :dull:

    මගෙත් ඔහොම වෙලා තිබුණා. Hutch නම් chat එකෙන් අහගන්න පුළුවන්. Arcade ගිහින් අනිත්වා පුළුවන් දැනගන්න. Etisalat නම් court order 1ක් ඉල්ලුව මගෙන්. ඒ ගොඩ කාලෙක්ට කලින්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,886
    113
    Speed force
    මගේ sim එකකින් දවසක් #132# > other numbers බලනකොට වෙනත් number එකක් තිබිලා
    arcade එකකට ගිහින් පැමිණිලි කළාම ඒ sim එක deactivate කළා. :yes:

    ඒ විදියට මම ගාව නැති network වලිනුත් මගේ නමට බැරිවෙලාවත් sim තිබුනොත්? :shocked:

    සිම් 5 ම ගන්නේ නැතුව බලාගන්න ක්‍රමයක් නැද්ද? :dull:

    අපේ තාත්තගේ ඩයලොග් sim එකකකත් ඔහොම උනා. ඒක දැනගත්තෙත් වෙන connection එකක් ගන්න ගිය වෙලාවක
    Connection 5k අරන් තියෙනව වෙන ගන්න බැ කිව්වා ම. Dialog එකේ කට්ටිය කියන්නේ නම් shop වලට අපි අපේ detail දුන්නම හදිසියට උන් උන්ගේ යාලුවන්ට දන්න දන්න අයටත් එ details ම දෙනව lu sim ගන්න ඕනේ උනාම. එහෙම ගන්න උන් මොකක් හරි මගුලක් කරොත් අපිට තමයි කෙළ වෙන්නේ.

    Arcade එකකට ගිහින් අහන්න පුළුවන් sim එකට අරන් තියෙන connection වල wisthara. අපේ නෙවේ නම් cancel කරන්න කියලා කියන්න තියන්නේ. උන් cancel කරලා දානවා එ වෙලාවෙම.
     
    Last edited:

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    Arcade එකකට ගිහින් අහන්න පුළුවන් sim එකට අරන් තියෙන connection වල wisthara. අපේ නෙවේ නම් cancel කරන්න කියලා කියන්න තියන්නේ. උන් cancel කරලා දානවා එ වෙලාවෙම.

    Ow bn mage id ekata wena mobitel sim ekak aran thibba.man slt ekata gihin eka gana wisthara kiyala mage id dila poddak idaganda hadanakota eke hitapu pora sim eka cancel karalath iwarai bn :D
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    machan ube SIM eken 132 gahuwa ma enne e network eke ewwa witharayi...ubata anik ewa blnna Nam e network eke SM ekk gnin. Nathnm arcd ekin ahpn ... Hadissiye Corr order ekk awit kela unoth thamai wede:confused::shocked:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,923
    17,567
    113
    Nowhere
    වෙන id එකකට තියෙන නම්බර් එකක් අපේ id එකට හරවගන්න බැරිද?
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මගෙත් ඔහොම වෙලා තිබුණා. Hutch නම් chat එකෙන් අහගන්න පුළුවන්. Arcade ගිහින් අනිත්වා පුළුවන් දැනගන්න. Etisalat නම් court order 1ක් ඉල්ලුව මගෙන්. ඒ ගොඩ කාලෙක්ට කලින්

    අපේ තාත්තගේ ඩයලොග් sim එකකකත් ඔහොම උනා. ඒක දැනගත්තෙත් වෙන connection එකක් ගන්න ගිය වෙලාවක
    Connection 5k අරන් තියෙනව වෙන ගන්න බැ කිව්වා ම. Dialog එකේ කට්ටිය කියන්නේ නම් shop වලට අපි අපේ detail දුන්නම හදිසියට උන් උන්ගේ යාලුවන්ට දන්න දන්න අයටත් එ details ම දෙනව lu sim ගන්න ඕනේ උනාම. එහෙම ගන්න උන් මොකක් හරි මගුලක් කරොත් අපිට තමයි කෙළ වෙන්නේ.

    Arcade එකකට ගිහින් අහන්න පුළුවන් sim එකට අරන් තියෙන connection වල wisthara. අපේ නෙවේ නම් cancel කරන්න කියලා කියන්න තියන්නේ. උන් cancel කරලා දානවා එ වෙලාවෙම.

    Ow bn mage id ekata wena mobitel sim ekak aran thibba.man slt ekata gihin eka gana wisthara kiyala mage id dila poddak idaganda hadanakota eke hitapu pora sim eka cancel karalath iwarai bn :D

    Thanks. :)
    ඔව්, පාරේ sim විකුණන අය ටාගට් කවර් කරන්නත් කරනවාලු.

    Thanks :)

    ehema puluwan nam monada ban karanna bari

    machan ube SIM eken 132 gahuwa ma enne e network eke ewwa witharayi...ubata anik ewa blnna Nam e network eke SM ekk gnin. Nathnm arcd ekin ahpn ... Hadissiye Corr order ekk awit kela unoth thamai wede:confused::shocked:

    Thanks... ඔව්, sim 5 ම ගන්න තමා වෙන්නේ. :)

    වෙන id එකකට තියෙන නම්බර් එකක් අපේ id එකට හරවගන්න බැරිද?

    hotline එකට කතා කරලා ඇහුවානම් කියයි කරන්න ඕනේ දේ.
    බැරි වෙන එකක් නෑ. මං හිතන්නේ දෙන්නගේම nic ඕනේ වෙයි. :yes:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka
    hotline එකට කතා කරලා ඇහුවානම් කියයි කරන්න ඕනේ දේ.
    බැරි වෙන එකක් නෑ. මං හිතන්නේ දෙන්නගේම nic ඕනේ වෙයි. :yes:
    [/QUOTE]

    puluwan bn.arcade ekata gihin wistare kiyapnko.
     
    • Like
    Reactions: S.E.R.E.N.A