සඳ ගමන

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    WTF :eek:

    ඇත්ත කියපං උඹ තුන් දෙනා ආයෙ පෘථිවියට එන වීඩියෝ එක නිකමටවත් බලල නෑ නේ :)

    උබ හිතන් ඉන්නෙ අර උඩට ගිය එක ම කෙලින්ම පෘටුවියෙ ඉදලා හදට ගියා එකම රිටන් ආවා කියලා නෙද

    මෙහෙමයි ඔක වෙන්නෙ

    Icbm පාවිච්චි කරනවා පෘතුවියෙන් මිදෙන්න කක්ශයට වෙනකන් ඉට පස්සෙ icbm කැලි කැලි galawnawa

    ඉට පස්සෙ යන්නෙ ශටල් එක , එක කොහොම හරි 🌙 කක්ශයට යනවා එකෙන් තව පොඩි එකකින් තමයි හදට බහින්නෙ, එක තමයි උබ හදෙ ඉදලා උඩට යනවා කියලා කියවන්නෙ,

    එක හදෙ ඉදලා උඩට ගිහිල්ලා ශටල් එකට ආවට පස්සෙ ශටල් එක කොහොමද icbm නැතුව 🌙 කක්ශයෙන් අයින් වෙන්නෙ උබලා ඔවා දන්නෙ නැ :no:

    ඔක නිසා තමයි අනිත් රටවල උන් ඔක කරන්නෙ නැත්තේ , හදට යන්න පුලුවන් නමුත් තියෙන තාක්ශනය අනුව රිටන් එන්න බැ :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙ ශටල්

    643x0w.jpg

    මෙ තමයි ශටල් අරන් යන් icbm රොකට් එකත් මෙකම තමයි

    12800186_10187142%2B%2B%255BR%255D%2B.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,260
    113
    ආම්ස්ටෝන් හඳට ගිය එක බොරවක් කියමුකො
    ඒ වුණාට ඊට පස්සෙ තව අය හඳට පාතැබුව නේද..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113

    මට මෙන්න මේක ප්‍රශ්නයක්

    මෙන්න පලවෙනි video එක තත්පර 17 දී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=0m17s

    ඊට පස්සේ මේ දෙවැනි video එක 2m 27s එකේදී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=2m27s

    1) දැන් අර පලවෙනි video එකේ astronaut උඩ පැන්නම වැටෙන speed එක පෘතුවියේ වෙනවාට වඩා 1/6 අඩුයි, මොකද හඳේ ගුරුත්වය පෘතුවියට වඩා අඩු නිසා.

    2) ඒත් අර දෙවැනි video එකේදී අර බෑග් එක astronaut ගෙන් වැටෙන්නේ 1/6 speed එකකින් නොවේ , ඒක හොඳට පැහැදිලි. පෘතුවියේ ඉඳන් යමක් වැටෙනවා වගේ මයි. ඇයි ඒ?
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ උන් එහෙම හරි හදට යන්න ට්‍රයි කරා. අපේ රටේ උන් එක එක ග්‍රහයන්ගෙන් අපලවෙනෙවා කියලා යන්තර දානවා:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ හිතන් ඉන්නෙ අර උඩට ගිය එක ම කෙලින්ම පෘටුවියෙ ඉදලා හදට ගියා එකම රිටන් ආවා කියලා නෙද

    මෙහෙමයි ඔක වෙන්නෙ

    Icbm පාවිච්චි කරනවා පෘතුවියෙන් මිදෙන්න කක්ශයට වෙනකන් ඉට පස්සෙ icbm කැලි කැලි galawnawa

    ඉට පස්සෙ යන්නෙ ශටල් එක , එක කොහොම හරි 🌙 කක්ශයට යනවා එකෙන් තව පොඩි එකකින් තමයි හදට බහින්නෙ, එක තමයි උබ හදෙ ඉදලා උඩට යනවා කියලා කියවන්නෙ,

    එක හදෙ ඉදලා උඩට ගිහිල්ලා ශටල් එකට ආවට පස්සෙ ශටල් එක කොහොමද icbm නැතුව 🌙 කක්ශයෙන් අයින් වෙන්නෙ උබලා ඔවා දන්නෙ නැ :no:

    ඔක නිසා තමයි අනිත් රටවල උන් ඔක කරන්නෙ නැත්තේ , හදට යන්න පුලුවන් නමුත් තියෙන තාක්ශනය අනුව රිටන් එන්න බැ :no:

    ඒකට තමා මල හත්තිලව්වේ සර්විස් මොඩියුල් එක තියෙන්නෙ :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට මෙන්න මේක ප්‍රශ්නයක්

    මෙන්න පලවෙනි video එක තත්පර 17 දී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=0m17s

    ඊට පස්සේ මේ දෙවැනි video එක 2m 27s එකේදී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=2m27s

    1) දැන් අර පලවෙනි video එකේ astronaut උඩ පැන්නම වැටෙන speed එක පෘතුවියේ වෙනවාට වඩා 1/6 අඩුයි, මොකද හඳේ ගුරුත්වය පෘතුවියට වඩා අඩු නිසා.

    2) ඒත් අර දෙවැනි video එකේදී අර බෑග් එක astronaut ගෙන් වැටෙන්නේ 1/6 speed එකකින් නොවේ , ඒක හොඳට පැහැදිලි. පෘතුවියේ ඉඳන් යමක් වැටෙනවා වගේ මයි. ඇයි ඒ?

    ඔක බොරුවක් බන් නිකමට හිතපන් නිල් අයිය්ලා හදට බහින කොටම ඉට කලින් විඩියො ටිම් එක හදට ගිහිල්ලා කැමරා කරනවා කියන්නෙ නිල් අයියා තමයි මුලින්ම හදට බැස්සේ එහෙනම් කැමරා අල්ලුවේ හදෙ හාවද , නිල් ආම්ස්ටොන්ගෙ අම්මත් කියලා තියෙනවා හදපු ගියපු එක බොරුවක් කියලා එක මිනිස්සුන්ව රවට්ටන්න කරපු එකක් කියලා :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙ ශටල්

    643x0w.jpg

    මේව ඒ කාලෙ තිබ්බෙ නෑ යකෝ උඹට පිස්සුද :lol:
    ඔය පස්සෙ reuse කරන්න පුලුවන් වෙන්න හදපුව ඕව පාවිච්චි කලේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලට එහෙම ඕනෙ ඒව යවන්න ඕව හඳට ගියෙ නෑ :lol:
    හඳට ගිහිං ආවෙ columbia කියල command module එක ඒක columbia shuttle එක නෙමේ බං දෙක දෙකක් :sorry:
    columbia shuttle එක ආපහු එද්දි පුපුරල හිටපු 7ක්ද 8ක්ද කොහෙද එක්ක විනාශ වුනා හඳට ගිහිං ආපු columbia command module එක ඇමරිකාවෙ කෞතුකාගාරෙක ප්‍රදර්ශනේටත් දාල තියෙනව :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ctooi;23439114නිල් ආම්ස්ටොන්ගෙ අම්මත් කියලා තියෙනවා හදපු ගියපු එක බොරුවක් කියලා [/QUOTE said:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේව ඒ කාලෙ තිබ්බෙ නෑ යකෝ උඹට පිස්සුද :lol:
    ඔය පස්සෙ reuse කරන්න පුලුවන් වෙන්න හදපුව ඕව පාවිච්චි කලේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලට එහෙම ඕනෙ ඒව යවන්න ඕව හඳට ගියෙ නෑ :lol:
    හඳට ගිහිං ආවෙ columbia කියල command module එක ඒක columbia shuttle එක නෙමේ බං දෙක දෙකක් :sorry:
    columbia shuttle එක ආපහු එද්දි පුපුරල හිටපු 7ක්ද 8ක්ද කොහෙද එක්ක විනාශ වුනා හඳට ගිහිං ආපු columbia command module එක ඇමරිකාවෙ කෞතුකාගාරෙක ප්‍රදර්ශනේටත් දාල තියෙනව :(

    උබට තෙරෙන්නෙ නැ උබ හිතන් ඉන්නෙ මොඩියුල් එක කෙලින්ම ආවා කියලද එක තමයි බන් අද ඉට වැඩිය දියුනු වෙලත් කිසිම එකෙක් ට්‍රයි කරන්නෙ නැත්තේ හදට යන්න කොහෙද උබලට ඔවා තෙරෙන්නෙ නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔක ඉස්සර තිබ්බා බන් විඩියො ඔක්කොම අයින් කරලා නිල් කාරයාගෙ අම්මා කියලා තියෙනවා පුතා ට්වි එකෙ හදට ගියා කියලා පෙන්නපු දවසෙ උදෙත් පුතා ගෙදර ඉදලා ගියා කියලා , ඔය සිද්දිය බොරුවක් කියලා ඇමරිකන් කාරයො මුලු ලොකෙම අන්දනවා :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට තෙරෙන්නෙ නැ උබ හිතන් ඉන්නෙ මොඩියුල් එක කෙලින්ම ආවා කියලද එක තමයි බන් අද ඉට වැඩිය දියුනු වෙලත් කිසිම එකෙක් ට්‍රයි කරන්නෙ නැත්තේ හදට යන්න කොහෙද උබලට ඔවා තෙරෙන්නෙ නැ

    නිකංම ආවෙ නෑ යකෝ service module එකේ ඒක ගෙන්නගන්න ඕනෙ කරන propulsion එක දුන්න එහෙමයි ආවෙ. service module එක පෘථිවි වායුගෝලෙ ගිණි අරං විනාශ වෙන්න ඇරල තුන් දෙනා හිටපු command module එක මුහුදට බෑව. ඒක තමා බෝට්ටු වලිං ගිහිං ගත්තෙ. ඒ තුන හිටිය command module එකට කියපු නම තමා columbia කියන්නෙ. ඒක එක columbia එකක්. columbia shuttle එක වෙන එකක් බං. columbia shuttle එක හැදුවෙ හඳට ගිහිල්ල ගොඩක් පස්සෙ වෙන වැඩ වලට. ඒ columbia shuttle එක crew එකත් එක්ක මෑතකදි විනාශ වුනා ඔක්කොම මලා. apollo 11 වල columbia command module එක තාම ඇමරිකාවෙ කෞතුකාගාරෙ ප්‍රදර්ශනේට දාල තියෙනව.

    ඊට වැඩිය දියුණු වෙලා නෙමේ ඇමරිකාවෙ කෙටි කාලීන ඉලක්ක හින්ද පහුගිය කාලෙ ISS එකට කට්ටිය අරං ගියෙ රුසියාවත් එක්ක එකතු වෙලා දැන් shuttle project එකත් නවත්තල දාල. ඒ කාලෙ සීතල යුද්දයක් තිබ්බ සෝවියට් කාරයො එක්ක තරඟෙට වැඩ කලේ. දේශපාලනෙයි තාක්ශනෙයි එකතු වුනා. ඊට පස්සෙ nasa වල බජට් එකත් සෑහෙන කැපුව. දැන් මිනිස්සු හඳට යවන්න කිසිම හේතුවක් නෑ ඊට වඩා දේවල් unmanned mission වලිං කලෑකි ආයෙ ගෙන්නගන්න ඕනෙත් නෑ ජීවිත අවධානමකුත් නෑ. හඳට මිනිස්සු නොයැව්වට ඊට වඩ දියුණු project තාම කරනව. google curiocity.
     
    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    හදට ගියේ නැත්නම් කොහොමද නසා එකේ ඒකාලේ වැඩකරපු උන් ගෙන් ඕක හංගන්නේ
     
    උබලා පට්ට විදියට ඇදගෙන ඉන්නෙ, අවුලක් නැ උබලගෙ ආසාවනෙ එ උනාට නිල් කාරයගෙ අම්මත් කියලා තියෙනවා ඔක බොරුවක් කියලා :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මට මෙන්න මේක ප්‍රශ්නයක්

    මෙන්න පලවෙනි video එක තත්පර 17 දී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=0m17s

    ඊට පස්සේ මේ දෙවැනි video එක 2m 27s එකේදී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=2m27s

    1) දැන් අර පලවෙනි video එකේ astronaut උඩ පැන්නම වැටෙන speed එක පෘතුවියේ වෙනවාට වඩා 1/6 අඩුයි, මොකද හඳේ ගුරුත්වය පෘතුවියට වඩා අඩු නිසා.

    2) ඒත් අර දෙවැනි video එකේදී අර බෑග් එක astronaut ගෙන් වැටෙන්නේ 1/6 speed එකකින් නොවේ , ඒක හොඳට පැහැදිලි. පෘතුවියේ ඉඳන් යමක් වැටෙනවා වගේ මයි. ඇයි ඒ?
    සමහර විට පලවෙනි පාර මම කලින් කිව්වා වගේ රඟපෑවද දන්නෙ නෑ:sorry::sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,454
    28,215
    113

    ඕව කන්ස්පිරිසි තියරි කාරයොන්ගේ වයර් කතා බන් . ඊට පස්සේ හදට ගිහින් තියනවා බන් ඔක්කොම මිනිස්සු 12 දෙනෙක් හද මත ඇවිදලා තියනවා

    Apollo 11 – 2 people Neil Armstrong-Buzz Aldrin
    Apollo 12 – 2 people Pete Conrad - Alan Bean
    Apollo 13 – 0 People
    Apollo 14 – 2 people Alan Shepard - Edgar Mitche
    Apollo 15 – 2 people David Scott - James Irwin
    Apollo 16 – 2 people John Young - Charles Duke
    Apollo 17 – 2 people Eugene Cernan-Harrison Schmitt

    Owa kiyana godak un danne naha oya scene eka :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හදට ගියේ නැත්නම් කොහොමද නසා එකේ ඒකාලේ වැඩකරපු උන් ගෙන් ඕක හංගන්නේ

    උන්ට කියලා තියෙනවා ඇත්ත කිවුවොත් පඩි කපලා රස්සවෙන් දොට්ට දානවා කියලා පට්ට චාටර් වැඩේ නෙද :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලා පට්ට විදියට ඇදගෙන ඉන්නෙ, අවුලක් නැ උබලගෙ ආසාවනෙ එ උනාට නිල් කාරයගෙ අම්මත් කියලා තියෙනවා ඔක බොරුවක් කියලා :yes:

    උඹනෙ යකෝ ඇඳගෙන ඉන්නෙ. fake footage දාල හදපු video එකක් දැම්ම. විකිරණ වර්ග ටික පටලෝල තඩි ලෙඩ් ශීල්ඩ් නැතුව වෑන් ඇලන් බෙල්ට් එකෙං යන්න බෑ කියල තඩි නයි අරිනව. විකිරණයි තාපයයි පටලෝල thermosphere එකේදි සේරම උනුවෙනව කියල බේගල් කෙලිනව. columbia shuttle එකයි apollo 11 command module එකේ නමයි එක හින්ද ඒ දෙක පටලෝල හඳේ ඉඳන් ශටල් එකක් අරං ආවෙ කොහොමද අහනව. නීල් ආම්ස්ට්‍රෝන්ගෙ අම්ම කිව්ව කියල කිසිම reliable source එකක් දාන්නැතුව පච කියනව. කිව්වෙ කව්ද කියලවත් දන්නෑ. වීඩියෝ වල තිබ්බලු ඒව අයිං කල්ලලු. නීල් ආම්ස්ට්‍රෝංගෙ අම්ම gossip site කරන උන්ටද කියල තියෙන්නෙ ? මාධ්‍යසාකච්ඡා තියන්නැතුව ? ඔව් ඒ වුනාට අපි රැවටිලා. මේ ලෝකෙ ඉන්න විද්‍යාඥයො ඔක්කොම රැවටිලා. පොලොව පැතලියි, vaccine ගැහුවාම ඕටිසම් හැදෙනව, ඉලුමිනාටිල සෙට් එකක් පිටසක්වල ජීවියො එක්ක එකතු වෙලා ලෝකෙ පාලනේ කරනව කියල කියන උන් විතරයි කිසිම දේකට රැවටිලා නැත්තෙ. අනේ මන්ද මේවට මොනව කියන්නද කියල. :(
     
    මොනවා කියන්නද ඉතින් හදට ගියපු එක බොරුවක් මිසක් උබ පුලුවන් නම් නිකමට නාසා එකට කොල් එකක් අරන් අහාලා බලපන් කොල් එක එහෙට මෙහෙට දාලා උබෙන් ආහාවි කවුද කිවුවෙ කියලා උන් දන්නෙත් නැ බන් :lol: