snm1990:23438907 said:topjob wage site wala balapan.
හරි හරි උඹ AL පාස් ඉංග්‍රීසි A කියල කියන්නනෙ ත්‍රෙඩ් එක දැම්මෙ. ජොබ් කතාව කිව්වෙ බොරුවටනෙ. දැනුවත් වුනා දැං පලයං![]()

Pessimist:23439049 said:හරි හරි උඹ AL පාස් ඉංග්‍රීසි A කියල කියන්නනෙ ත්‍රෙඩ් එක දැම්මෙ. ජොබ් කතාව කිව්වෙ බොරුවටනෙ. දැනුවත් වුනා දැං පලයං![]()

ජොබ් එකක් නැද්ද කොළඹ අවට A/L Arts කළේ B2,C1 ,General English A තියෙනවා thanks!
ehseres:23439221 said:ජොබ් එකක් නැද්ද කොළඹ අවට A/L Arts කළේ B2,C1 ,General English A තියෙනවා thanks!
Irida paththarey aran balanna vacancy monada thiyenney kiyala, topjobs walath balapan machan. Ubata trainee kenek widihata thamayi wadey goda daaganna wenney, uba witharak nemeyi after A/L 's job hoyana hamotama podu deyak eka.
All the best
හරි හරි උඹ AL පාස් ඉංග්‍රීසි A කියල කියන්නනෙ ත්‍රෙඩ් එක දැම්මෙ. ජොබ් කතාව කිව්වෙ බොරුවටනෙ. දැනුවත් වුනා දැං පලයං![]()


chanakamanjula:23439686 said:Eka para loku deval alanna ba ban. Trainee kenak vidiyata thaman kamathi filed ekata bahinna

මට කිසිම දෙයක් බෑනේ ඕයි![]()
djnick:23439757 said:මට කිසිම දෙයක් බෑනේ ඕයි![]()
ipadeddi katawath monawath ba thama yako
purudu weyan mokak hari