ටිකමිට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ ත්‍රෙඩ් එක සුරතල් සතුන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.



IMG-20180721-_WA0000.jpg






ඊයේ හවස අපේ ගෙදරට පාරේ යන බල්ලෙක් ගෙදරට ආවා. ඌ සැහෙන බඩගින්නේ හිටියේ. දවස් ගානකින් හරි හැටි කෑමක් ලැබිලා නැහැ. පස්සේ මම උට හොඳට කන්න දුන්නා. කාල ඉවර වෙලා ඌ ඔහේ මිදුලේ වැතිරිලා ඉන්න ගමන් උට නින්ද ගිහින් තිබ්බා. ලඟට ගිහින් බලනකොට තමයි දැක්කේ උගේ ඇඟේ කිනිතුල්ලෝ දහස් ගණනක් වහලා තියනවා කියලා. එක දැක්කම සැහෙන පව් කියල හිතුනා.


ගෙදර තිබ්බ ටික් ගාර්ඩ් කියල ලික්විඩ් එකක්. ඒක අපේ බල්ලට ගෙනාපු එකක්. ඒක උගේ ඇඟට ඉස්සා. එත් අද උදේ බලනකොට කිනිතුල්ලෝ එහෙම්මමයි. පස්සේ ගියා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකට. එතැනදී මෙන්න මේ ටිකමිට් කියන බෙහෙත හම්බ උනා. මේක රුපියල් 380 වගේ ගානක් උනේ. මේක ගෙනත් ඇල්වතුර ලීටරයකට මිලිලීටර් 2 දිය කරලා බල්ලට ස්ප්‍රේ කළා. කකුල් යට බඩ යට ඔක්කොටම ස්ප්‍රේ කළා.


පැය දෙකක් ගියේ නැහැ උගේ ඇඟේ ඉන්න ඔක්කොම කිනිතුල්ලෝ එලියට එන්න ගත්තා. දහස් ගානක් කිනිතුල්ලෝ පැටවූ එලියට එන්න ගත්තා. උන් ඔක්කොම පනාවකින් පීරලා අයින් කරා. පස්සේ අයෙමත් පැයක් යනකොට තව තවත් මතු වෙන්න ගත්තා. ඔහොම විටින් විට සිය ගණන් එලියට එන්න ගත්තා.


IMG-20180721-_WA0003.jpg


මේ බෙහෙත් සැහෙන සැර බෙහෙතක්. හරි පරිස්සමෙන් දාන්න ඕනේ. වස . නියමිත මාත්‍රාවට අනුව දාන්න වග බලා ගන්න. බෙහෙත දාල දවස් 5 යනකන් බල්ලව නාවන්න එපා. කලින් නෑව්වොත් බෙහෙතේ සැර බාල වෙනවා.


දැම්මට පස්සේ බල්ලා තුලින් අසාධ්‍ය තත්වයක් පෙන්නුම් කලොත් වහාම බල්ලව නාවන්න. මේක රේගියුලර් පාවිච්චි කරන්න එපා. සතාට විෂ වෙන්න පුළුවන්.
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ගහල උඹත් දවස් පහක් ඉඳල නාගනිං සිරිකොතෙ අස්සෙ ලැගල ඇඟ හැමතැනම මැක්කො ඇති උඹෙත්
     
    May 2, 2018
    404
    83
    0
    බොරු දාන්න්ඩ එපා පකයෝ අවජාතකයා කැරියා ක්‍රොන්ක්‍රීට් හුකමා ලොන්තයා
    පරට්ට පරවෙසි හුකන්නා
    නයිලෝන් සෙලෝටේප් පොන්නයා
    නාගරික මදු වේසාවා
    මදූ රොක්ස්
    වැහිලිහිනි පඩත්තරයා
    හෙන ගහනව බොරු කියනවට
    සෛලමය හුකන්නා
    ආගන්තුක පඩත්තරයා
    සැලලිහිණි වේසාවා
    තත්සම කැරියා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක ගහල උඹත් දවස් පහක් ඉඳල නාගනිං සිරිකොතෙ අස්සෙ ලැගල ඇඟ හැමතැනම මැක්කො ඇති උඹෙත්

    :cool:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බොරු දාන්න්ඩ එපා පකයෝ අවජාතකයා කැරියා ක්‍රොන්ක්‍රීට් හුකමා ලොන්තයා
    පරට්ට පරවෙසි හුකන්නා
    නයිලෝන් සෙලෝටේප් පොන්නයා
    නාගරික මදු වේසාවා
    මදූ රොක්ස්
    වැහිලිහිනි පඩත්තරයා
    හෙන ගහනව බොරු කියනවට
    සෛලමය හුකන්නා
    ආගන්තුක පඩත්තරයා
    සැලලිහිණි වේසාවා
    තත්සම කැරියා

    :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ai muuta mechchera baninne minissu?
    danne nati hinda ahanne..:confused:

    :lol: :lol: :sorry: :sorry:
    මුට බයින්නැති උන් බයින්නැති හේතුව ඇහුව නං ඊට ලේසියෙන් උත්තර දෙන්න පුලුවන් බං :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඔවා දාන්න හොඳ නෑ බන් වකුගඩු වලට ලෙඩ එනවලු. චොක්ලට් එකක් වගේ එකක් තියෙනවා. බල්ලගෙ බර අනුව තමයි දෙන්නෙ. කිසිම අතුරු අබාධයක් නෑ. 1500ක්ද කොහෙ ගියා.