ටිකමිට්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    math ekak genawa Cat kenekta habai ekanam powder ekak dala balanna one hari yayida dan ne ithin. Wishai kiyanawa athin ganna epa kiyanawa, ethakota mun lewa kaddi wisa wenne nadda. Bolfo eka aran ticguard kiyala citronalla da kiyala oil ekak thiyena ekak gatta, kan athulata danna epa kiwwa. kan walata danna nedda ban
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දැනගත්ත එක හොඳයි. බල්ලො නම් නැහැ පූසො තමයි ඉන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    image.png

    අනේ ඒක කිව්ව කියල රෙප් කපල :sorry:

    මම නොවෙයි බන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    math ekak genawa Cat kenekta habai ekanam powder ekak dala balanna one hari yayida dan ne ithin. Wishai kiyanawa athin ganna epa kiyanawa, ethakota mun lewa kaddi wisa wenne nadda. Bolfo eka aran ticguard kiyala citronalla da kiyala oil ekak thiyena ekak gatta, kan athulata danna epa kiwwa. kan walata danna nedda ban

    මේක පුසන්ට හොඳ නැහැ බන්. පුසව මැරෙයි. පුසන්ට සුදුසු එකක් වෙට් ගෙන් අහලා දාපන්.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඔවා දාන්න හොඳ නෑ බන් වකුගඩු වලට ලෙඩ එනවලු. චොක්ලට් එකක් වගේ එකක් තියෙනවා. බල්ලගෙ බර අනුව තමයි දෙන්නෙ. කිසිම අතුරු අබාධයක් නෑ. 1500ක්ද කොහෙ ගියා.

    Next guard
    දැනට තියෙන හොදම එක ඔක. අඩුම මාස 6ක් වත් අල්ලනව

    ZRJdzr
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    ඕක ගහල උඹත් දවස් පහක් ඉඳල නාගනිං සිරිකොතෙ අස්සෙ ලැගල ඇඟ හැමතැනම මැක්කො ඇති උඹෙත්
    :lol::lol::lol::yes::yes: මූ කස කස ෆොටෝෂොප් එඩිට් කරන හැටි මැවිලා පේනවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    Next guard
    දැනට තියෙන හොදම එක ඔක. අඩුම මාස 6ක් වත් අල්ලනව

    ZRJdzr

    ඕක තමයි මචන්. මට නම මතක තිබ්බේ නෑ. මැක්කො ටික හැලෙනවද මැරෙනවද බන්? මොනා උනාද දන්නෙ නෑ එකෙක්වත් ඇඟේ නෑ. වෙනදට කකුල් අස්සෙ එහෙම බුරුතු පිටින් ඉන්නෙ
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඕක තමයි මචන්. මට නම මතක තිබ්බේ නෑ. මැක්කො ටික හැලෙනවද මැරෙනවද බන්? මොනා උනාද දන්නෙ නෑ එකෙක්වත් ඇඟේ නෑ. වෙනදට කකුල් අස්සෙ එහෙම බුරුතු පිටින් ඉන්නෙ

    උන් හැලෙනවා මචන් බල්ලගෙ ලේ වලට තමයි ඔක ඇඩ් වෙන්නේ මැක්කන්ට කිනිතුල්ලන්ට එ ලේ බොන්න බෑ .
    එ කියන්නෙ බඩු අගේ තියෙනකන් අයෙ මක්කො නෑ.
    මාස 6ක් විතර අල්ලනව කියල කියන්නෙ සමහර අයට අවුරුද්දක් විතර අල්ලනවලු එක එක සතාගෙ විදියට
     
    • Like
    Reactions: ruchira55

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    බොරු දාන්න්ඩ එපා පකයෝ අවජාතකයා කැරියා ක්‍රොන්ක්‍රීට් හුකමා ලොන්තයා
    පරට්ට පරවෙසි හුකන්නා
    නයිලෝන් සෙලෝටේප් පොන්නයා
    නාගරික මදු වේසාවා
    මදූ රොක්ස්
    වැහිලිහිනි පඩත්තරයා
    හෙන ගහනව බොරු කියනවට
    සෛලමය හුකන්නා
    ආගන්තුක පඩත්තරයා
    සැලලිහිණි වේසාවා
    තත්සම කැරියා

    :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    උන් හැලෙනවා මචන් බල්ලගෙ ලේ වලට තමයි ඔක ඇඩ් වෙන්නේ මැක්කන්ට කිනිතුල්ලන්ට එ ලේ බොන්න බෑ .
    එ කියන්නෙ බඩු අගේ තියෙනකන් අයෙ මක්කො නෑ.
    මාස 6ක් විතර අල්ලනව කියල කියන්නෙ සමහර අයට අවුරුද්දක් විතර අල්ලනවලු එක එක සතාගෙ විදියට

    එල මචන්. මම වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.

    Nexgard site eke num tiyenne once a month denna kiyala.

    අපි හැම මාසෙම දෙනකොට උන්ගෙ බිස්නස් නගිනවනෙ බන්.
    ෆාමසියෙන් ගාන කිව්වම බඩ පපුව දනන්න ගත්තා. විලි ලැජ්ජාවටත් එක්ක තමයි ගත්තෙ. හැම මාසෙම 1500කට ඔයින් එකක් දෙන්න ගියොත් හිඟාකන්න තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: badulal

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    එල මචන්. මම වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.

    අපි හැම මාසෙම දෙනකොට උන්ගෙ බිස්නස් නගිනවනෙ බන්.
    ෆාමසියෙන් ගාන කිව්වම බඩ පපුව දනන්න ගත්තා. විලි ලැජ්ජාවටත් එක්ක තමයි ගත්තෙ. හැම මාසෙම 1500කට ඔයින් එකක් දෙන්න ගියොත් හිඟාකන්න තමයි වෙන්නෙ.

    හැම මසෙම දෙන්නෑ බොල මාස 6කට සැරයක් දෙන්න ඔන