Mata jealous machan

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔකේ පාට හරි නෑ මචන්.අනිත් එක පේන්නේ නැද්ද යකඩ ගොඩක්. :P:P
     
    Jun 22, 2018
    183
    30
    0
    බිස්නස් කියන්නේ රෝල මචන්. ඔය වාහනේ ලිස් කරලා වෙන්න ඇති. ඕනේ නම් වාහනේ නොම්බරේ rmv එකේ ගහල බලපන් කව්ද owner කියල. එකට උබට රු 200 ක් වගේ යයි. online කරන්න පුළුවන්.

    මම හුන කිව්වා වගේ කියන්නම් ඕකට Lease එකක් ඇති.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාත් එක්ක එකට ඉගෙන ගත්තු මගේ යාලුවෙක් දවස් කීපයකට උඩදි කාර් එකක් ගෙනාව මචං. දැන් ගමටම තියෙන හොදම කාර් එක ඒක. අල්ටො, මයික්‍රො පැන්ඩ, සහ හද්ද පරන ටොයොට තමයි ගමේ තිබ්බේ. මේකනම් සුපිරිම සෙඩෑන් එකක්. ලක්ෂ 60 70ක් යන්න ඇති.

    මට බන් මේකට මාරම ඉරිසියයි දැන්. මේක උබලට කිව්වේ හිත ටිකක් නිදහස් කරගන්න. මොකද උබල මාව දන්නෑනේ.

    මට හිතා ගන්න බැරි කොහොමද ඌ මෙච්චර ගානක් වටින වාහනයක් ගත්තේ කියල. වයස 27 ලැබුව විතරයි. ඌ කරන්නේ පොඩි කොම්පුයුටර් ෂොප් එකක්. ඒකත් ටවුමෙ නෙමේ ගමේ.

    අම්මත් බැන්න බන් ඌ කාර් එකක් අරන් බව දැනගත්තම මට. :(

    කොමිපුයුටර් ෂොප් කරල පුලුවන්ද බන් ඔය තරම් සල්ලි හොදයන්න. ඌ ෂොප් එක දාලත් අවුරුද 3ක් වගේ වෙන්නේ. :rolleyes:


    Owa finance karala ganna ewane ponnayo. :yes:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Let me guess. You are a pathetic dumb fucker from down south. Correct me if I am wrong dude.

    සිංහලෙන්දාන්න මචං.

    Let me guess. - මට අනුමාන කරන්න ඉඩදෙන්න.

    You are a pathetic dumb fucker from down south. - ඔබ දකුණු පලාතේ ජීවත්වෙන ශෝකජනක මෝඩ හුකන්නෙක්.

    Correct me if I am wrong dude - මම වැරදිනම් මාව නිවැරදි කරන්න මිනිහෝ.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Let me guess. - මට අනුමාන කරන්න ඉඩදෙන්න.

    You are a pathetic dumb fucker from down south. - ඔබ දකුණු පලාතේ ජීවත්වෙන ශෝකජනක මෝඩ හුකන්නෙක්.

    Correct me if I am wrong dude - මම වැරදිනම් මාව නිවැරදි කරන්න මිනිහෝ.

    Dead
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Let me guess. - මට අනුමාන කරන්න ඉඩදෙන්න.

    You are a pathetic dumb fucker from down south. - ඔබ දකුණු පලාතේ ජීවත්වෙන ශෝකජනක මෝඩ හුකන්නෙක්.

    Correct me if I am wrong dude - මම වැරදිනම් මාව නිවැරදි කරන්න මිනිහෝ.

    Thanks for the translation bro. appriciate that. :yes:
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මුලින්ම කියන්න ඕනේ ඉරිසියා හිතෙන එක මනුස්සයින් ඇතුළුව තිරිසන් සතුන් අතරේ පවා තිබෙන දෙයක්. අපි කවුරුත් ඉල්ලලා ඉරිසියාව ඇතිකරගන්නේ නැහැ. ඒක ඉබේම එන දෙයක් නෙ. ඉරිසියාව වගේ බේසික් හැඟීමක් ආවාම මුලින්ම තමන්ගෙන්ම අහන්න ඕනෙ ඒ වගේ පහත් හැඟීමක් ඇතිවුනේ උඹට ලැජ්ජා නැද්ද කියලා.

    මම නම් ඉරිසියාව වගේ හැඟීමක් ආවොත් අදාල කාරණයෙන් මුළුමනින්ම අහක් වෙනවා පුළුවන් නම්. නැත්තං ඒ එක්ක නොගැටී ඉන්නවා. ඉරිසියා හිතෙන එක කරන්න දෙයක් නෑ.

    හැබැයි වරද තියෙන්නෙ ඉරිසියාව මත පදනම් වෙලා අදාල පුද්ගලයට හෝ වාහනේට යමක් කරන්න උඹ හිතුවොත් තමයි. උඹලෑ අම්මා උනත් ට්‍රැඩිෂනල් කාන්තාවක් වෙන්න ඕනෙ, ඌ ගෙනාපු එකට උඹට බැන්නා කියන්නෙ. ඒවා වරදවල්මත් කියන්න බැහැ සමාජෙ හැටිනෙ.

    මචං මෙහෙමයි.. ඌ බස්සපු වාහනේ දැකල උඹත් ඉරිසියාව නිසා හරි මොන මගුලක් නිසා හරි මෝටිවේට් වෙලා තව වාහනයක් බැස්සුවොත් නියමයි.. හැබැයි ඒක ක්‍රමයකට කරන්න ඕනෙ, තමංගෙ සියළු ටාගට් අතඇරලා අරූට වඩා මම වාහනයක් බස්සනවා කියන එක ජීවිතේ ගෝල් එක කරගත්තොත් උඹට ජීවත් වෙන්න වෙන්නේ නැහැ.

    ඔය කාරනේ බුද්ධ ධර්මයෙන් විග්‍රහ කළොත් ඔයිට හපන් බන්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. එකක් කියන්නම්කො, මානයෙන් වඳුරෙක් වෙනවා අධි මානයෙන් බල්ලෙක් වෙනවා. (මානේන මක්කටෝ අධිමානේන කුක්කුරෝ)

    well said no comments :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම නම් ආසයි යකෝ යාලුවෝ වාහන ගන්නවා නම්
    උන් එක්ක රට හැම තැනම යන්න පුළුවන්