Mata jealous machan

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ජෙලසි වෝන්ට් ගෙට් යූ අ කාර් මචන්.

    උඹේ හිත හැදෙන්න දෙයක් කියනවනම් මේක 70ක් වෙන්නේ නෑ. ඒ වගේම මේකත් හද්දම නැති උනත් ටිකක් පරණ කාර් එකක්. ලොල්.
    :rofl:

    මොකක්ද බන් කාර් එක? මොඩල් එක? :rolleyes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,916
    17,560
    113
    Nowhere
    ඇත්තෝ කති බොති කාර් ගනිති
    නැත්තෝ හූල්ලති ඉරිසියා කරති කිරියේ ත්‍රෙඩ් දමති :rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුලින්ම කියන්න ඕනේ ඉරිසියා හිතෙන එක මනුස්සයින් ඇතුළුව තිරිසන් සතුන් අතරේ පවා තිබෙන දෙයක්. අපි කවුරුත් ඉල්ලලා ඉරිසියාව ඇතිකරගන්නේ නැහැ. ඒක ඉබේම එන දෙයක් නෙ. ඉරිසියාව වගේ බේසික් හැඟීමක් ආවාම මුලින්ම තමන්ගෙන්ම අහන්න ඕනෙ ඒ වගේ පහත් හැඟීමක් ඇතිවුනේ උඹට ලැජ්ජා නැද්ද කියලා.

    මම නම් ඉරිසියාව වගේ හැඟීමක් ආවොත් අදාල කාරණයෙන් මුළුමනින්ම අහක් වෙනවා පුළුවන් නම්. නැත්තං ඒ එක්ක නොගැටී ඉන්නවා. ඉරිසියා හිතෙන එක කරන්න දෙයක් නෑ.

    හැබැයි වරද තියෙන්නෙ ඉරිසියාව මත පදනම් වෙලා අදාල පුද්ගලයට හෝ වාහනේට යමක් කරන්න උඹ හිතුවොත් තමයි. උඹලෑ අම්මා උනත් ට්‍රැඩිෂනල් කාන්තාවක් වෙන්න ඕනෙ, ඌ ගෙනාපු එකට උඹට බැන්නා කියන්නෙ. ඒවා වරදවල්මත් කියන්න බැහැ සමාජෙ හැටිනෙ.

    මචං මෙහෙමයි.. ඌ බස්සපු වාහනේ දැකල උඹත් ඉරිසියාව නිසා හරි මොන මගුලක් නිසා හරි මෝටිවේට් වෙලා තව වාහනයක් බැස්සුවොත් නියමයි.. හැබැයි ඒක ක්‍රමයකට කරන්න ඕනෙ, තමංගෙ සියළු ටාගට් අතඇරලා අරූට වඩා මම වාහනයක් බස්සනවා කියන එක ජීවිතේ ගෝල් එක කරගත්තොත් උඹට ජීවත් වෙන්න වෙන්නේ නැහැ.

    ඔය කාරනේ බුද්ධ ධර්මයෙන් විග්‍රහ කළොත් ඔයිට හපන් බන්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. එකක් කියන්නම්කො, මානයෙන් වඳුරෙක් වෙනවා අධි මානයෙන් බල්ලෙක් වෙනවා. (මානේන මක්කටෝ අධිමානේන කුක්කුරෝ)

    TRUTH
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Gon athal denna kiriye thread kanna epa ban

    ආතල් නෙමේ බන්. සිරාවට දැම්මේ. මම හිතන් හිටියේ මම වගේ ඩයල් එකක් බයික් එකක් ගන්න එක කියල ගැම්ම. වාහනයක් ගන්නව කියන එක තව ඈත තියෙන දෙයක් වගේ මට දැනුනේ. මම ආස උනත් දැන්නම ලගා කරගන්න පුලුවන් කියල කවදාවත් හිතුවෙ නෑ. මොකද අපේ පැත්තේ වාහන පදින උන් හැක එකාම අවුරුදු 35වත් පැනපු උන්. උන් පදින්නෙත් සවුත්තු වාහනව.

    ඉතින් හෙන ගහනව වගේ මේ වගේ සිරා වන්ඩියක් අපිත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තු එකෙක් ගෙනාව කිව්වම තනිකර හොල්මන්නේ බන්. බයික් එකක් ලක්ෂ 3යි ගානක් එකත් ගත්තේ ලෝක අමාරුවෙන් මේක ලක්ෂ 60 70ක්. යකෝ කී ගුනයක් ද? :shocked::shocked::shocked: බයික් කීයක් ගන්න පුලුවන්ද?

    මට තනිකර මේක හීනයක් වගේ බන්. ආසයි ගිහින් බලන්න ඒත් ඌ ඉස්සර නෝන්ඩි වෙන්නත් බෑ බන්.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Toyota Allion 240
    ආතල් දෙන්න එපා:lol:

    මම වාහන ගැන දන්නෑ බන්. මම කාර් එකක ගිහිනුත් නෑ ජීවිතේටම. ඒ නිසා හිනා වෙන්න එපා බන්.
    මේ කාර් එක කීයක් වෙනවද බන්? :sorry:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Puluwan tharam kaama thanhawa atha era ganna try karapan ban. Minihek sarthaka wenne thiyena salli walin neweyi. Hitha kochchara diyunuda kiyana eken. Mei sepa kiyala hitena dewal wala kisima sepak nehe ban, mage athdakeemen kiyanne. Minissu harima maayawal passe duwanne. Loke niyama swabhawaya therum ganna uthsaha karapan.

    :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ආතල් නෙමේ බන්. සිරාවට දැම්මේ. මම හිතන් හිටියේ මම වගේ ඩයල් එකක් බයික් එකක් ගන්න එක කියල ගැම්ම. වාහනයක් ගන්නව කියන එක තව ඈත තියෙන දෙයක් වගේ මට දැනුනේ. මම ආස උනත් දැන්නම ලගා කරගන්න පුලුවන් කියල කවදාවත් හිතුවෙ නෑ. මොකද අපේ පැත්තේ වාහන පදින උන් හැක එකාම අවුරුදු 35වත් පැනපු උන්. උන් පදින්නෙත් සවුත්තු වාහනව.

    ඉතින් හෙන ගහනව වගේ මේ වගේ සිරා වන්ඩියක් අපිත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තු එකෙක් ගෙනාව කිව්වම තනිකර හොල්මන්නේ බන්. බයික් එකක් ලක්ෂ 3යි ගානක් එකත් ගත්තේ ලෝක අමාරුවෙන් මේක ලක්ෂ 60 70ක්. යකෝ කී ගුනයක් ද? :shocked::shocked::shocked: බයික් කීයක් ගන්න පුලුවන්ද?

    මට තනිකර මේක හීනයක් වගේ බන්. ආසයි ගිහින් බලන්න ඒත් ඌ ඉස්සර නෝන්ඩි වෙන්නත් බෑ බන්.

    ඌ කාර් එකක් ගත්තේ කුඩු විකුණලාවත් කියලා හිත හදාගනින් :lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම වාහන ගැන දන්නෑ බන්. මම කාර් එකක ගිහිනුත් නෑ ජීවිතේටම. ඒ නිසා හිනා වෙන්න එපා බන්.
    මේ කාර් එක කීයක් වෙනවද බන්? :sorry:

    උඹ ඔය හිතන් ඉන්න ගානෙන් 3.5 මිලියන් වගේ අඩු කරාම එන ගාණට ආසන්න ගනන් වලට තමා යන්නේ ඕක. :P

    ආතල් එකට හිනා උනේ. මිනිස්සුන්ට හිනා වෙන් නෑ බන්.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබ මෙ දෙන්නෙ ආතල් එකක්ද ?

    එහෙම නෙමෙයි කියලා හිතලා මන් උත්තරයක් දෙන්නම්


    මෙහෙමයි ඉරිසියාව සාමාන්‍ය දෙයක් ,,සිංහලුන්ගෙ වගෙම සුද්දන්ගෙත් තියෙනවා, හැම ජාතියකම තියෙනවා.
    ඉරිසියාවෙ මට්ටම් තියෙනවා.

    එකින් එක පැහැදිලි කරන්න බැහැ.

    එත් මෙහෙම හිතපන් එකට ඉගෙන ගත්ත උනත් ,එක පන්තියෙ උනත්, එක වයසෙ උනත් අප එකිනෙකාගෙ වත්කම් විශෙෂයෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුම දෙවල් අනුව අපෙ ලයිෆ් එක තීරණය වෙනව,

    ඒ වගෙම අපෙ ජීවිතෙට පාරෙ තොටෙ යන උන්, ක්ලාස් එකෙදි හමුවෙන උන්, ඉන්ටර්නෙට් එකෙ දකින උන් වගෙ ගොඩකගෙ අදහස් උදහස් පොඩියෙන් හො බල පෑමක් කරනවා,

    උඹෙ යාළුවා කරන්නෙ ෂොප් එකක් උනාට ඌගෙ පවුලෙ එවුන්ට මොකක් හරි වත්කමක් ඇති.
    අඩුම ගානෙ විකුණන් කන්න ඉඩමක් හරි තියෙන්න ඇති, අදකාලෙ උන් වාහන ගන්නෙ එහෙමයි ගොඩක්.

    ඉතිං අපි එක වයසෙ උනාට ලයිෆ් එක පටන්ගන්න පොයින්ට් එක වෙනස්.

    මම නම් මෙහෙම හිතලා හිත හදාගන්නවා.

    එත් උඹ දන්නවාද අපි යතාර්ථය හිතලා හිත හදාගන්න කොට අපිට අරින්න ඉන්න අපෙ යාළුවො, නෑයො මොනවා හරි ඒකට කියලා අපෙ හිත් රිද්දනවා, යාළුවො නැයො විතරක් නම් කමක් නැහැ ගෙදර ඉන්න අම්මා තාත්තත් එහෙමයි

    මොකද ඒ ගොල්ලොන්ට ඔනි උඹට රිද්දන්න ,
    ගණන් ගන්න එපා මාත් ඔයවගෙ දෙවල් වලට මුහුණ දීලා ඇති අනන්තවත්
    ඉග්නොර් කරන්න
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඌ කාර් එක ගෙනාවට පස්සේ උගේ ගේ ඉස්සරහින්වත් මම ගියේ නෑ. ඌ මටත් හෝන් එකක් ගහන් ගියොත් වස නෝන්ඩියා නිකන් ඌට සෙකන්ඩ් උනා වගේ වෙනව. ඌ අපේ අම්මව මගදි දැකල ඒකේ දාගෙන ඇවිත්.

    අම්ම ගෙදර ඇවිත් මට බනිනනව. තොට බෑනෙ අර ළමය වගේ දියුනු වෙන්න කිය කිය. :growl:

    මෙන්න උගේ කාර් එකේ කෑල්ලක්. ඉන්ස්ට එකෙන් ගත්තේ. ඔක්කොම දාන්න බෑ ඌත් ඉන්නවද දන්නෑ මේකේ... මොකක්ද බන් මේ වන්ඩිය? සිරාවට ලක්ෂ 70ක් විතර වෙනවද මේක?

    ljLsyCp.png
    Allion ekak bn
     

    pnskurera

    Junior member
  • Feb 23, 2009
    46
    7
    8
    40
    Chilaw
    ane manda

    penume hatiyata nam Premio hari Allion hari thamai....

    Premio aluth ekak nam 70k 80k wenawa.


    allion ekath kittuwata enawa
    :eek::eek::eek:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mata kii denek irisiya karanawada kyla mage athata ahuwela tiyenawa ban api udaw karapu apeema un apita kapanwa unta passedi therei lol iwasapan plan karapn future eka ubata uba witharai.
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඇ බොල වේසෝ මම හිතුවේ තෝ මගේ හොද යාලුවෙක් කියලා....තෝ යාලුවා වගේ ඉදලා මෙතන ඉරිසියා ත්‍රෙඩුත් දාලා....මගේ වාහනේට මොනා හරි වෙලා තිබ්බොත් බිත්තියේ ගහන්නේ උබේ අම්මට හැන්දෙන් හූරලා ගන්න!