Mata jealous machan

Emios

Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    Man wahanayak gattu dawas wala genapu dawasata anith dawase ude balanakota tire 4ma hulan ne.:lol::lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    eerisiyai kiala dam umba auduru 60kata naya wela outlander ekak wat bassanawa neme onna. umba tawat mahansi wela hamba karala eeta wada uda tanakata yanna try karapan
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබ මෙ දෙන්නෙ ආතල් එකක්ද ?

    එහෙම නෙමෙයි කියලා හිතලා මන් උත්තරයක් දෙන්නම්


    මෙහෙමයි ඉරිසියාව සාමාන්‍ය දෙයක් ,,සිංහලුන්ගෙ වගෙම සුද්දන්ගෙත් තියෙනවා, හැම ජාතියකම තියෙනවා.
    ඉරිසියාවෙ මට්ටම් තියෙනවා.

    එකින් එක පැහැදිලි කරන්න බැහැ.

    එත් මෙහෙම හිතපන් එකට ඉගෙන ගත්ත උනත් ,එක පන්තියෙ උනත්, එක වයසෙ උනත් අප එකිනෙකාගෙ වත්කම් විශෙෂයෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුම දෙවල් අනුව අපෙ ලයිෆ් එක තීරණය වෙනව,

    ඒ වගෙම අපෙ ජීවිතෙට පාරෙ තොටෙ යන උන්, ක්ලාස් එකෙදි හමුවෙන උන්, ඉන්ටර්නෙට් එකෙ දකින උන් වගෙ ගොඩකගෙ අදහස් උදහස් පොඩියෙන් හො බල පෑමක් කරනවා,

    උඹෙ යාළුවා කරන්නෙ ෂොප් එකක් උනාට ඌගෙ පවුලෙ එවුන්ට මොකක් හරි වත්කමක් ඇති.
    අඩුම ගානෙ විකුණන් කන්න ඉඩමක් හරි තියෙන්න ඇති, අදකාලෙ උන් වාහන ගන්නෙ එහෙමයි ගොඩක්.

    ඉතිං අපි එක වයසෙ උනාට ලයිෆ් එක පටන්ගන්න පොයින්ට් එක වෙනස්.

    මම නම් මෙහෙම හිතලා හිත හදාගන්නවා.

    එත් උඹ දන්නවාද අපි යතාර්ථය හිතලා හිත හදාගන්න කොට අපිට අරින්න ඉන්න අපෙ යාළුවො, නෑයො මොනවා හරි ඒකට කියලා අපෙ හිත් රිද්දනවා, යාළුවො නැයො විතරක් නම් කමක් නැහැ ගෙදර ඉන්න අම්මා තාත්තත් එහෙමයි

    මොකද ඒ ගොල්ලොන්ට ඔනි උඹට රිද්දන්න ,
    ගණන් ගන්න එපා මාත් ඔයවගෙ දෙවල් වලට මුහුණ දීලා ඇති අනන්තවත්
    ඉග්නොර් කරන්න

    උන්ට සාමාන්‍යයෙන් ගමේ හොද තැනක් තියෙනව. හැබැයි කාර් බාර් තිබිල නෑ බයික් තමා තිබ්බේ.

    කොහොමද සැප නේ කාර් එකක යනකොට. දැන් ඌට කෑල්කක් දාගන්න එකත් ගේමක් නෑ. බයික් 3යි, කාර් එකයි, ෂොප් එකයි, ගේකුයි තියෙනවනේ.. :cool:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මාත් එක්ක එකට ඉගෙන ගත්තු මගේ යාලුවෙක් දවස් කීපයකට උඩදි කාර් එකක් ගෙනාව මචං. දැන් ගමටම තියෙන හොදම කාර් එක ඒක. අල්ටො, මයික්‍රො පැන්ඩ, සහ හද්ද පරන ටොයොට තමයි ගමේ තිබ්බේ. මේකනම් සුපිරිම සෙඩෑන් එකක්. ලක්ෂ 60 70ක් යන්න ඇති.

    මට බන් මේකට මාරම ඉරිසියයි දැන්. මේක උබලට කිව්වේ හිත ටිකක් නිදහස් කරගන්න. මොකද උබල මාව දන්නෑනේ.

    මට හිතා ගන්න බැරි කොහොමද ඌ මෙච්චර ගානක් වටින වාහනයක් ගත්තේ කියල. වයස 27 ලැබුව විතරයි. ඌ කරන්නේ පොඩි කොම්පුයුටර් ෂොප් එකක්. ඒකත් ටවුමෙ නෙමේ ගමේ.

    අම්මත් බැන්න බන් ඌ කාර් එකක් අරන් බව දැනගත්තම මට. :(

    කොමිපුයුටර් ෂොප් කරල පුලුවන්ද බන් ඔය තරම් සල්ලි හොදයන්න. ඌ ෂොප් එක දාලත් අවුරුද 3ක් වගේ වෙන්නේ. :rolleyes:

    කුහක කමයි ඉරිසියාවයි අත ඇරියොත් උඹටත් දියුණු වෙන්න පුළුවන්. ලංකාවේ වේසිගෙ පුතාලගේ අවුලක් ඕක තමා
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Man wahanayak gattu dawas wala genapu dawasata anith dawase ude balanakota tire 4ma hulan ne.:lol::lol:

    එහෙම කැත වැඩනම් කරන්නෑ ලොවොත්. එච්චර පහත් නෑ බන් මම. මට තියෙන්නේ මම ගැනම ටිකක් ෂොක් එකක්. මම මොනවද කරල තියෙන්නේ ජීවිතේ කියන එක බන්. මම වගේම එකෙක් හෙන ගහන්න වගේ මිලියන් ගානක වාහනයක් ගන්න කොට මට මිලියන ගානක් තියා එක ලක්ෂයක් පොතේ නෑ. :(

    උන් මොලෙන් හිතල ගේම ගහන හැටි. උන්ට තියෙන ටාගට් එහෙම එක්ක බලද්දී මට මං ගැනම කල කිරෙනව බන්. මම කවදාවත් හිතල නෑ මට වාහනයක් දැම්ම ඕන කියල. උන් එහෙම නෙමේ. :sorry:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඔය ඊරිසියාව නිසා තමා ලංකාවේ ගොඩක් උන්ට දියුණු වෙන්න බැරි. අනුන්ට ඊරිසියා කරලා වැඩක් නෑ බන්. උන් තව තව හැදෙනවා. උඹට දවසින් දවස කෙල වෙනවා. ඉලක්කයක් හදාගෙන වැඩ කරපන්. ලෝකෙ පෙරලුණත් උඹේ ඉලක්කය පස්සේ පලයන්. ඕක තමා ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමය​...

    ප. ලි: උඹ ඔය හිතන් ඉන්න තරම්නම් ඔය වන්ඩිය ගණන් නෑ...;)
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    අපේ ඔලුවේ මතයක් තියෙනවා මම තමයි එක කියලා....

    අනික් උන් මට සම හෝ මට වඩා පහලින් ඉන්න ඕන කියලා.... ඔන්න ඔය දේ තමයි... ඕකට මුල​... ඔක නැති තැන දුකක් නෑ...

    පැය බාගයක් අරන් යාලුවට ම්‍ෛත්‍රී වඩපන්... thawa diyunu wenna kiyala හිත සැහැල්ලු වෙයි....

    ඌට වඩා හොඳ දේවල් උඹ ලන්ග ඇති ඒවා ගැන හිතපන්...

    ගිහින් ඌට සුබ පතපන්...
     
    • Like
    Reactions: HSW

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඉරිසියා කරන්නේ ඇයි බ්‍රෝ
    ඌට තිබ්බෙත් උබට තියෙන දවස් 7 ම තමයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපේ ඔලුවේ මතයක් තියෙනවා මම තමයි එක කියලා....

    අනික් උන් මට සම හෝ මට වඩා පහලින් ඉන්න ඕන කියලා.... ඔන්න ඔය දේ තමයි... ඕකට මුල​... ඔක නැති තැන දුකක් නෑ...

    පැය බාගයක් අරන් යාලුවට ම්‍ෛත්‍රී වඩපන්... thawa diyunu wenna kiyala හිත සැහැල්ලු වෙයි....

    ඌට වඩා හොඳ දේවල් උඹ ලන්ග ඇති ඒවා ගැන හිතපන්...

    ගිහින් ඌට සුබ පතපන්...

    මෛත්‍රිය නෙවේ, අන් සැපත දැක සතුටු වෙන මුදිතාව වඩන්ඩ ඕනේ.
     
    • Like
    Reactions: sanoka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබම කියල තිබ්බ ඌ කොයි වෙලෙත් හොයා ගන්න නැ වැඩ කියල......
    උබ..උබ මේකේ ත්‍රෙඩ් දම දම ඉන්නවා.......


    ඔන්න තේරුම් ගනින් ඌ කාර් එකක් ගන්න එකෙයි උබ ඔහොම ඉන්න එකෙයි හේතු.......


    මහන්සි වෙලා වැඩ කරපන් මල්ලි. ඕව හැබෑ කර ගන්න බැරි හීන නෙවේ....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,173
    113
    මෙන්න තියෙනව රෝදේ.

    eCACIzA.png


    මොකක්ද බන් මේ කාර් එක? :sorry:

    ගිහින්නම් බලන්න බෑ බන්. ඌ ඉස්සරහ සෙකන්ඩ් වෙන්න. දැන් මම ටවුමට යන්නෙත් අනිත් පාරෙන්.
    :P:baffled: