උබ ගිහින් බලපන් ආන්ඩුවේ එවුන්ගේ වැඩ මෙලෝ රහක් නෑ. .
මන් උප්පැන්නයක් රෙජිස්ටර් වෙන්න දැම්මා මාසෙන් ගෙදරට එයි කිව්වා. . මාස දෙකක් යද්දිත් ආවේ නෑ පස්සේ ගිහින් බැලුවා. . බලද්දි මුන් පෝස්ට් එකට දාලත් නෑ උප්පැන්න බරගානක් තිබුනා එහෙම. .
තව ප්ලෑන් එකක් පාස් වෙන්න දැම්මා. . ඉඩම බලන්න තාම ආවේ නෑ දැන් සති 3ක් විතර. . නෝට් එකනම් දාලා තියෙනවා සති දෙකෙන් ප්ලෑන පාස් කරනවා ඊටවඩා කල් යනවනම් දන්වන්න කියලා. . බලන්න එන එකාටම සති 3කට වඩා යනවා ඌ බලලා කමිටු දාලා එද්දි මාස දෙකක් වත් යයි. .
අද නගර සබහවට ගියා වයාපාර බදු හදාගන්න. . ඒකටත් බලන්න එන්න ඕනා කිය කිය හිටියේ. . ඌට ගානක් දුන්නා බලන්න ආවෙත් නෑ වැඩේ කරලා දුන්නා. .
ප්රාදේශිය සබහවේ වයාපාරයක් රෙජිස්ටර් වෙන්න දාලා තියෙනවා ඒක බ්රහස්පතින්දා වෙද්දි ලැබෙයි කිව්වා. . මේ බ්රහස්පතින්දා නෙවේ ලබන බ්රහස්පතින්දා වත් වෙයි ලැබෙන්න. .