Passport Help

Dodama

Member
Sep 29, 2016
547
48
0
Machan la sathi 2 - 3 kalin Passport apply kala mata eka ganna thawa kal yaida mchan la?. post eken ei kiyala kiwe. Heta anidda wage giyoth office ekata ganna pluwan weida. :)
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,811
    35,685
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඕල් කන්ට්‍රිස් දාන්න

    පාස්පෝර්ට් ඉවර කතාවක් ගියා

    ගිහින් බලන්න , අනික මිඩ්ල් ඊස්ට් එකේ ඕල් කන්ට්‍රි ගහගන්න එපා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    උබ ගිහින් බලපන් ආන්ඩුවේ එවුන්ගේ වැඩ මෙලෝ රහක් නෑ. .
    මන් උප්පැන්නයක් රෙජිස්ටර් වෙන්න දැම්මා මාසෙන් ගෙදරට එයි කිව්වා. . මාස දෙකක් යද්දිත් ආවේ නෑ පස්සේ ගිහින් බැලුවා. . බලද්දි මුන් පෝස්ට් එකට දාලත් නෑ උප්පැන්න බරගානක් තිබුනා එහෙම. .

    තව ප්ලෑන් එකක් පාස් වෙන්න දැම්මා. . ඉඩම බලන්න තාම ආවේ නෑ දැන් සති 3ක් විතර. . නෝට් එකනම් දාලා තියෙනවා සති දෙකෙන් ප්ලෑන පාස් කරනවා ඊටවඩා කල් යනවනම් දන්වන්න කියලා. . බලන්න එන එකාටම සති 3කට වඩා යනවා ඌ බලලා කමිටු දාලා එද්දි මාස දෙකක් වත් යයි. .

    අද නගර සබහවට ගියා වයාපාර බදු හදාගන්න. . ඒකටත් බලන්න එන්න ඕනා කිය කිය හිටියේ. . ඌට ගානක් දුන්නා බලන්න ආවෙත් නෑ වැඩේ කරලා දුන්නා. .

    ප්‍රාදේශිය සබහවේ වයාපාරයක් රෙජිස්ටර් වෙන්න දාලා තියෙනවා ඒක බ්‍රහස්පතින්දා වෙද්දි ලැබෙයි කිව්වා. . මේ බ්‍රහස්පතින්දා නෙවේ ලබන බ්‍රහස්පතින්දා වත් වෙයි ලැබෙන්න. .
     
    මම පොලිස් සහතිකේ දවසෙන් ගත්ත රුපියල් 500 හරි 1000 හරි දීල 2010
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    0115-329246
    Me Postal Unit eke number eka

    okata call ekak dala check karaganin

    hodama wade ithin gihinma ganna eka
    un one day service ekata dala hadala denawa