වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්. Sterling melo rahak na . Mage wahane wheels 3k ma siruwa. Eka parak careless wa body wash karanna gihin paint ekatath keliya. 7k gewala ungenma cut n polish kara. Redde warranty thamai. Oya kiwwata company warranty ahalakin wath thiyanna be.warranty ona nam company haraha ganna.
කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්.
ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.)
වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්.
autocheck dot lk
opps, Same machan, both times oil above the level. 1st time I ignored cos it was bit. but last time it was very high. So had to take it back and put suction machine to remove excess oil.
Next time I will not go behind sterling. will directly import from factory. There is not much difference. even sterling we are paying considerable amount.Since its gasoline and japanese I don't think engine or gearbox will fail before 100000km.

Dan aterling ekata giya kiyala mokakda wenasa? Un 10 years engine and gear bix warrenty denawada? Or bumper to bumper warrenty denawada. Mokakda kiyannako me wenasa...කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්.
ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.)
වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්.
autocheck dot lk
Thanks.එතකොට ඒක තිබුන කියල හැප්පිලාද නැද්ද කියල කියන්න බෑ නේද?
Sterling japan kiyanne japan wala wahana export karana company ekak. Unge lankawe service centers haraha egollangen import karana wahana wala ENGINE , GEAR BOX, AND HYBRID BATTERY ekata witharak dena warrenty eka thama oya sterling warrenty kiyanne.
Thawa jpc trade kobe sbt japan oya hamoma oya wagema warrenty denawa. Serama ekai kiai wenasak na. Egollo haraha auction walin bid karala genawamath warrenty eka denawa.
Auction eke thiyana risks nathi wenne na warrenty eka matha. Sterling eke un pattara wala ad hodata daala minissunge mola hadala tgiyanne sterling nattan japane prime minister awilla dunnath ganna epa kiyala. Laksha 63k harak inna rate ithin ohoma marketing karana eka pudumayak na.
Kothanin gattath auction sheet eka verify karala ganna. Warrenty eka mokakda kiyala balanna yanna epa. Serama ekai. Serama useless