ශිරා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කමෝන් ශිරා

ජනාධිපතිවරණ අපේක්ෂිකාවක ලෙස ශිරන්ති වික්‍රමසිංහගේ නම මතුවේ

shiranti.jpg

මීට වඩා හොඳ නැද්ද බැසිල් ව ජනාධිපති කළා නම්. හිකිස්. මේ වන විට රාජපක්ෂලා අතර මහා යුධ සංග්‍රාමයක් ඇති වී ඇති බව පෙනේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බයියනේ වරෙල්ලා..... අපි රජාගේ පවුලට අලුත් සිංදුවක් හදමු....

ආාාාායුබෝ්ා්වේවා......... රත්තරන් අම්මණ්ඩී....
ආාාාායුබෝ්ා්වේවා......... රත්තරන් අම්මණ්නඩී....

එළ...එළ.... නියමායි..... දෙමු ලෙසට
 
  • Like
Reactions: chatura_CN

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු රාජපක්ෂ පාලනය එලවා දමා සිරා - රනිල් සුසංයෝගය බලයට පත් කලේ රාජපක්ෂට කල නොහැකි වූ යම් දෙයක් අපේක්ෂාවෙනි.... එදා වේදිකාවල කියවුනේ රටේ සංවර්ධනය තුන් ගුණයකින් ඉහල දැමිය හැකි බවකි. ප්‍රෙට්‍රල් වරායේ මිලට දිය හැකි බවය.... සීනී පරිප්පු හාල් රු 50 මිලෙහි රදවාගත හැකි බවකි. ඩිජිටල්කරණය වූ ආර්තිකයක්... රැකියා දස ලක්ෂයක්..... නවීන කාර් සමාගම් ගැන හීන මැවූ ජනතාව ඔවුනට කතිරය ගසා දැන් සිටින්නේ වැලේ වැල් නැතිවය... යහපාලනය කල කෙංගෙඩියක් නැතැයි ජනතාවට දැනී හමාරය... ග්‍රාමසේවකලාට රට පාලනය කිරීමටදැනුමක් නොමැති බව ඔප්පු කොට හමාරය..... මේ තත්වය තුල ශිරන්ති ඉල්ලුවද තකිරය ගැසීමට ජනතාව පෙළ ගැසී හමාරය....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,276
    12,525
    113
    Piliyandala
    ජාතියේ දිරිය දියණිය .... ශිරන්ති අම්මා... ඉෂිත අම්ම වගේ ද බලපන්කො
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මිනිස්සු රාජපක්ෂ පාලනය එලවා දමා සිරා - රනිල් සුසංයෝගය බලයට පත් කලේ රාජපක්ෂට කල නොහැකි වූ යම් දෙයක් අපේක්ෂාවෙනි.... එදා වේදිකාවල කියවුනේ රටේ සංවර්ධනය තුන් ගුණයකින් ඉහල දැමිය හැකි බවකි. ප්‍රෙට්‍රල් වරායේ මිලට දිය හැකි බවය.... සීනී පරිප්පු හාල් රු 50 මිලෙහි රදවාගත හැකි බවකි. ඩිජිටල්කරණය වූ ආර්තිකයක්... රැකියා දස ලක්ෂයක්..... නවීන කාර් සමාගම් ගැන හීන මැවූ ජනතාව ඔවුනට කතිරය ගසා දැන් සිටින්නේ වැලේ වැල් නැතිවය... යහපාලනය කල කෙංගෙඩියක් නැතැයි ජනතාවට දැනී හමාරය... ග්‍රාමසේවකලාට රට පාලනය කිරීමටදැනුමක් නොමැති බව ඔප්පු කොට හමාරය..... මේ තත්වය තුල ශිරන්ති ඉල්ලුවද තකිරය ගැසීමට ජනතාව පෙළ ගැසී හමාරය....

    ubath hithuwada petrol oil ekata gena ganata denna puluwan kiyala. ehenam tho gon modayek
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,700
    40,295
    113
    කතරගම දෙවියො මොකද වල්ලි අම්මා මොකද කියලා මතක් උනා සිංහළු. බයියො ටික දැන් පේ වෙලා සුදු පිරුවට ඇඳලා පිලිවතින් පෙලගැසේවි. ඕකුන්ට කොරන්න බැරි දෙයක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් කියන්න දෙයක් නැති කමටද බන් මෙහෙම ගොන් ආතල් දෙන්නේ. 2020 ට තව කල් තියෙනවා :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,595
    13,245
    113
    දැන් එරෝසන්ට හුස්මක් කටක් ගන්න වෙන්නේ නැ එහෙන් මහින්ගේ ගූ කන්නයි මෙහාන් ශිරන්තිගේ ගූ කන්නයි
    වැඩ වැඩියි
     
    • Like
    Reactions: Oli_Vili

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    දැන් එරෝසන්ට හුස්මක් කටක් ගන්න වෙන්නේ නැ එහෙන් මහින්ගේ ගූ කන්නයි මෙහාන් ශිරන්තිගේ ගූ කන්නයි
    වැඩ වැඩියි

    Says sirikotha shit eater :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශිරා 07-24-2018 12:40 PM kari wesige putho , umbe ammata hikuwe ayale yana wal ballo setekak , ponna huththige putha danaganin ekayi umbata ballo godakage gathi thiyenne , umbe amma patta wesi, hama pakayatama huththa dikkarala hukagannawa

    සිරිකොතේ වැසිකිලි ශෝධකයෙක්ට රිදිලා :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහොමහරි කමක් නැ වික්‍රමසිංහ කෙනෙක්නෙ...

    කතරගම දෙවියො මොකද වල්ලි අම්මා මොකද කියලා මතක් උනා සිංහළු. බයියො ටික දැන් පේ වෙලා සුදු පිරුවට ඇඳලා පිලිවතින් පෙලගැසේවි. ඕකුන්ට කොරන්න බැරි දෙයක් නෑ.

    දැන් එරෝසන්ට හුස්මක් කටක් ගන්න වෙන්නේ නැ එහෙන් මහින්ගේ ගූ කන්නයි මෙහාන් ශිරන්තිගේ ගූ කන්නයි
    වැඩ වැඩියි

    :lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ දාන වැඩක් ඇති posts වලට තියෙන value එක බහිනවා මේ වගේ low quality posts දාන කොට. ආත්මයක් නැති එකෙක් වගේ වෙනවා. මිනිස්සු ඉස්සරහ joke එකක් වෙනව උඹව
     
    Last edited: