මිනිස්සු රාජපක්ෂ පාලනය එලවා දමා සිරා - රනිල් සුසංයෝගය බලයට පත් කලේ රාජපක්ෂට කල නොහැකි වූ යම් දෙයක් අපේක්ෂාවෙනි.... එදා වේදිකාවල කියවුනේ රටේ සංවර්ධනය තුන් ගුණයකින් ඉහල දැමිය හැකි බවකි. ප්‍රෙට්‍රල් වරායේ මිලට දිය හැකි බවය.... සීනී පරිප්පු හාල් රු 50 මිලෙහි රදවාගත හැකි බවකි. ඩිජිටල්කරණය වූ ආර්තිකයක්... රැකියා දස ලක්ෂයක්..... නවීන කාර් සමාගම් ගැන හීන මැවූ ජනතාව ඔවුනට කතිරය ගසා දැන් සිටින්නේ වැලේ වැල් නැතිවය... යහපාලනය කල කෙංගෙඩියක් නැතැයි ජනතාවට දැනී හමාරය... ග්‍රාමසේවකලාට රට පාලනය කිරීමටදැනුමක් නොමැති බව ඔප්පු කොට හමාරය..... මේ තත්වය තුල ශිරන්ති ඉල්ලුවද තකිරය ගැසීමට ජනතාව පෙළ ගැසී හමාරය....