තාත්තා_අම්ම

Sudeepa Dhananjaya

Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    මාත් දෙයක් කරන්න ගියාම ගෙදර අය එක එක ඒව කියනව.ගනන් ගන්න එපා පාඩුවේ ඔයාගෙ වැඩේ හරි ගියා නොගිය පාඩුවේ කරන්න.හරියන්න බලාගෙනම ගේමක් ප්ලෑන් කරල ගහන්න.වරදින්නෑ එකෙන්ම,
     
    • Like
    Reactions: AnuradhaRa

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචන්,
    කවුරු මොනවා කිව්වත් උඹ බලපන් උඹේ පැත්තෙන් හිතලා. උඹට තේරෙනවා නම් උඹ කරන දේ හරි ඒක තමයි උඹ කල යුත්තේ කියලා ඒ දේ කරපන්. මොකද උඹ ගැන හොඳින්ම දන්නේ උඹ. මම මේ කියන්නේ හිතෙන ඕනෙම දෙයක් අවදානමක් අරන් කරන්න කියලා නෙමෙයි. අනිත් අය මොනවා කිව්වත් උඹට පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා නම් ඒ දේ කරපන්.

    මමත් එහෙම කරපු එකෙක්. අද ඒ ගැන සතුටු වෙනවා. :yes: