Bump
Sudeepa Dhananjaya Junior member Jun 10, 2016 98 15 18 Jul 23, 2018 #22 මාත් දෙයක් කරන්න ගියාම ගෙදර අය එක එක ඒව කියනව.ගනන් ගන්න එපා පාඩුවේ ඔයාගෙ වැඩේ හරි ගියා නොගිය පාඩුවේ කරන්න.හරියන්න බලාගෙනම ගේමක් ප්ලෑන් කරල ගහන්න.වරදින්නෑ එකෙන්ම, Reactions: AnuradhaRa
මාත් දෙයක් කරන්න ගියාම ගෙදර අය එක එක ඒව කියනව.ගනන් ගන්න එපා පාඩුවේ ඔයාගෙ වැඩේ හරි ගියා නොගිය පාඩුවේ කරන්න.හරියන්න බලාගෙනම ගේමක් ප්ලෑන් කරල ගහන්න.වරදින්නෑ එකෙන්ම,
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jul 24, 2018 #23 https://www.bigcommerce.com/blog/quotes-for-entrepreneurs/
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Jul 24, 2018 #24 මචන්, කවුරු මොනවා කිව්වත් උඹ බලපන් උඹේ පැත්තෙන් හිතලා. උඹට තේරෙනවා නම් උඹ කරන දේ හරි ඒක තමයි උඹ කල යුත්තේ කියලා ඒ දේ කරපන්. මොකද උඹ ගැන හොඳින්ම දන්නේ උඹ. මම මේ කියන්නේ හිතෙන ඕනෙම දෙයක් අවදානමක් අරන් කරන්න කියලා නෙමෙයි. අනිත් අය මොනවා කිව්වත් උඹට පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා නම් ඒ දේ කරපන්. මමත් එහෙම කරපු එකෙක්. අද ඒ ගැන සතුටු වෙනවා.
මචන්, කවුරු මොනවා කිව්වත් උඹ බලපන් උඹේ පැත්තෙන් හිතලා. උඹට තේරෙනවා නම් උඹ කරන දේ හරි ඒක තමයි උඹ කල යුත්තේ කියලා ඒ දේ කරපන්. මොකද උඹ ගැන හොඳින්ම දන්නේ උඹ. මම මේ කියන්නේ හිතෙන ඕනෙම දෙයක් අවදානමක් අරන් කරන්න කියලා නෙමෙයි. අනිත් අය මොනවා කිව්වත් උඹට පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා නම් ඒ දේ කරපන්. මමත් එහෙම කරපු එකෙක්. අද ඒ ගැන සතුටු වෙනවා.
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jul 24, 2018 #25 luxmen said: https://www.bigcommerce.com/blog/quotes-for-entrepreneurs/ Click to expand... embrace challenges [problems], Let them guide you.
luxmen said: https://www.bigcommerce.com/blog/quotes-for-entrepreneurs/ Click to expand... embrace challenges [problems], Let them guide you.