මචංලාස්...උඹල දන්න woocommerce ප්ලගින් එකක් නැද්ද ප්‍රොඩක්ට්ස් කලෙක්ෂන්ස් හදන්න පුලුවන්?ඒ කියන්නෙ අපිට ඕන ප්‍රඩක්ට්ස් තෝරලා එක එක පැක්ස් වගේ හදන්න පුලුවන් එකක්..?නිකමට හිතපන් හැම්පර්ස් වගේ සීන් එකක්...එහෙම කරන්න පුලුවන් ප්ලගින් එකක් එහෙම දන්නෙ නැද්ද..?



