Danushkage mithura rape kala norway tharuniyange PHOTOS

May 25, 2018
43
18
0
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරෙකු වන සන්දීප් ජූඩ් විසින් නෝර්වේ ජාතික තරුණියකට අතවර කළේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකව ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා ඊයේ කොල්ලුපිටිය පොලිසියට කැදවා තිබෙනවා. ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටින අතර එහිදී නියමිත වේලාවට පෙර කාමරයට නොපැමිණීමත් සිය මිතුරකු කාමරයට ගෙන්වා ගැනීමත් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා විය.

කෙසේවෙතත් පොලිසිය පවසන්නේ තරුණියට අතවර කිරීමේ සිද්ධියට ධනුෂ්ක සම්බන්ධ නොමැති බවයි.

නෝර්වේජියානු ජාතික හෙයිස් බර්ජි බැකේන්සීන් හා සිල්ජේ නයිලැන්ඩ්ය ඉකුත් 15 වැනි දින මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. ඒ අතරතුර සිල්ජේ නයිලැන්ඩ් හට ධනුෂ්ක ගුණතිලක ෆේස්බුක් හරහා කතාබහ කොට මිතුරු වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි කොළඹ සුපිරි හෝටලයට පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා. නෝර්වේ තරුණියන් දෙදෙනා පැමිණි අවස්ථාවේදී ධනුෂ්ක සමග සැකකාර මිත්‍රයාද සිට ඇති අතර ඔවුන් සිව්දෙනා හෝටල් කාමරයට ගොස් තිබෙනවා. පසුව ඔවුන්ට අවශ්‍ය හෝටල් කාමරයත් පාන වර්ග සහ කෑම වර්ග ධනුෂ්ක ගුණතිලක විසින් ඇණවුම් කර ඇත.

එහිදී සන්දීප් ජූඩ් නැමැත්තා තමා සමග බලහත්කාරයෙන් අපචාර ක්‍රියාවක යෙදුනු බව හෙයිස් බර්ජි බැකේන්සීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කෙසේවෙතත් මේ වනවිට ඔවුන් මෙරටින් පිටව ගොස් ඇත.

අදාල තරුණියන් දෙදෙනාගේ සහ සැකකාර සන්දීප් ජූඩ්ගේ ඡායාරූප පහතින්....

හෙයිස් බර්ජි බැකේන්සීන්

1BCnw3r.jpg

lmTI53E.jpg

GvftKtv.jpg

Qlf6pfQ.jpg

nfowT5j.jpg

සිල්ජේ නයිලැන්ඩ්

l0GcvFZ.jpg

VKDiXuC.jpg

lvZP5Cy.jpg

LoKHeSX.jpg

qPT0ToM.jpg

9C7nG4I.jpg

AfOceIu.jpg

සැකකාර සන්දීප් ජූඩ්

uZe2CJg.jpg

jEAPEaT.jpg

YzMZoSy.jpg

fia2YXT.jpg

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Bump
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,484
    6,096

    😳
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Bump

    Mun cricketerslada rapistlada? 😂😂

    cricket witharai gahala natte 😜😂
    ------ Post added on Apr 6, 2023 at 4:19 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Danishka Gunathilaka ge aus rape සීන් එකට දැන් මොනවද වෙලා තියෙන්නෙ? නඩුව ඇහුවද?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    අපේ එවුන්ට කේක් ගෙඩියක් ලස්සනට කපල කන්න දන්නේ නෑ,උන් හදන්නෙම එක පාර කටේ ඔබාගන්න.