ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරෙකු වන සන්දීප් ජූඩ් විසින් නෝර්වේ ජාතික තරුණියකට අතවර කළේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකව ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා ඊයේ කොල්ලුපිටිය පොලිසියට කැදවා තිබෙනවා. ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටින අතර එහිදී නියමිත වේලාවට පෙර කාමරයට නොපැමිණීමත් සිය මිතුරකු කාමරයට ගෙන්වා ගැනීමත් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා විය.
කෙසේවෙතත් පොලිසිය පවසන්නේ තරුණියට අතවර කිරීමේ සිද්ධියට ධනුෂ්ක සම්බන්ධ නොමැති බවයි.
නෝර්වේජියානු ජාතික හෙයිස් බර්ජි බැකේන්සීන් හා සිල්ජේ නයිලැන්ඩ්ය ඉකුත් 15 වැනි දින මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. ඒ අතරතුර සිල්ජේ නයිලැන්ඩ් හට ධනුෂ්ක ගුණතිලක ෆේස්බුක් හරහා කතාබහ කොට මිතුරු වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි කොළඹ සුපිරි හෝටලයට පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා. නෝර්වේ තරුණියන් දෙදෙනා පැමිණි අවස්ථාවේදී ධනුෂ්ක සමග සැකකාර මිත්‍රයාද සිට ඇති අතර ඔවුන් සිව්දෙනා හෝටල් කාමරයට ගොස් තිබෙනවා. පසුව ඔවුන්ට අවශ්‍ය හෝටල් කාමරයත් පාන වර්ග සහ කෑම වර්ග ධනුෂ්ක ගුණතිලක විසින් ඇණවුම් කර ඇත.
එහිදී සන්දීප් ජූඩ් නැමැත්තා තමා සමග බලහත්කාරයෙන් අපචාර ක්‍රියාවක යෙදුනු බව හෙයිස් බර්ජි බැකේන්සීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කෙසේවෙතත් මේ වනවිට ඔවුන් මෙරටින් පිටව ගොස් ඇත.
අදාල තරුණියන් දෙදෙනාගේ සහ සැකකාර සන්දීප් ජූඩ්ගේ ඡායාරූප පහතින්....
හෙයිස් බර්ජි බැකේන්සීන්
සිල්ජේ නයිලැන්ඩ්
සැකකාර සන්දීප් ජූඩ්