meka wada nane ban. api kamathi ewwa withrak kiyoganne kohomada? meke tag anan manan okkoma penwanawa.
ටෙක්ස්ට් එක මවුස් එකෙන් සිලෙක්ට් කරලා ඉවර වෙලා... bookmark එක උඩ click කරලා බලන්න.![]()
(ආටිකල් කියවනකොට පේජ් එකේ කොටසින් කොටස සිලෙක්ට් කර කර bookmark එක ඔබන්න ඕන නැහැ. කොටස සිලෙක්ට් කරලා ඔය ඕපන් වෙන බොක්ස් එක උඩ click කරන්න. එතකොට සිලෙක්ට් කරපු කොටස විතරක් වැඩ කරනවා.


