ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තව කතාවක් ;)

    මේ සිද්ධිය වුනේ ලොකු ඉස්කෝලෙ ඉන්න කාලේ. :rolleyes:

    එතකොට අපි පාසලේ 11 වසර අවිධිමත් ලෙස විනය පවත්වාගෙන යන සුප්‍රසිද්ධ පංතියක ළමයි. :yes:

    ඉතින් අපේ ඩෙස්ක් පේලියක සිසුන් 4 බැගින් තමයි දාලා හිටියේ. කොහෙමත් එහෙම වැටෙන 4 දෙනා බොක්කටම ෆිට් වෙනවා.
    පේලියේ ඉන්න එවුන්ගේ සීක්ක්‍රට්ස් උන් අතර විතරයි පිටට ගියෙත් නෑ.

    අපෙ පේලියෙ හිටියා එක මොල් බුවෙක්. අපිටත් අසහනේ නොතිබ්බා නෙවෙයි එ්ත් එ් පොර පොල්මෝල් කාරයෙක්. :P
    ඩයල් එක කිව්වා උන්ගෙ ගෙවල් ලඟ කුණු ගොඩක පාමසි අයිටම්ස් විසි කරලා දාලා තියනවා "අඩේ බං කොන්ඩමුත් තිබ්බා බං :shocked:" කියලා විස්තරේකුත් කිවුවා. :lol:
    අපි එ් වෙනකොට අයිටම් එක දැකලා තිබ්බට අල්ලලාවත් නෑ. සෝ වී අාර් වෙරි කියුරියස් එබවුට් දැට් ඔවුකේ. :rofl::rofl::rofl:

    ඉතින් අපි කිව්ව "එ්.... එ්හ්.... ගෙනෙන්කො බං එකක් බලන්න" කියලා. :rolleyes:

    ඉතිං එ් කිව්ව විදියටම පහුවෙනිදා නයා බුලුම් ගෙනල්ලා තිබ්බා.

    දැන් ගෙනාවට බලාගන්න විදියක් නෑ කොල්ලෝ ඉන්නවා නේ. ඔක එලියට ගත්තොත් පංතියේ පනස් දෙනාම බලලා ඉංග්‍රීසි මිඩියම් අැර (උන් එ්වා දැක්කොත් "ඊයා... වට් ද හෙල් ඔයි.... ත්‍රෝ ඉට් එවෙයි" කියයි:no:) 11 පංති හැම එකකම කොන්ඩමේ අතින් අත යනවා

    අන්න එ් නිසා මගෙ අති ජාත යාලුවා නයා බැලුම බෑග් එකේ දාලා තිබ්බෙ කොයි වෙලාවෙ හරි චාන්ස් එකක් එයි නේ ඔක බලන්න කියලා.

    ඔහොම ඉද්දී එක පීරියඩ් එකක් අාවා අපි අාස. එ් තමයි චිත්‍ර කලා පීරියඩ් එක :love:. චිත්‍ර වලට අපිට යන්න වෙනවා අාර්ට් රූම් එකට. එ්ක තියෙන්නෙ ඉස්කෝලෙ මුල්ලක උඩ තට්ටුවක. අපෙ පංතිය තිබ්බෙ ඉස්කෝලෙ මෙහා කොනේ උඩ තට්ටුවේ. ඉතින් යද්දීයි එද්දියි ටිකක් වෙලා යනවා. :nerd:

    අපි ඉතින් චිත්‍ර පීරියඩ් එක ඉවර වෙලා පංතිය ලඟට එද්දී හක හක ගගා හිනා වෙවී හෙන සද්දයක් අැහෙනවා. :oo:

    අැතුලට යද්දී.....:shocked: ඩිස්කේ අම්මට...... :lol::lol::lol:
    අපෙ පංතියේ ඉන්න නමක් තියපු එවුන් දෙන්නෙක් කොන්ඩම් එක දෙපැත්තට අදිනවා කඹ අදිනවා වගේ.
    හයියෝ සංසාරේ...... :lol::lol::lol:
    පට්ට සුපිරි නෝන්ඩිය :rofl:

    එදා මගේ යාලුවට නමක් වැටුණා "ඩම් ඩම්" කියලා.
    අදටත් "ඩම් ඩම්" කිව්ව ගමන් අරුගේ කටින් පිට වෙන්නෙ "උබේ හම්මට....." කියලා දිග වදනක් :lol::lol::lol:

    • Like
    Reactions: richlife

    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:

    apoi eka :lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :rofl::rofl::rofl:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේක පහ වසරේදී වෙච්චි දෙයක්... අපි හිටියේ මිශ්‍ර පාසලක

    දවසක් මං පට්ට කක්කා බරේ හිටියේ. ටීචර් උගන්නනවා.
    ටොයිලට් යන්න අහන්න බයයි මොකද ඒ දවස් වල චූ පාරක් දාන්න යන්න ඇහුවත් බනිනවා නෑ නෑ කොහෙවත් යන්නේ නෑ පාඩම ඉගෙනගන්නවා කියලා.
    ඉතින් චුටි කාලේ කොහොමත් ඒ වගේ බැනුමක් අහන්නත් ලැජ්ජයි අනිත් ළමයි ඉස්සරහ. ඉතින් තද කරගෙන හිටියා ඉන්ටවල් එකටම ගිහින් දානවා කියලා.
    කොහොමහරි විනාඩි 5ක් ගියේ නෑ කලිසමේ ගියා දැන් ඉතින් කෙළියයි කාටවත් කියන්නත් බෑ ශේප් එකේ හිටියා.
    තත්පර 5ක් 10ක් යද්දී පන්තිය වටේම ගඳ යන්න පටන් ගත්තා දැන් එක එකා නහය වහගන්නවා. ටීචර් ඇහුවා කාටද කක්කා ගියේ කියලා.
    එකෙක්වත් සද්ද නෑ මාත් දන්නේ නෑ වගේ හිටියා. එක පාරටම මගෙ එහා පැත්තේ හිටපු එකා කිව්වා ටීචර් මෙයා ගාවින් ගඳ එන්නේ කියලා.
    මටත් කරගන්න දෙයක් නෑ මාත් කෝ කෝ කිය කිය පුටුව යට බලනවා බෑග් එක උස්සලා බලනවා :rofl:
    ඊටපස්සේ ටීචර් ඇවිත් මාව නැගිට්ටවලා යාලුවෙක් එක්ක ලැට් එකට යැව්වා ගිහින් හෝදගෙන අලුත් කලිසමක් ඇඳගෙන එන්න කියලා.
    අපි හිටියේ උඩ තට්ටුවක පඩි පෙළ බැහැගෙන යද්දී මග දිගට කක්කා වැටිලා :lol: (ඒ කාලේ මං ජෝක්කු ඇන්දේ නෑ හිර නිසා ඉන්න බෑ අඬනවා ඇඳන් යන්න බෑ කියලා. ඉතින් සිවිල් හිටියේ)
    පඩි පෙළ පහලම කෙල්ලෝ දෙන්නෙක් උඩට එනවා. මං ලඟින් යද්දීම උන් දෙන්න කතා වෙනවා මොකක්ද හලෝ ඒ ගඳ කියලා. මං සුටුස් ගාල දුවලා ගිහින් කෙලින්ම ලැට් එකේ නතර උනේ :baffled:

    ඊටපස්සේ ඉතින් මට කාඩ් ගොඩක් වැටුනා කක්කා නම් වලින් :(
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    මොකක්ද උඹ කියපු දෙබස? දෙබස නෙමෙයි තනිබස නේද? :P
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    මේක පහ වසරේදී වෙච්චි දෙයක්... අපි හිටියේ මිශ්‍ර පාසලක

    දවසක් මං පට්ට කක්කා බරේ හිටියේ. ටීචර් උගන්නනවා.
    ටොයිලට් යන්න අහන්න බයයි මොකද ඒ දවස් වල චූ පාරක් දාන්න යන්න ඇහුවත් බනිනවා නෑ නෑ කොහෙවත් යන්නේ නෑ පාඩම ඉගෙනගන්නවා කියලා.
    ඉතින් චුටි කාලේ කොහොමත් ඒ වගේ බැනුමක් අහන්නත් ලැජ්ජයි අනිත් ළමයි ඉස්සරහ. ඉතින් තද කරගෙන හිටියා ඉන්ටවල් එකටම ගිහින් දානවා කියලා.
    කොහොමහරි විනාඩි 5ක් ගියේ නෑ කලිසමේ ගියා දැන් ඉතින් කෙළියයි කාටවත් කියන්නත් බෑ ශේප් එකේ හිටියා.
    තත්පර 5ක් 10ක් යද්දී පන්තිය වටේම ගඳ යන්න පටන් ගත්තා දැන් එක එකා නහය වහගන්නවා. ටීචර් ඇහුවා කාටද කක්කා ගියේ කියලා.
    එකෙක්වත් සද්ද නෑ මාත් දන්නේ නෑ වගේ හිටියා. එක පාරටම මගෙ එහා පැත්තේ හිටපු එකා කිව්වා ටීචර් මෙයා ගාවින් ගඳ එන්නේ කියලා.
    මටත් කරගන්න දෙයක් නෑ මාත් කෝ කෝ කිය කිය පුටුව යට බලනවා බෑග් එක උස්සලා බලනවා :rofl:
    ඊටපස්සේ ටීචර් ඇවිත් මාව නැගිට්ටවලා යාලුවෙක් එක්ක ලැට් එකට යැව්වා ගිහින් හෝදගෙන අලුත් කලිසමක් ඇඳගෙන එන්න කියලා.
    අපි හිටියේ උඩ තට්ටුවක පඩි පෙළ බැහැගෙන යද්දී මග දිගට කක්කා වැටිලා :lol: (ඒ කාලේ මං ජෝක්කු ඇන්දේ නෑ හිර නිසා ඉන්න බෑ අඬනවා ඇඳන් යන්න බෑ කියලා. ඉතින් සිවිල් හිටියේ)
    පඩි පෙළ පහලම කෙල්ලෝ දෙන්නෙක් උඩට එනවා. මං ලඟින් යද්දීම උන් දෙන්න කතා වෙනවා මොකක්ද හලෝ ඒ ගඳ කියලා. මං සුටුස් ගාල දුවලා ගිහින් කෙලින්ම ලැට් එකේ නතර උනේ :baffled:

    ඊටපස්සේ ඉතින් මට කාඩ් ගොඩක් වැටුනා කක්කා නම් වලින් :(

    :lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මේක උනේ අපි 10 වසරේ ඉන්නකොට...
    අපෙයි, එහා පන්තියෙයි ටීචලා නැති නිසා කට්ටියම කගහනවා....
    ප්‍රින්සිපල් අවා, අපේ උන් සයිලන්ට්, එහා පැත්තේ උන් මට්ටු, බලපුවම උන්ගේ පීරියඩ් එක තිබ්බ ටීචර් ඇවිත්.. ප්‍රින්සිපල් අරුන්ට බැනල ගිහින් අර ටීචට කෙස් එක දල....
    මේ ටීචර් ඇවිත් අපේ පන්තියට බැන්න අපි කැගහල ටීචර්ගේ ළමයි බැනුම් ඇහුව කියල.... ටීචර් බැනල යනකම් ඉදල ඔක්කොම ආආආ ගැව....

    ටීචර්ට මල පැනල ඇවිත් බනිනවා තොපි කියන දෙයක් මගේ මුනට කියපියව් අනග මන්... බැනල යනකොටම අපේ පන්තියේ අන්ඩපලම එක ආආආ ගැව....
    ඊට පස්සේ ඉතින් අපේ පන්ති භාර ටීචර්ට කියල හෙන කෙස් එක... අපේ පන්තියට ටීචර්ලා උගන්නන්න එන්නේ නෑ කිව අර ටීචර්ගෙන් සමව ගන්නකම්... මොනවා කරන්නද, කොල්ලෝ ඔක්කොම ගිහින් අර ටීචර්ට වැන්දා....
     
    අාඅාඅා..... :lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපෙ පන්තියෙ දවසක් හාමුදුරුවො ඇවිත් පන්තිනායකයාට කිව්වා ඉන්ටර්වල් එකෙ බෙල් එක ගැහැව්වායින් පස්සෙ පන්තියෙ නැති උන්ගෙ පුටුවල වතුර දාන්න කියලා.
    දවසක් නායකයා මොකක්දො වැඩකට එලියට ගිහින් ගුරුවරයෙකුගෙ. මූ අවෙ නැහැ ඉන්ටර්වල් එකෙන් පස්සෙ.
    මායි තව එකෙකුයි උගෙ පුටුවෙ වතුර දැම්මා. මූ පන්තියට ඇවිත් බලද්දි වතුර උගෙ පුටුව පුරාම ,මූ පොන්ටියා වගෙ හාමුදුරුවොන්ට කිව්වා.
    හමුදුරුවො ඇවිත් ඇහැව්වා කවුද මෙ වැඩෙ කලෙ කියලා
    ඉස්කොලෙ කාලෙ ඉතිං පාවා දෙන්නෙ නැහැ නෙ ?
    එකෙක් කටක් ඇරියෙ නැහැ.

    පස්සෙ හාමුදුරුවො කිව්වා ඉදිරිපත් උනෙ නැත්තම් පන්තියම ගුටි කනවා කියලා.
    ඉතිං පන්තියම ගුටි කන සීන් එක හරි නැති නිසා මමයි කරපු අනික් එකයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් උනා.

    පස්සෙ අපෙන් ඇහැව්වා ඇයි ඒ වැඩෙ කලෙ කියලා?
    අපි කිව්වා 'ඉතිං හාමුදුරුවොමනෙ කිව්වෙ පරක්කු වෙලා එන අයගෙ පුටුවෙ වතුර හලන්න .ඒක නිසා අපි එහෙම කලා කියලා "

    හමුදුරුවො කිව්ව ඊට පස්සෙ " ඒක බොලා දෙන්නාට අයිති රාජකාරියක් නෙවෙයි නෙ? මන් ඒක කිව්වෙ නායකටාට "
    කියලා නිකන් අත ඇරියෙ නැහ දුන්නා වෙවැල් පාර සතියකට විතර පාර හිටින්න කකුල් දෙකෙ.

    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මේක වෙද්දි 10 වසරේ. ඒ කාලෙ එපාම කරපු වැඩේනෙ ඔය අච්චු පොත් උස්සන් යන එක. දවසක් ඉංග්‍රීසි සර් පොත් ගෙනාපු නැති උන්ව බලල නෙලන්න ගත්තා. නෙලල දැම්ම එලියට. අපරාදෙ කියන්න බෑ පංතියෙන් බාගෙකට වැඩිය එලියෙ දණගහගෙන. :sorry: කරුමෙ කියන්නෙ ඩබල් පීරියඩ්. :baffled: ඔහොම පීරියඩ් එකක් හිටිය. සර් ඇවිල්ල අහනව ඊලඟ එකත් ඔහොම ඉන්නවද කට්ටියම නැත්තම් dips 10ක් ගහල ඇතුලට යනවද කියල. කට්ටියම ඉතින් හා. :yes: උබල ගහපල්ල මම ගනන් කරන්නම් කිව්වා සර්. ඔන්න අපි ගහනව. සර් ගනන් කරනව. :D one....two...three... ඔහොම ගනන් කරන් ගියා කියමුකො. මෙන්න බොලේ නවයෙන් පස්සෙ 9.1.....9.2.......9.3........ කාල වරකො.:confused: ඒකත් කමක් නෑ කියල ගහනව දැන්. 9.91.......9.92........9.93........9.94........ ඔන්න ඉතින් එකා දෙන්න ඩවුන්. :angry: "මොනාද යකෝ තොපි කොල්ලො වෙලත් dips 10ක් ගහන්න බෑනෙ. ඔහොම්මම හිටපියව්" කියල සර් ගියා ඇතුලට. එදායින් පස්සෙ පොත් ගේන්න අමතක උනේ නෑලු...:P
     
    :D::lol: