තොපි ගංජා ගහලද හිටියේ.එකෙක් අඩුයි කියලාඋබලට තේරුනේ නැද්ද? උබට උන දේ මට මැවිලා පේනවා
එ්කනේ බං

තොපි ගංජා ගහලද හිටියේ.එකෙක් අඩුයි කියලාඋබලට තේරුනේ නැද්ද? උබට උන දේ මට මැවිලා පේනවා

" කියලා විස්තරේකුත් කිවුවා. 

) 11 පංති හැම එකකම කොන්ඩමේ අතින් අත යනවා
. චිත්ර වලට අපිට යන්න වෙනවා අාර්ට් රූම් එකට. එ්ක තියෙන්නෙ ඉස්කෝලෙ මුල්ලක උඩ තට්ටුවක. අපෙ පංතිය තිබ්බෙ ඉස්කෝලෙ මෙහා කොනේ උඩ තට්ටුවේ. ඉතින් යද්දීයි එද්දියි ටිකක් වෙලා යනවා. 

ඩිස්කේ අම්මට...... 

10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග
, දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ
. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න
. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා
. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ
, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල
, එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල
. දැන් ඉතින් කාල වරෙන්කො
. ස්තුති කතාව කරලා අවා
. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල
![]()

(ඒ කාලේ මං ජෝක්කු ඇන්දේ නෑ හිර නිසා ඉන්න බෑ අඬනවා ඇඳන් යන්න බෑ කියලා. ඉතින් සිවිල් හිටියේ)
10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග
, දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ
. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න
. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා
. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ
, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල
, එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල
. දැන් ඉතින් කාල වරෙන්කො
. ස්තුති කතාව කරලා අවා
. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල
![]()

මේක පහ වසරේදී වෙච්චි දෙයක්... අපි හිටියේ මිශ්ර පාසලක
දවසක් මං පට්ට කක්කා බරේ හිටියේ. ටීචර් උගන්නනවා.
ටොයිලට් යන්න අහන්න බයයි මොකද ඒ දවස් වල චූ පාරක් දාන්න යන්න ඇහුවත් බනිනවා නෑ නෑ කොහෙවත් යන්නේ නෑ පාඩම ඉගෙනගන්නවා කියලා.
ඉතින් චුටි කාලේ කොහොමත් ඒ වගේ බැනුමක් අහන්නත් ලැජ්ජයි අනිත් ළමයි ඉස්සරහ. ඉතින් තද කරගෙන හිටියා ඉන්ටවල් එකටම ගිහින් දානවා කියලා.
කොහොමහරි විනාඩි 5ක් ගියේ නෑ කලිසමේ ගියා දැන් ඉතින් කෙළියයි කාටවත් කියන්නත් බෑ ශේප් එකේ හිටියා.
තත්පර 5ක් 10ක් යද්දී පන්තිය වටේම ගඳ යන්න පටන් ගත්තා දැන් එක එකා නහය වහගන්නවා. ටීචර් ඇහුවා කාටද කක්කා ගියේ කියලා.
එකෙක්වත් සද්ද නෑ මාත් දන්නේ නෑ වගේ හිටියා. එක පාරටම මගෙ එහා පැත්තේ හිටපු එකා කිව්වා ටීචර් මෙයා ගාවින් ගඳ එන්නේ කියලා.
මටත් කරගන්න දෙයක් නෑ මාත් කෝ කෝ කිය කිය පුටුව යට බලනවා බෑග් එක උස්සලා බලනවා
ඊටපස්සේ ටීචර් ඇවිත් මාව නැගිට්ටවලා යාලුවෙක් එක්ක ලැට් එකට යැව්වා ගිහින් හෝදගෙන අලුත් කලිසමක් ඇඳගෙන එන්න කියලා.
අපි හිටියේ උඩ තට්ටුවක පඩි පෙළ බැහැගෙන යද්දී මග දිගට කක්කා වැටිලා(ඒ කාලේ මං ජෝක්කු ඇන්දේ නෑ හිර නිසා ඉන්න බෑ අඬනවා ඇඳන් යන්න බෑ කියලා. ඉතින් සිවිල් හිටියේ)
පඩි පෙළ පහලම කෙල්ලෝ දෙන්නෙක් උඩට එනවා. මං ලඟින් යද්දීම උන් දෙන්න කතා වෙනවා මොකක්ද හලෝ ඒ ගඳ කියලා. මං සුටුස් ගාල දුවලා ගිහින් කෙලින්ම ලැට් එකේ නතර උනේ
ඊටපස්සේ ඉතින් මට කාඩ් ගොඩක් වැටුනා කක්කා නම් වලින්

මේක උනේ අපි 10 වසරේ ඉන්නකොට...
අපෙයි, එහා පන්තියෙයි ටීචලා නැති නිසා කට්ටියම කගහනවා....
ප්රින්සිපල් අවා, අපේ උන් සයිලන්ට්, එහා පැත්තේ උන් මට්ටු, බලපුවම උන්ගේ පීරියඩ් එක තිබ්බ ටීචර් ඇවිත්.. ප්රින්සිපල් අරුන්ට බැනල ගිහින් අර ටීචට කෙස් එක දල....
මේ ටීචර් ඇවිත් අපේ පන්තියට බැන්න අපි කැගහල ටීචර්ගේ ළමයි බැනුම් ඇහුව කියල.... ටීචර් බැනල යනකම් ඉදල ඔක්කොම ආආආ ගැව....
ටීචර්ට මල පැනල ඇවිත් බනිනවා තොපි කියන දෙයක් මගේ මුනට කියපියව් අනග මන්... බැනල යනකොටම අපේ පන්තියේ අන්ඩපලම එක ආආආ ගැව....
ඊට පස්සේ ඉතින් අපේ පන්ති භාර ටීචර්ට කියල හෙන කෙස් එක... අපේ පන්තියට ටීචර්ලා උගන්නන්න එන්නේ නෑ කිව අර ටීචර්ගෙන් සමව ගන්නකම්... මොනවා කරන්නද, කොල්ලෝ ඔක්කොම ගිහින් අර ටීචර්ට වැන්දා....

කරුමෙ කියන්නෙ ඩබල් පීරියඩ්.
ඔහොම පීරියඩ් එකක් හිටිය. සර් ඇවිල්ල අහනව ඊලඟ එකත් ඔහොම ඉන්නවද කට්ටියම නැත්තම් dips 10ක් ගහල ඇතුලට යනවද කියල. කට්ටියම ඉතින් හා.
උබල ගහපල්ල මම ගනන් කරන්නම් කිව්වා සර්. ඔන්න අපි ගහනව. සර් ගනන් කරනව.
one....two...three... ඔහොම ගනන් කරන් ගියා කියමුකො. මෙන්න බොලේ නවයෙන් පස්සෙ 9.1.....9.2.......9.3........ කාල වරකො.
ඒකත් කමක් නෑ කියල ගහනව දැන්. 9.91.......9.92........9.93........9.94........ ඔන්න ඉතින් එකා දෙන්න ඩවුන්.
"මොනාද යකෝ තොපි කොල්ලො වෙලත් dips 10ක් ගහන්න බෑනෙ. ඔහොම්මම හිටපියව්" කියල සර් ගියා ඇතුලට. එදායින් පස්සෙ පොත් ගේන්න අමතක උනේ නෑලු...
අපෙ පන්තියෙ දවසක් හාමුදුරුවො ඇවිත් පන්තිනායකයාට කිව්වා ඉන්ටර්වල් එකෙ බෙල් එක ගැහැව්වායින් පස්සෙ පන්තියෙ නැති උන්ගෙ පුටුවල වතුර දාන්න කියලා.
දවසක් නායකයා මොකක්දො වැඩකට එලියට ගිහින් ගුරුවරයෙකුගෙ. මූ අවෙ නැහැ ඉන්ටර්වල් එකෙන් පස්සෙ.
මායි තව එකෙකුයි උගෙ පුටුවෙ වතුර දැම්මා. මූ පන්තියට ඇවිත් බලද්දි වතුර උගෙ පුටුව පුරාම ,මූ පොන්ටියා වගෙ හාමුදුරුවොන්ට කිව්වා.
හමුදුරුවො ඇවිත් ඇහැව්වා කවුද මෙ වැඩෙ කලෙ කියලා
ඉස්කොලෙ කාලෙ ඉතිං පාවා දෙන්නෙ නැහැ නෙ ?
එකෙක් කටක් ඇරියෙ නැහැ.
පස්සෙ හාමුදුරුවො කිව්වා ඉදිරිපත් උනෙ නැත්තම් පන්තියම ගුටි කනවා කියලා.
ඉතිං පන්තියම ගුටි කන සීන් එක හරි නැති නිසා මමයි කරපු අනික් එකයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් උනා.
පස්සෙ අපෙන් ඇහැව්වා ඇයි ඒ වැඩෙ කලෙ කියලා?
අපි කිව්වා 'ඉතිං හාමුදුරුවොමනෙ කිව්වෙ පරක්කු වෙලා එන අයගෙ පුටුවෙ වතුර හලන්න .ඒක නිසා අපි එහෙම කලා කියලා "
හමුදුරුවො කිව්ව ඊට පස්සෙ " ඒක බොලා දෙන්නාට අයිති රාජකාරියක් නෙවෙයි නෙ? මන් ඒක කිව්වෙ නායකටාට "
කියලා නිකන් අත ඇරියෙ නැහ දුන්නා වෙවැල් පාර සතියකට විතර පාර හිටින්න කකුල් දෙකෙ.
: