Models la deal yanawa - Hasini Samuel

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,990
    16,636
    113
    මම නම් එහෙම නැහැ.:lol:




    :lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,990
    16,636
    113
    සිංහලුන්ට තියෙන ප්‍රශ්න ටික ගෙඩිය පිටින්ම අහනවා ඕං :rofl:

    ඒකි ඒවාට උත්තර දෙන්නේ ප්‍රශ්ණේ අහපු ගමන් මම නම් එහෙම නැහැ කියලා.:lol:.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    සිංහලුන්ට තියෙන ප්‍රශ්න ටික ගෙඩිය පිටින්ම අහනවා ඕං :rofl:

    පිරිමින්ටත් නින්දාවක් :lol: ගිය ආත්මෙ ගෑනියෙක්ද කොහෙද...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :lol: :lol: :lol:

    මුන් තමයි දැන් ජාතික වීරවරියෝ...
    මේවා අහලා තමයි දැන් කෙල්ලෝ මෙච්චර ගොබ්බ... :angry:

     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඩීල් එකක් ගිහින් ගත්ත පොටෝ ද නැද්ද බලන එක විදිහක් තමයි ඔය ලොකු හොටෙල් වල, Sinapore, Thailand,Maldives,Dubai වල මොඩෙල්ස් ල ගිහින් තනියෙන් පොටෝ අරන් ෆේස්බුක් එකේ දාන එක.පොටෝ එක ගැහුව එක කවුද කියල ඇහුවට උන්ට කියන්න උත්තර නෑ..පොටෝ ගස්සවගන්නෙ කස්ටමර්ට කියලනෙ:lol:

    ඒක අරූ කෙලින්ම අහනවා. දැන්නම් මොඩෙල්ස්ල දෙන්න තුන්දෙනා Shangilla, Cinamon Grand,Cinamon Lake ගෙනිහිල්ල ඒකාබද්ද රති කෙලි පවත්තන නිසා මොඩෙල්ස්ල දෙතුන්දෙනා එකතුවෙලා ග් අත්ත පොටෝ එහෙමත් එකේ වැටෙනවා
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මුන් තරු පහේ හෝටල්වල ඉන්න තරමට මුන්ගෙ ලයිෆ් එකට වියදම් කරන සල්ලි තරමට ආදායම් බදු එකෙන් හොයනවනම් මුන්ව ටැක්ස් කරන්න වෙනවා.එක්කො මුන්ගෙන් ලැබෙන තොරතුර අනුව මුන්ගෙ කස්ටමර්ලගෙ සැගවුන ආදායම් එලියට එනවා..කොහෙද එහෙම කරන් නෑ නෙ ලංකාවෙ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    37621908_633868923644691_5515138848771801088_n.jpg