Download MS office and other softwares

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කව්රු හරි ඉන්නවා නම් මෙන්න මේ softwares download කර ගන්න ලින්ක් එකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

    MS office 2016+crack
    autodesk inventor 2017
    Solidworks
    AutoCAD

    Torrent ලින්ක් හම්බුනේ නෑ. එකක් වත් වැඩ නෑ.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ඔය ඔක්කොම ගන්න විදිය තිබ්බා youtube එකේ. හැබැයි වීඩියෝ එක බලන්න කලින් බලන්න views ගාන. Views වැඩි වීඩියෝ එක තෝරලා ඒකෙ likes ගාන බලන්න, comments පොඩ්ඩක් බලන්න. හොඳ review තියෙනම් උන් දෙන ලින්ක් එකෙන් download කරගතෑකි. solidworks එක download කරන විදිය/ලින්ක් එක https://youtu.be/WrOqJjUCWD4 ඔය වීඩියෝ එකේ තියෙනවා. ඒ විදියට අනිත් ඒවත් search කරලා බලන්න:)
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    thepiratebay.org eke nadda?

    https://www.elakiri.com/forum/showthread.php?t=1856640

    ඕකත් බලන්න හම්බුනයින් පස්සේ.

    ඔය ඔක්කොම ගන්න විදිය තිබ්බා youtube එකේ. හැබැයි වීඩියෝ එක බලන්න කලින් බලන්න views ගාන. Views වැඩි වීඩියෝ එක තෝරලා ඒකෙ likes ගාන බලන්න, comments පොඩ්ඩක් බලන්න. හොඳ review තියෙනම් උන් දෙන ලින්ක් එකෙන් download කරගතෑකි. solidworks එක download කරන විදිය/ලින්ක් එක https://youtu.be/WrOqJjUCWD4 ඔය වීඩියෝ එකේ තියෙනවා. ඒ විදියට අනිත් ඒවත් search කරලා බලන්න:)

    Thank you okkotama., mn try karala balannam