CJ Wijesundara is eating chicken fried rice.

May 2, 2018
404
83
0
37823140_1793013190816167_2640893566888443904_n.jpg
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වැල බෙදලා රෙප් අරගෙන ඒකෙන් චිකන් රයිස් කනවා නේද.... හොර ගෙඩියා :rofl:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    එතකොට අර අනිත් thread එකේ තියෙන්නේ ඔයාගේ පින්තූරෙද? :rolleyes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,834
    16,692
    113
    Colombo
    දුප්පත් අපිට මොන fried rice ද බන්. ඔකේ ප්‍රින්ට් එකක් ගත්ත රෑට කනකොට ඕක බලන් පාන් කන්න. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දුප්පත් අපිට මොන fried rice ද බන්. ඔකේ ප්‍රින්ට් එකක් ගත්ත රෑට කනකොට ඕක බලන් පාන් කන්න. :yes::yes:

    උබ දුප්පත් නෑ ප්‍රින්ටරයක් තියනවා නම්...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,834
    16,692
    113
    Colombo
    උබ දුප්පත් නෑ ප්‍රින්ටරයක් තියනවා නම්...

    කඩේට ගිහිල්ල ගත්තේ. ඒ අයිය ඇහුව ඇයි මල්ලි මේ frid rice එකක ෆොටෝ එකක් ගත්තේ කියල. මන් කිව්වා office එකේ project එකකට කියල. වෙන මොනා කියන්නද බන්? බිම බලන් ආව. :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කඩේට ගිහිල්ල ගත්තේ. ඒ අයිය ඇහුව ඇයි මල්ලි මේ frid rice එකක ෆොටෝ එකක් ගත්තේ කියල. මන් කිව්වා office එකේ project එකකට කියල. වෙන මොනා කියන්නද බන්? බිම බලන් ආව. :rolleyes:

    office එකකට යනවා නම් දුප්පත් නෑනේ... :baffled:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ow kade thattayata dunna rep tika rice ekak daapan kiyala :rofl:

    රයිස් එකට රෙප් කීයක් දුන්නද ? :confused:මේ ටිකේ සුනෙත් සර්ගේ පිහිටෙන් උඔට මාසයක් හමාරක් හැමදාම රයිස් කන්න ඇහැකි නෙහ් :rofl:
     
    May 2, 2018
    404
    83
    0
    රයිස් එකට රෙප් කීයක් දුන්නද ? :confused:මේ ටිකේ සුනෙත් සර්ගේ පිහිටෙන් උඔට මාසයක් හමාරක් හැමදාම රයිස් කන්න ඇහැකි නෙහ් :rofl:

    150 ow thattaya rice daanne
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    රයිස් එකට රෙප් කීයක් දුන්නද ? :confused:මේ ටිකේ සුනෙත් සර්ගේ පිහිටෙන් උඔට මාසයක් හමාරක් හැමදාම රයිස් කන්න ඇහැකි නෙහ් :rofl:

    mu kotu thunak gaha gaththe khmda