වැල බෙදලා රෙප් අරගෙන ඒකෙන් චිකන් රයිස් කනවා නේද.... හොර ගෙඩියා![]()

දුප්පත් අපිට මොන fried rice ද බන්. ඔකේ ප්‍රින්ට් එකක් ගත්ත රෑට කනකොට ඕක බලන් පාන් කන්න.
උබ දුප්පත් නෑ ප්‍රින්ටරයක් තියනවා නම්...
කඩේට ගිහිල්ල ගත්තේ. ඒ අයිය ඇහුව ඇයි මල්ලි මේ frid rice එකක ෆොටෝ එකක් ගත්තේ කියල. මන් කිව්වා office එකේ project එකකට කියල. වෙන මොනා කියන්නද බන්? බිම බලන් ආව.

ow kade thattayata dunna rep tika rice ekak daapan kiyala![]()
මේ ටිකේ සුනෙත් සර්ගේ පිහිටෙන් උඔට මාසයක් හමාරක් හැමදාම රයිස් කන්න ඇහැකි නෙහ් 
රයිස් එකට රෙප් කීයක් දුන්නද ?මේ ටිකේ සුනෙත් සර්ගේ පිහිටෙන් උඔට මාසයක් හමාරක් හැමදාම රයිස් කන්න ඇහැකි නෙහ්
![]()
රයිස් එකට රෙප් කීයක් දුන්නද ?මේ ටිකේ සුනෙත් සර්ගේ පිහිටෙන් උඔට මාසයක් හමාරක් හැමදාම රයිස් කන්න ඇහැකි නෙහ්
![]()