තාත්තාව ENT Doctor කෙනෙක්ට පෙන්නුවා. PTA+tympanogram test දෙක කරන්න කිව්වා. PTA test එකෙන් එක කණක 80% හා අනෙක් කණේ 20% Loss කිව්වා. ඒක වයස නිසා වෙන්න පුළුවන් තත්වයක් කියලා කිව්වා. ඒත් tympanogram test එකේ අවුලක් තිබුණා. කන් දෙකේම මැද කණේ සෙම හිරවෙලා කියලා කිව්වා. ඒක හොඳ කරනකම් Hearing Aid එකක් නිර්දේශ කරන්න බෑ කියලා Doctor කිව්වා. දැන් මැද කනේ සෙම අයින් කරන්න බේත් කරනවා. නාසයට ස්ප්‍රේ කරන්න බේත් එකක් දුන්නා. ඒක මාසයක් පාවිච්චි කරලා නාසයට කැමරාවක් දාලා බලන්න ඕන කිව්වා.
PTA Test ගැන මගේ අත්දැකීම.
ENT Doctor කිව්වෙත් PTA Test එකට විෂන් කෙයාර් එකට යන්න කියලා. ඒක හින්දා මම තාත්තාව එක්කගෙන කුරුණෑගල විෂන් කෙයාර් එකට ගියා PTA Test එක කරගන්න. එතන Audiologist හිටියේ නෑ. දවස් ගාණක් යනකම් ආයේ එන්නෙත් නෑ කිව්වා. ඒක නිසා එතනම තියෙන EYE Care එකට ගියා. එතන රාගම මෙඩිකල් ෆැකල්ටියේ Degree තියෙන Audiologist කෙනෙක් හිටියා. එයා ටෙස්ට් දෙකම කලා. මේ ත්රෙඩි එක කලින් බලලා ගියපු හින්දා මම ප්‍රශ්ණ ටිකක් ඇහුවා. හොදට උත්තරත් දුන්නා. උඹ තැන් දෙකකින් විතර Report ගත්තොත් හොඳයි කියලා තිබුණ හින්දා යන ගමන් කුලියාපිටියේ විෂන් කෙයාර් එකට ගිහින් කලින් කියපු Test දෙක කරගත්තා. ඊට පස්සේ මම report දෙකම doctor ට පෙන්නුවා. තැන් දෙකේ PTA Test දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කිව්වා. ඒත් tympanogram එක නම් ටිකක් සමානයි කිව්වා.
හැබැයි Doctor හොඳටම refer කලේ Eye Care එකේ report එක. ඒ report එකේ Audiologist ගේ comment එකට දිග විස්තරයක් ලියලා තිබුණා.
විෂන් කෙයාර් එකේ test එක ඉවර වුණ ගමන් Hearing Aid එකක් ගෙනල්ලා තාත්තගේ කණට හයි කරලා පෙන්නුවා. එතකොට නම් තාත්තට හොඳට ඇහෙනවා කිව්වා. ඒකේ ගාණ 60 දහස් ගාණක් කිව්වා. ඊට අඩු එක 40 දහස් ගාණක් කිව්වා. ඒක නම් පෙට්ටියෙන් අරන් පෙන්නුවේ නෑ. මම පෙට්ටි දෙක අරන් පොඩ්ඩක් එහාට මෙහාට හරවලා බැලුවා. ඒත් oticon කියාලා විතරයි ගහලා තිබුණේ model No එකක් තිබුණේ නෑ. දැන් මචන් 60 දහේ එකයි 40 දහේ එකයි අඳුනගන්නේ කොහොමද? 60දහේ එකක් ගන්න ගියාම 40 දාහේ එකක් දුන්නොත් එහෙම.

උන් කාලෙන් කාලෙට brands මාරු කරනව මගුල. service කරද්දි ගනන් අහගන්න අනිවා. wickramarachchi නම් සෙට් නෑ. උන් එදා කතා කරපු හැටියට එපාම උනා.