People See the Double-slit Experiment for the First Time

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් ස්තුතියි බ්‍රෝ..
    ඔයා කිව්ව විදියට ආලෝක අංශු යවන්නෙ මේ එක්ස්පෙරිමන්ට් එකේදි විතරයි නේද?

    අපි සාමාන්‍ය විදියට ඇසෙන් බලන්න ආලෝක අංශු යවන්නෙ නැහැනෙ. ඒකට වැදුන අංශු රිෆ්ලෙක්ට් වෙලා ඇවිත් ඇසේ වැදීමෙන් නේද අපි බලන්නෙ.

    මෙහෙම ඇහුවෙ කට්ටිය මේක අනිත්‍ය සංකල්පයට ගලපන්න හදන නිසා හරියටම දැන ගන්න.

    measurement එකක් ගන්න හැම experiment එකකදිම වගේ ආලෝකය හරි මොනා හරි දෙයක් පාවිච්චි කරන්න වෙනව නැතුව බෑනෙ බං. ඒත් ඉතිං ආලෝක අංශුවකිං ගැහුව කියල පුටුවක් හෙල්ලෙන්නෑනෙ. ඉතිං පුටුවෙ පිහිටීමට ගම්‍යතාවෙට ඕක අදාල කරන්න බෑ. හැබැයි ඒ යවන ආලෝක අංශුව වදින පුටුවෙ තියෙන ඉලෙක්ට්‍රෝනයකට වගේ නං අදාලයි :yes:

    ඇහං බලද්දි ආලෝකය එන්නෙත් වස්තුවෙ ආලෝකය වැදිලනෙ. එතකොටත් ඕක වෙනව තමා. ඒ වුනාට ඔහොම අමුතු දේවල් වෙනව දකින්න අපිට atomic level එකට පේන්නෑනෙ. අපි අංශු යවන්න ඕන්නෑ නිකං ඉරෙං එන ෆෝටෝනයක් ගිහිල්ල ඉලෙක්ට්‍රෝනෙක වැදුනත් ඒත් බලපෑමක් තියෙනව.

    ඔයිට වඩා අද්භූත සිද්ධියක් වෙන්නෙ quantum erasor experiment කියල එකක. ඒකෙ ඉලෙක්ට්‍රෝනෙ යන්නෙ මොන හිලෙංද කියල measure කල්ල measurment එකේ විස්තර ටික මකල දානව අපිට දැනගන්න බැරිවෙන්න. මකල දැම්මට පස්සෙ measure කලත් වැඩක් නෑ ඒත් මකල දැම්ම දැන් ගියෙ කොහෙංද කියල බලන්න බෑ කියල දැනගෙන වගේ ආයෙ අර රටාව screen එකේ පෙන්නව.

    හොඳම සිද්ධිය අංශු තිරේ වැටුනටත් පස්සෙ ගිය හිල මොකක්ද කියල බලන්න try කලාම. අනාගතේ වෙන්න තියෙන දේ දැනගෙන වගේ අංශු විදිහට හැසිරෙනවද තරංග විදිහට හැසිරෙනවද කියල තීරණය කරනව වගේ සිද්ධියක් වෙනව. හේතුඵල වාදය අනාගතේ ඉඳන් අතීතෙට යන සිද්ධියක් ඒකෙ වෙන්නෙ.

    අනිත්‍යට නං ගැලපෙනවද හරියටම කියන්න දන්නෑ අනිත්‍යය කියන එකෙං එක එක බණ වල එක එක විදිහෙ අදහස් දෙනවනෙ ඉතිං මොකක්ද කියල දන්නෑ :sorry:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    පදාර්ථ හැදෙන විදිහ ඕරා වලින් explain කරනවා මේ දේශණයෙ. සත්වයාගේ ඇගෙන් පිටවන කුඩා ක්වාක් වැනි ඕරා කිරන ආලෝකය (ආලෝකය කියන්නේ තරංගයක් වගේම අංශු කදම්භයක් බව පෙන්වන්න ඩබල් ස්ලිට් experiment එක මෙහි පෙන්වනවා.) මගින් පදාර්ථ හැදෙන බව මෙහි ත්‍රිපිටකයෙන් සහ ක්වන්ටම් වලින් ඔප්පු කරනවා.

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අර සුර්ය කෝෂ වල ඉලෙට්‍රෝනයක් තල්ලු වෙලා විදුලි ධාරාවක් හැදෙන්නෙත් ආලෝකය අංශු කදම්භයක් නිසා නේද?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තේරුණා වගේ ඉන්ඩ ඕනේ..ඔහ් යේස් :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බල්ලට ඇහෙන එක මිනිස්සුන්ට ඇහෙන්නෙ නැ, phone camera එකට පෙන රිමොට් වල ඉන්ෆාරෙඩ් led එක ඇහට පෙන්නෙ නැ , ට්ව් වල බල්බ් වල 50, 60 hz දොලනය කැමරා වලට පෙනුනට ඇහට පෙන්නෙ නැ, මොකක්ද උබ කියන්නෙ දැන් :angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Measuring device එකෙන් ඒක Measure කරන පටිපාටියෙන් ඉලෙක්ට්‍රෝන වලට චලිතයට බලපෑමක් වෙනවා ඇති. සමහර විට ඒ බලපෑම නිසා ඒක පදාර්ථයක් සිදුරු දෙකෙන් යන විට ලැබෙන ප්‍රථිපලයම ලැබීම අහඹුවක් වෙන්න පුලුවන්.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,683
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කාට හරි පුලුවන්නම් ඕක explain කරන්න, ඔන්නා Nobel තෑග්ග sure කියන්නේ :lol::lol:
    Eienstein ලොක්කත් Quantum phy6 වලට වැඩිය කැමති උනේ නෑ :P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාට හරි පුලුවන්නම් ඕක explain කරන්න, ඔන්නා Nobel තෑග්ග sure කියන්නේ :lol::lol:
    Eienstein ලොක්කත් Quantum phy6 වලට වැඩිය කැමති උනේ නෑ :P

    විඥ්ඥානය හෙවත් දැන ගැනීම හේතුවෙන් සතරමහා භුත හෙවත් ඕරා අංශු නිකුත් වෙනවා (පිටකයට අනුව). ඉතින් ඒ අංශු වල බලපැමක් නිසා අර ඉලෙක්‍ට්‍රෝන එකම හිලෙන් යනවා කියලා නිගමනය කරන්න බැරිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    Lol..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පදාර්ථ හැදෙන විදිහ ඕරා වලින් explain කරනවා මේ දේශණයෙ. සත්වයාගේ ඇගෙන් පිටවන කුඩා ක්වාක් වැනි ඕරා කිරන ආලෝකය (ආලෝකය කියන්නේ තරංගයක් වගේම අංශු කදම්භයක් බව පෙන්වන්න ඩබල් ස්ලිට් experiment එක මෙහි පෙන්වනවා.) මගින් පදාර්ථ හැදෙන බව මෙහි ත්‍රිපිටකයෙන් සහ ක්වන්ටම් වලින් ඔප්පු කරනවා.

    විඥ්ඥානය හෙවත් දැන ගැනීම හේතුවෙන් සතරමහා භුත හෙවත් ඕරා අංශු නිකුත් වෙනවා (පිටකයට අනුව). ඉතින් ඒ අංශු වල බලපැමක් නිසා අර ඉලෙක්‍ට්‍රෝන එකම හිලෙන් යනවා කියලා නිගමනය කරන්න බැරිද?

    මුල හරිය ඇහුව බං බොරුනෙ කියන්නෙ :sorry: කර්මය කොහොමද බං ජූල් වලිං මයින්නෙ :sorry:

    අර සුර්ය කෝෂ වල ඉලෙට්‍රෝනයක් තල්ලු වෙලා විදුලි ධාරාවක් හැදෙන්නෙත් ආලෝකය අංශු කදම්භයක් නිසා නේද?

    solar panel වැඩ කරන විදිහ දැන් මතක නෑ බං :D pnp සන්දි වල මොකක් හරි කෙහෙම්මලක් තියෙනව දන්නෑ හරියට :no:

    බල්ලට ඇහෙන එක මිනිස්සුන්ට ඇහෙන්නෙ නැ, phone camera එකට පෙන රිමොට් වල ඉන්ෆාරෙඩ් led එක ඇහට පෙන්නෙ නැ , ට්ව් වල බල්බ් වල 50, 60 hz දොලනය කැමරා වලට පෙනුනට ඇහට පෙන්නෙ නැ, මොකක්ද උබ කියන්නෙ දැන් :angry:

    එහෙම කෙහෙම්මලක් නෙමේ මේ කියන්නෙ :no:

    Measuring device එකෙන් ඒක Measure කරන පටිපාටියෙන් ඉලෙක්ට්‍රෝන වලට චලිතයට බලපෑමක් වෙනවා ඇති. සමහර විට ඒ බලපෑම නිසා ඒක පදාර්ථයක් සිදුරු දෙකෙන් යන විට ලැබෙන ප්‍රථිපලයම ලැබීම අහඹුවක් වෙන්න පුලුවන්.

    :yes:
    හැබැයි measure කල්ල measurment එකෙන් එන දත්ත ලබාගන්න බැරිවෙන විදිහට ඇටවුම සකස් කල්ල පරීක්ශණේ කලොත් ආයෙ හැසිරෙන්නෙ measurement එකක් ගත්තෙ නෑ වගේ :sorry:

    Mata nan hithenawa superposition kiyanne nikan DejaVu vage deyak kiyala

    :eek:

    කාට හරි පුලුවන්නම් ඕක explain කරන්න, ඔන්නා Nobel තෑග්ග sure කියන්නේ :lol::lol:
    Eienstein ලොක්කත් Quantum phy6 වලට වැඩිය කැමති උනේ නෑ :P

    අයින්ස්ටයින් ක්වොන්ටම් භෞතිකේ නිර්මාතෘවරයෙක් :D ෆෝටෝන වලට quanta කියල ආලෝකය අංශු විදිහට දැක්කෙ අයින්ස්ටයින් :) කැමති නැති වුනේ සම්භාවිතා කියනවට :) ඒත් දැන් හැමෝම වගේ පිළිගන්නව අයින්ස්ටයින්ට වැරදුනා කියල :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මුල හරිය ඇහුව බං බොරුනෙ කියන්නෙ :sorry: කර්මය කොහොමද බං ජූල් වලිං මයින්නෙ :sorry:

    ඒත් දැන් හැමෝම වගේ පිළිගන්නව අයින්ස්ටයින්ට වැරදුනා කියල :yes:

    කර්මය නෙමෙයි බන් ඔතන ජුල් වලින් මනින්නෙ කර්ම ශක්තිය - රාග දෙශ මොහ චිත්ත වල ශක්තිය එක තමයි බුදුන් වාහාන්සෙ චෙතනාව තමයි කර්මය කියලා කියුවෙ

    අයින්ස්ටයින් ට වැරදුණා කියන්නෙ උබ කඩෙ යන්නෙ නිකලො ටෙස්ලට නෙද උබට තෙරෙන්නෙ නැ කියන්නෙ අනිත් උන්ට වැරදුණා පට්ට තියරිය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කර්මය නෙමෙයි බන් ඔතන ජුල් වලින් මනින්නෙ කර්ම ශක්තිය - රාග දෙශ මොහ චිත්ත වල ශක්තිය එක තමයි බුදුන් වාහාන්සෙ චෙතනාව තමයි කර්මය කියලා කියුවෙ

    අයින්ස්ටයින් ට වැරදුණා කියන්නෙ උබ කඩෙ යන්නෙ නිකලො ටෙස්ලට නෙද උබට තෙරෙන්නෙ නැ කියන්නෙ අනිත් උන්ට වැරදුණා පට්ට තියරිය

    එතකොට කර්ම ශක්තියත් සංස්තිථිකද බං ? අහෝසි කර්ම වලදි කර්ම ශක්තියට මොකද වෙන්නෙ එතකොට?

    මොන නිකොල ටෙස්ලෙක්ද බං ? ඒ මනුස්සය ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක්නෙ. භෞතික විද්‍යාඥයෙක් නෙමේ. ටෙස්ලගෙයි අයින්ස්ටයින්ගෙයි සම්බන්ධෙ මොකක්ද ? :eek:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කර්මය නෙමෙයි බන් ඔතන ජුල් වලින් මනින්නෙ කර්ම ශක්තිය - රාග දෙශ මොහ චිත්ත වල ශක්තිය එක තමයි බුදුන් වාහාන්සෙ චෙතනාව තමයි කර්මය කියලා කියුවෙ

    අයින්ස්ටයින් ට වැරදුණා කියන්නෙ උබ කඩෙ යන්නෙ නිකලො ටෙස්ලට නෙද උබට තෙරෙන්නෙ නැ කියන්නෙ අනිත් උන්ට වැරදුණා පට්ට තියරිය

    මාර කේස් එක නේ බන්, අපේ සිතිවිලි අනුව ශරීරයෙන් පදාර්ථ නිකුත් වෙනව කියලා විද්‍යාවෙන් ලගදී දැනගත්තට බුදුහාමුදුරුවො අවු.2500 කට කලින් සිම්පල්ම විදියට දේශනා කරලා තියෙනවනේ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට කර්ම ශක්තියත් සංස්තිථිකද බං ? අහෝසි කර්ම වලදි කර්ම ශක්තියට මොකද වෙන්නෙ එතකොට?

    මොන නිකොල ටෙස්ලෙක්ද බං ? ඒ මනුස්සය ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක්නෙ. භෞතික විද්‍යාඥයෙක් නෙමේ. ටෙස්ලගෙයි අයින්ස්ටයින්ගෙයි සම්බන්ධෙ මොකක්ද ? :eek:

    උබ ඉත දාතුව ගැන දන්නවද ?

    විපාක දෙන්න පරිසරයක් physical නැත්තං එක අහෝසි කර්ම ගොඩට

    ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කියන්නෙ physics නෙමෙයිද අයින්ස්ටයින් ට වැඩිය ඔය ඉලෙක්ට්‍රෝ මැග්නටික් වෙවු ගැන හොදම පරික්ශ වලින් පෙන්නුවෙ නිකලො

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ඉත දාතුව ගැන දන්නවද ?

    විපාක දෙන්න පරිසරයක් physical නැත්තං එක අහෝසි කර්ම ගොඩට

    ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කියන්නෙ physics නෙමෙයිද අයින්ස්ටයින් ට වැඩිය ඔය ඉලෙක්ට්‍රෝ මැග්නටික් වෙවු ගැන හොදම පරික්ශ වලින් පෙන්නුවෙ නිකලො

    එතකොට ඒ අහෝසි කර්මෙ කර්ම ශක්තියට මොකක්ද වෙන්නෙ ? විනාශ වෙනවද ? :rolleyes:

    wtf ? නෙමේ නේන්නං යකෝ. ඇයි දැන් උඹ කියන්නෙ දෙක එකක් කියලද ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට ඒ අහෝසි කර්මෙ කර්ම ශක්තියට මොකක්ද වෙන්නෙ ? විනාශ වෙනවද ? :rolleyes:

    wtf ? නෙමේ නේන්නං යකෝ. ඇයි දැන් උඹ කියන්නෙ දෙක එකක් කියලද ?

    ශක්තිය තියනවා, විපාක දෙන්න ඔන physical දෙ තමයි අහොසි වෙන්නෙ

    උබ කියන්නෙ physics කියලා වර්ග ගොඩක් තියෙනවද

    චිත්ත චයිතසික රුප විඥ්ඥානය ආකාස දාතුව

    ඔකෙ රුප ලයින් එකනෙ physics කියලා ගන්නෙ ආකාස එක තාම එච්චර නැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ශක්තිය තියනවා, විපාක දෙන්න ඔන physical දෙ තමයි අහොසි වෙන්නෙ

    උබ කියන්නෙ physics කියලා වර්ග ගොඩක් තියෙනවද

    චිත්ත චයිතසික රුප විඥ්ඥානය ආකාස දාතුව

    ඔකෙ රුප ලයින් එකනෙ physics කියලා ගන්නෙ ආකාස එක තාම එච්චර නැ

    අහ සුටි....!!
    කාලෙකට පස්සේ ආවද බොරු කියන්න...! :baffled:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    එතකොට කර්ම ශක්තියත් සංස්තිථිකද බං ? අහෝසි කර්ම වලදි කර්ම ශක්තියට මොකද වෙන්නෙ එතකොට?

    මොන නිකොල ටෙස්ලෙක්ද බං ? ඒ මනුස්සය ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක්නෙ. භෞතික විද්‍යාඥයෙක් නෙමේ. ටෙස්ලගෙයි අයින්ස්ටයින්ගෙයි සම්බන්ධෙ මොකක්ද ? :eek:

    ahosi karma kiyanne ionised wechcha particle ekak wage wenna berida?