English tutorials part II - Tell Me More English 8.0

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Tell Me More English 8.0


    එළකිරිවාසීන්ගේ කඩ්ඩ පොලිස් කර ගැනීමට හිතසුව පිණිස මං ගාව තිබ්බ Tell Me More English English tutorials Series එක google Drive දැම්මා ඔන්න

    s.jpg


    මෙන්න මේ සෙට් එක තමයි මං ගාව තියෙන්නේ , මේ සෙට් එකෙන් Beginner & Intermediate google drive දැම්මා ඔන්න. ISO file එකක් විදිහට තමා තියෙන්නේ , mount කරලා instrall කරගන්න ඕනේ, Mic එකක් ඇහෙම තියෙන්නේ ඕනේ මොකද අපිට කතා කරන්නත් තියනවා. ගොඩක් හොද විදිහට හදල තියනවා self study වලට හොදටම සෙට් වෙනවා.

    Tell Me More English 8.0 Beginner
    Tell Me More English 8.0 Intermediate
    Tell Me More English 8.0 Advanced
    Tell Me More 8.0 - Business English

    Lets Study English


    Download Tell Me More English 8.0 Beginner
    Download Tell Me More English 8.0 Intermediate

    a.jpg
    Rep සහ Bump භාරගනු ලැබේ ජය වේවා !!!!