epa una kiayala mona karannada ban
Epa wenawa utto
eth Salli one Nisa wadata yanawa
ජින්තුවා;23464506 said:kalin wadaka kale SE kenek widihata. pattama stress job eka epama wela hitye. dan padi adu unath karana job eke nidahasa thiyanawa.
mage nam target eka 45 wenakam witarai wada karanna.

එපා උනා ....එක නිසා ජොබ් එකට හුකගනින් කියල...ජොබ් එකෙන් අයින් උනා ..january මුල..
former ජාවා developer (one lak විතර අයින් වෙනකොට ගත්ත...)
මට ජොබ් එකෙන් ලැබුන සල්ලි ඉන්වෙස්ට් කරා හැම සතයම ....
මගේ මල්ලිට ලැබුන පඩියත් ඉන්වෙස්ට් කරා ...හැම සතයම ...
දැන් company 2ක් තියෙනවා...
දැන් අවුරුදු පහක් ජොබ් කරා එපා වෙලා ඕයි මේ කොප්පිටුට්‍රයක් ඉස්සර ඉදගෙන කරන මගුල. ඉස්කෝලේ යන කාලේ හිතුව අප්පා පට්ට ජොබක් කරලා සුපිරියට ඉන්න පුලුවන් කියලා දැන් ඒ කාලෙටත් වඩා හපන් බන් . ආස උනාට කොහෙවත් යන්න නෑ, යන්න ආස උනාට වෙන උන් නෑ, තියන දවස් දෙකත් මොකවත් නැතුව කාලකන්නි වෙලා සදුදා වැඩ . ලක්ශ ගානක් පඩි ගත්තට වැඩක් නෑ. අපි පිස්සු බල්ලෝ වගේ බන් සල්ලි සහ දේවල් කියන කැරට් හොයාගන්න ආත්මෙමෙ පවාල දෙනව . අපිව මරවල මොකවත් නොකර ආතල් එකේ සැපට ඉන්න සෙට් එකක් ඉන්නවා , උන් තමා අයිතිකාරයෝ . මටත් දැන් මේ කරුමේ ඇති වෙලා බන් පොඩි සල්ලියකට හරි කමක් නෑ පාඩුවේ ඉන්න නිදහසේ ඉන්න තියනවනම් , මැරෙනකොට ගෙනියනවද. අනික පුක ඉරාගෙන දෙයක් ගත්ත කියමු ආතල් එකක් නෑ තියන පොඩි ආතල් එකත් මාසෙන් දෙකෙන් ඉවරයි. වෙලාවකට හිතෙනව බන් වනගත වෙලා කෑම්ප් කරන්න හරි මූදක් ගාව ලෑලි ගේක ඉන්න සරල වෙන්න වෙන්න ජීවිතේ ආතල් බන් පුරවගන්න ගියාම තමා අපි පුක් වෙලා හිර වෙලා ප්‍රෙෂර් වෙලා ඉන්නේ. ඔය පත ලොකු ජොබ් කරන උන්ගෙන් අහපන් උබ සතුටින්ද ඉන්නේ ජීවිතේ රිලැක්ස්ද අහපන් ඕකට කෙලින් උත්තරක් දෙන්නේ නෑ කියන්න ගන්නේ සල්ලි තියන්වා ඒ නිසා අරව මේව්වා තියවා කියලා ඇත්තටම වෙලා තියෙන්නේ වහලෙක් වගේ වැඩ දේවල් හොයගන්න.
apitath epaa wela thamayi. mama me dawas wala data entry wadakara athagahanna baluwe. kata hari puluwan da data entry project ekak set karala denna. profit eken podi ganak denna puluwan

Dawas 6ma yanna giyama agata pana nane bn




me loke epa nowena deyak na. hama dema epa wenawa. thiyana ekama wisaduma thamai ipadima nawathwana eka.![]()

Ai oi dawas 6k yanne? Aussie wala dawas 6k yanda oneda?
Math kara kara hitapu job eken ain una.![]()
Auai unath office job same tamai bn.
uba ofiice job da karanne.... dawas 6ma ynawada? ape nam hodai dasaws 5 witrai...