තිත්ත ඇත්ත එලෙසම කියනවා. වෙනම සංකෘතියක් හෑදිල ඉවරයි 2500 සංකෘතිය අස්සේ. වෙලා තියෙන්නේ අලුත් සංකෘතියට මිනිස්සු ආසයි හේතුව ඒක ලෝකයේ බහුතරය කරන පිලිගන්න එකක්. ලංකාවේ 2500 ඉපෑරනි සංකෘතිය පෑත්තකින් නීතිය වෙලා අනිත් පෑත්තෙන් සමාජ සම්මතයක් වෙලා. කොටින්ම මිනිස්සු විදින්න ආස 21 වර්ශයේ සංකෘතිය ලංකාවේ නෑ කරන උන් දිහා වපර ඈහෙන් බලනවා ආස නෑතුව නෙමෙයි උන්ට ආස උනාට කරන්න බෑරි නිසා.
Last edited:




