DJ Kush Mix

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් තියෙන ඉන්දියන් මෙගා ටෙලි විදියට හදන අඩාවැටෙන සිංදු මොන හිතකින්ද බන් mix කරන්නෙ. මල ජරාව. වහ කනව සැපයි දැන් තියෙන සිංහල mix කරනවට වඩා:no: REP Added:yes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    දැන් තියෙන ඉන්දියන් මෙගා ටෙලි විදියට හදන අඩාවැටෙන සිංදු මොන හිතකින්ද බන් mix කරන්නෙ. මල ජරාව. වහ කනව සැපයි දැන් තියෙන සිංහල mix කරනවට වඩා:no: REP Added:yes:
    dan thiyana magul nam wadak na bn :confused: mewa patta :love:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    Personal Collection 10 ඇවිල්ල ඔන්න.. සිංදු 77ක්. පැය 4යි විනාඩි 10ක්. ආරන්චියෙ හැටියට නම් මේක තමා මෙයාගෙ Personal Collection අන්තිම එක :(


    Patta


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to csaranga46 again.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    https://www10.zippyshare.com/v/4Au7n9rl/file.html
    මෙන්න මේකෙ පලවෙනි සිංදුව සුපිරි බන්. අදමයි ඇහුවෙ. සුපිරි නිර්මාණයක්
    11.gif
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ක්‍රෝම් බ්‍රව්සර් එකෙන් පට්ට ගේමක් දුන්න ඩවුන්ලෝඩ් වෙන්නෙම නෑ. අර extension එක දාන්නලු, මේ extension එක දාන්නලු add විතරයි, IE එකෙන් වන්ෂොට් ඩවුන්ලෝඩ් වෙනවා